Wednesday, March 23, 2016

සියළු සත්වයෝ නිවන් දකිත්වා....



නාලක....එන්න සැතපෙන්න
සාටකේ පොරවගන
කොච්චරනම් සනීපද....සිවුරට වඩා
සාටකේ.....
තුරුල්වෙන්න තව ඩිංගක් කියන්න පොඩි රහසක්....
සෝහිත, ශානි, ෆොන්සෙකා, රණවිරුවෝ.....
ඔවු....ඔවු....ඒක තමයි
ප්‍රෙස් කොන්ෆරන්ස්....හෙට උදේ 11ට
නොවැරදීම ඇවිත් ඉන්න....මතකයිනේ ඔක්කොම ටික
ලියල එවන්නද පන්සලටම....
ඔවු....ඔවු....එපා නාලක සැක හිතන්න
කෙලෙහිගුණ....
මම තරම් දන්නවද මේ රටේ කවුරුවත්....

ධම්මේ....
නෑ....නෑ....මේ මම....පැටියගේ අම්මා නෙමෙයි
ඒකි මරලා කොයි කාලෙද.....
අතේ තවම ලේ නේද....
එන්න පිහදාන්න සාටකෙන්....නොපෙනෙන්න
බලන්න කොච්චර සනීපද සාටකේ....ගෑවෙනකොටත්
පැච්වර්ක් සිවුරටත් වඩා
කීයක් එකතුවුනාද මචෝ....දහයේ කාසි
එකක්වත් නෑ....!!!!
ඒ කියන්නේ උඹත් අනාතද....මම වගේම
හරියන්නෑ ඔහොම ඉඳලා....ප්ලෑනක්නම් තියනවා
ඕකනේ කියන්නේ....බබා වෙන්න හදනවනේ....
මල්වත්තටත් බෝම්බ ගහන්න හැදුවට
ඔයා තාම ලාමකයිනේ....
ඔවු....ඔවු....සෝභිත තමයි
අර අපි හප්පලා මරන්න හැදුවේ....
හරිනේ එහෙනම්....හෙට උදේ 11ට
වැඩ්ඩොතින් වැඩිල්ලක්
එක අලියට අලි දහයක්
දාලායනවා අසපුවේ
අම්මපා....

ඇල්ලේ....මම....මම....
මොකෝ මේ සද්ද නැත්තේ....
ප්‍රේමේ....ගාමිණී වගේ නෙමෙයි උන්ගේ පුත්තු මචං
බලන්නවත් ආවද ඔහේව....
පත්තරේකවත් දැක්කේ නෑ මූණ
හරියනවද ඔහොම ඉඳලා....
අමතක නෑ කරපු උදවු....එන්න....සාටකේ යටට
විඳගන්න....කුරහන් සුවඳ
මූන දාගන්න T.V. එකට
ඔවු....ඔවු....සෝභිත තමයි
ස්ක්‍රිප්ට් එක සීයේ හිඟන්නගේ....
ඇතුලේ මුකුත් තිබුනේ නෑළු....බොඩියේ
ඔවු....ඔවු....එහෙම තමයි මිනී එවන්නේ
රටකින් තවත් රටකට....
ඕවා දන්නවද මිනිස්සු....
යමු....යමු....හෙට 11ට 
ප්‍රෙස් කොන්ෆරන්ස්....
10 වෙනකොට වාහනේ එයි....පන්සලට


අපිට වැරදුනා බුදුහාමුදුරුවනේ....


කටුස්සා....

35 comments:

  1. බුදු සරණ කෙසේ වෙතත් දෙයියන්ගෙ පිහිටයි වගේ එකක් මට හිතෙන්නෙ ඇයිද මන්දා.....එව්ව මං දන්නෙ නෑ..ඒත් ඔන්න මං 1.....ඒක තමයි තිත්ත ඇත්ත​...හික් හික්..."අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ"

    ReplyDelete
  2. මේ ෂෂර ධණව්වේ.. අඵි අෂරණ වුණා වඝේ හිථඨ ධැණෙණවා...
    යැෂ් යැෂ්...
    උඹ මේ රට වටේ ඉන්න එක එකාට දෙකේ දෙකේ පොලු අරං පත බාන්න ගිහිං බලාගෙන ඩිපෙන්ඩර් ඇවිත් උඹට පත බාල යයි ඔන්න හරිද...
    බලාගෙන...
    හැක් හැක්...
    පද පේළි ටික නං මිරිස් වගේ ටිකක්... මං කීවෙ කොච්චි වගේ සැර නං නෑ.. ඒත් කමන් නෑ.. ඒකෙත් පොඩි ලල් එකක් තියේනෙ සුදා...

    ReplyDelete
  3. උඹේ ලව් හුට පට නොලියා උඹ මෙවා ලිව්වා නම් අද උඹ ලංකාවේ පොරක් වෙනවා...

    පියෝ වල්ලා පට්ට... එක්ස්ට්‍රාඕඩිනරි.... ෆිනෝමිනල්

    ReplyDelete
    Replies

    1. පියෝ වල්ලා පට්ට... එක්ස්ට්‍රාඕඩිනරි.... ෆිනෝමිනල්

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  4. උඹ දීලා තියෙනවා අහවල් තැන් කෙලින් වෙන්න...... පට්ට කසුට්ටා.........

    ReplyDelete
  5. ...//අපිට වැරදුනා බුදුහාමුදුරුවනේ//...

    දැන් වැරදිලා කෙලවිලා තියෙන්නේ බං.
    හෙට අනිද්දා වෙනකොට උඹව උස්සයිද දන්නෑ මේවා ලියලා.

    මනෝමන්දිර

    ReplyDelete
    Replies
    1. මොකෝ අළුපාට වෙලා හැවදාගන එන්ඩ බයද

      Delete
    2. ඔන්න හැව දාගත්තා

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ස්ක්‍රිප්ට් රයිටර්ස්ලා දැනුයි එළියට එන්නේ
      මාතෘ භූමිය සිප වැළඳගෙනම මේ එන්නේ

      Delete
  7. සින්හල නිර්මානකරුවෙක් පොරක් වෙන්න නම් ජාතියට ආගමට අඳෝ සන්සාරයක් නැතිව බැනිය යුතුය.....

    ඒ වුනාට පොඩ්ඩ බැරි වුනාම බෝදිපූජා කොරන්න පන්සල් යති....
    පිරිත් නූල් බැඳගනිති..... ඇප නූල් ඉනේ බැඳගනිති.....

    කැම්පස් විබාග කාලෙට ගැටඹේ බෝදියට ගියොත් සැක හැර දැන ගත හැකිය!

    ReplyDelete
    Replies
    1. //සිංහල නිර්මානකරුවෙක් පොරක් වෙන්න නම් ජාතියට ආගමට අඳෝ සන්සාරයක් නැතිව බැනිය යුතුය.....//

      හරියටම හරි

      Delete
    2. සිල්‍ රෙද්ද ඇන්දට වෙන්ඩ බැරිය උපාසක.
      //සිංහල නිර්මානකරුවෙක් පොරක් වෙන්න නම් ජාතියට ආගමට අඳෝ සන්සාරයක් නැතිව බැනිය යුතුය.....//
      එහෙම බෑ නේන්නම් , මරාට ප්‍රශස්ති ගායනා කරන්න ඕනෙමයි.
      මහ රජානනි ......

      Delete
    3. දැන් ට්‍රෙන්ඩ් එක් සර්වාගමික සර්වජාතික සමාජයක්.

      Delete
    4. දැන් බලන්න එක ජාතියේ කුරුල්ලෝලු එක අත්තේ වහන්නේ. බලන්න මේ ගමන බ්ලොග් සම්මාන උළෙලේ සමිමාන ගන්න අයගෙන් වැඩි දෙනෙක් ජාතියට ආගමට බනින අය නෙවෙයිද කියලා.

      Delete
    5. මචං සාරස උඹ මේ අදහසම ( දැන් ඇනෝ විදිහට දාලා තියෙන) දාලා තිබ්බනේ උඹේ ඇත්ත නමෙන් කලාහිත පොස්ට් එකේ..

      Delete
  8. නාලක, ධම්මේ සහ ඇල්ලේ..හ්ම්ම්...සමන්ත භද්‍ර මිස් වෙලා වගේ!

    ReplyDelete
  9. පට්ට පට පට, කටුස්සා බලාගෙන සුදුවෑන් එයි...

    ReplyDelete
    Replies
    1. දැන් එන්නේ කළු ඩිෆෙන්ඩර්.... ඒත් අර වගේ අවුල් නෑ... පට්ට කෑල්ලක් බලන්න හම්බ වෙනවනේ....

      Delete
  10. ආණ්ඩුව පෙරලෙන්න කලින් රට පැනපන්.. හැක්.

    ReplyDelete
  11. බයක් ඇත්තේම නැද්ද

    ReplyDelete
  12. නිවන්ම දකිත්වා

    ReplyDelete
  13. උඹේ ලිවිල්ල සුපර්..

    අපිට වඩා වැරදිලා තියෙන්නේ එයාලට කියල එයාල දැනගන්නකොට බ්‍රේක් නැතුව කරපු මෝඩකම් වලට රිවර්ස් නැතිවෙලා ඉවරයි..

    තමනුත් නිර්වාන අරමුණට යනගමන් සකල ලෝක සත්වයාත් නිවන් දක්කවන්න සාසනයට අතුල්වෙච්ච උදවිය වෙන වෙන අරමුණුවල එල්ලිලා කොට පාරෙන් අපායේ යන බස් එකේ නැගල ඉන්නකොට අපේ මෝඩ දායකයනුත් සමහරක් ඒ බස් එකේම එල්ලෙන්න ෆුල් ට්‍රයි.

    ගිහි ජීවිතේ එපා කියල සසුන්ගතවෙච්චි උදවියට අපිට වඩා කොට පාරෙන් නිර්වාණය, දිව්‍යලෝකය පැත්තට යන්න පුළුවන් උනාට අපාය පැත්තටත් තියෙන්නේත් අපිට වඩා කොට පාරක්.

    මෙයාලට වැරදිලා කියල තේරුම් ගන්න තරම් දැනීමක් ගිහියන්ට තියෙනවා කියන්නේ එයාලට වැරදිලා මිසක් ගිහි අපිට තාම වැරදිලා නැහැ කියන එකයි..

    ReplyDelete
  14. වැරදුන තැන් බොහෝමයි. පසුතැවීම විතරයි ඉතුරු.

    ReplyDelete
  15. නැවත පත්වේවා...
    අපිට කෙල වේවා..
    ඔහුට ජය වේවා..
    වාසනා වේවා

    ReplyDelete
  16. මචෝ හිරුණිකා අක්කට කියහන් මතක් කරා කියල...

    ReplyDelete
  17. අලගොඩගත්තේ ගන්දස්සාර, ඉත්තෑකන්දේ දත් හිඩැස, බෙංගමුවේ ආලවක, පිටයන දූවේ මරිසිධම්ම, හොඳට හාන්න පුළුවන් බාන් කීයක් හදන්න පුලුවන්ද?

    ReplyDelete
  18. ඇයි දඩුවේ උම්මා ලෝක ??

    ReplyDelete
  19. එළකිරි නිර්මාණයක්....

    ReplyDelete
  20. කවි වැල නියමයි. උත්කෘෂ්ටයි .මගේ බ්ලොග් එකට මේක දාගන්න අවසරයි.sudukukula.blogspot.com

    ReplyDelete
  21. අනේ හරි ෂෝයි

    මහින්ද බයියාගේ කාලේ වැස්සේ තෙමි තෙමි බයික් කටු පැදාපු දැන් යහපලානේ නිසා ලක්ෂ 30 විතර දීල මරුටියක යන්නව හෙට අනිද්දට ..
    ආසාවේ බැරුවා

    ReplyDelete