To Mr.President 02
තාලය -"තුමුළ නමුනුකුල ගිරිහිස" ගීතය අනූවය .
බබා සේ හිටං ඉඳහිට සරම ගෙන කරට සද්දෙට
රැවටුවා තමයි
කිමද මේ තරම් ඒ ගැන අපිට ඇඬෙන කාරණා
මුහුණ රතුවෙලා හයියෙන් දැඩි තීරණ හිරකරගන
ඔහොම තටමනාකොට උඹ ලස්සනයි සිරා
හිජකුපාම නීලකාස කෙල හලනා විට පක්ශෙට
හැ(ඇ)ට දෙකට වඩා පක්‍ෂය ලොකුවුනිද සිරා
පරාද උන් ගෙන වටේට උදවුකල පවට කෙලවන
ගුණේ නොදන්නා ජනපති උඹ වෙයිද සිරා
කන්ද උඩරටින් දිදුලන තට්ට ගොබිල ඔලුගෙඩි ටික
උඹට පිහිටවෙයි කියලා හිතනවද සිරා
උඹට ඡන්දේ දුන් හේතුව අමතකව ගියොත් උඹහට
පිච්ච මල් සුවඳ වළ ලඟ ඉතිරිවෙද සිරා
කටුස්සා....
හිජකුපාම - හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
ප.ලි-
"හිජකුපමා නීලකාස" වචනයේ අයිතිය රවී අයියා සතුය. කතෘ භාගය හමුවූ දිනක ගෙවන බලාපොරොත්තුවෙන් උපුටාගන්නා ලදී.
බෝදිලියට මං ගානේ සුදු වෑන් එකක්
ReplyDeleteලොල්... creative
ReplyDeleteඅර බාගේ කිව්වහම නම් එයි වැටි වැටී හරි දුවගෙන! ගල් හරි පොල් හරි බාගයක්ය කියල
/කන්ද උඩරටින් දිදුලන තට්ට ගොබිල/ නේ?
DeleteHeh
ReplyDeleteලස්සන පොටෝ එක මචන් ...
ReplyDeleteපාස්වර්ඩ් එක හොයා ගත්තද ..??
sira ..
ReplyDelete+++++++
ReplyDeleteහෙහ්.. මේකේ පලවෙනි කොටහට දාපු කොමෙන්ට් එකම ආයේ දානවා
ReplyDeleteමමනං දැක්කෙත් නෑ.. කියෙව්වෙත් නෑ..
හි හී මරු අනේ..
ReplyDeleteහොඳ ප්‍රබන්දහයක් ඊළඟ වටයට යවන්න පුළුවන් .
ReplyDeleteවිචාරක දියණිය
maru hitan...
ReplyDeleteපට්ටයි ඕයි..සුද්දයි මායි හිනාකාල මැරැණා.
ReplyDeleteහික්ස්...
ReplyDelete