සනසන සැනසෙන හදවත රැඳි ඉම
මගේ....ඔලුව කැරකෙනා ...........
පොඩ්ඩක් හිටගනින්.ඉඳගනම ඉදලා තැලිලා නිසා වෙන්න ඇති.
නිදිමතත් නැතුව ගියා .කොර ඈ
මේකේ ඉන්න ළමයා බ්‍රා එකක් ඇදලා නැහැ කියලා උඹට පෙනුනෙත් නැති තරම් කොර වුණා නේද?????
රස්සාව වෙනස්වුන දා ඉඳන් උඹට මාර විදිහට විරහව දැනෙනවා නේද?කුරුටු-ඕවා මගෑරෙන්නේ නෑ බං.උගෙ බිසිනොස් එකනේ....
*"අපිම අපි ගිනි කඳු මෙන් දැවෙනා"මගෙම මගෙ හිමි නැති හිත් රිදනාඔබෙමඔබෙ තුන් යම පද බඳිනාවිඳිමි නිති පෙර දුටු පෙම පතනා අහිමි හිමි ඔබමය හිත සොයනා
This comment has been removed by the author.
"අහිමිහිමි ඔබමය හිත සොයනා"විඳිමිමම උණුසුම පෙර දැනුනාසොයමිනුඹ හදවත රූ අඳිනාපතමිඔබ හැම බවයෙම නිතිනානොදෙමිකිසි කෙනෙකුට හද පෙමිනා
කාලෙකට දිගායී....... කාලකට කොටායී...... ඒත් ලස්සනායී.....
ඕක ලිවුවේ පේපර් සර්වියට් එකක.ඉරෙන නිසා දිග කවි ලියන බෑ.ඒකයි ඕක කොටවුනේ බං.
short and sweet කියල දෙයක් අහල තියෙනවැ යි???? අහල නැත්තම් කියවලා එන්නකෝ කටුසු පෝස්ටුව අද ලියල තියෙන....ආයේ මං නොකිව්වැ යි කියන්න එපා හරිය !!!
කටුසුගේ පෝස්ට්????? ඊයා මලජරාව.උගේ මල ඇඬියාව.මගේ බල්ලවත් බලන්නේ නෑ ඒවා....ඔඇක්....
හික් හික්..බල්ලෝ අහවල් එහෙකටද අනේ...මේ අපි වගේ බවලත් උදවිය ඉන්නවා නොවෑ ඔව්ව ආසාවෙන් කියවන්න...
එල එල
එලනම් එල....
උඹ දැන් ළගකදි ඉදලා පිච්චෙනවා පිච්චෙනවා ඉවරයක් නැහැ නේද බං....
මේ දවස්වල වැඩකරන්නේ ගිනි නිවන හමුදාවේ.ඒකයි මේ....
හපොයි අපේ කසුට්ටට බූටි එක තිබ්බ එකී මොකාද?මෙච්චර ගිනි ගන්න තරම්.ගහමුද බ්ලොගේ සේරමල ඇල් වතුර බාල්දිය බැගින් ගිනි කන්ද නිවිල යන්ටඔයා කෙටි නවි ලියනව කියන එක ටිකක් අමුතුයි වගේ මට..ඒත් මාර රහයි ඈ
වතුර ගහන්න මට....වරෙන්කෝ එහෙනම් බාල්දිය උස්සගන
ඔය තරම් පිච්චි පිච්චි ඉන්නකන් ඕක ඔය ප්‍රශ්නේ තියන ළමයා එක්ක විසදගත්තොත් නරකද කටුස්සයියේ...කී දවසක ඉදන්ද අනේ ඔයා මේ අඩ අඩ ඉන්නේ...:D :D
මේක ලිවුවේ උදේට කන ගමන් කැශියර් එකේ ඉන්න නංගි බබා දිහා බලාගන.එයා එක්ක මේ ගැන කතාකරන්නනම් පුළුවන්.ඒ වුනාට දුර වැඩියි.වැඩේ අල්ලලා දැම්මා.
මෙලොවඅපි....කිසිදා එක් නොවෙනාපවුරුඅප....හදවත් වෙන් කරනා
ඔය තාප්පවලටනම් ඩයිනා කරලක් දැම්මම වැඩේ ගොඩ....
හිටින් පේපර් සර්වියට් පැකට් දෙක තුනක් ගෙනත් දෙන්න
අත පිහින්ට වෙන්ටෑ....
අමිමෝ……පිං....... ඔය බූට් එක තියපු කෙල්ලට දහස් වාරයක් පිං...........
උඹට කියන්න දැනට අවුරුදු 2 කට විතර ඉස්සර බූට් දීපු කෙල්ලට මම තාම පිංදෙනවා....
ෂා උඹ පරිණත කවියෙක් වෙලානේකවුද උමට මේ වගේ කවියක් ලියන්න හේතු වුන කෙලි පොඩ්ඩ
ඔයවගේ කතා කියලා මිනිස්සු ඉස්සරහා මගේ රෙදි ගලවන්න එපා යකෝ....උඹ දන්නේ නෑ බං මේ දවස්වල තුන් වේලටම කන කඩේ ඉන්න කෙලි පොඩ්ඩ.මට මන්නාරමේම නවතින්න හිතෙනවා කරෝල කූරියෙක් වේලගන.
//අපිමඅපි....ගිනිකඳු මෙන් දැවෙනා//මරු .
මරු තමයි පිපිරුණ දවසට....
ගිරීස්මෙ වැඩි හිංදා වැස්ස ගැන නේද මේ ලියල තියෙන්නෙ? හෙහ් හෙහ්...ජයවේවා..!!
අන්න උඹට විතරයි තේරුනේ.....
හැමදාමත් වගේම ලස්සනයි කටුස්සෝ...(උඹ දවසගානේ කඩේට රිංගලා දැවුනට කැෂියර් නංගි දැවෙන්නේ නැහැ බන්.. හැක්..)
කැශියර් නංගා දැවුනොත් එයාගේ හස්බන්ඩා මාව මස්කරයි....
දැන් ආයෙත් කවි ලියනෝ වගේ :)
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ ඉතින්....:)
මගේ....
ReplyDeleteඔලුව කැරකෙනා ...........
පොඩ්ඩක් හිටගනින්.ඉඳගනම ඉදලා තැලිලා නිසා වෙන්න ඇති.
Deleteනිදිමතත් නැතුව ගියා .
ReplyDeleteකොර ඈ
මේකේ ඉන්න ළමයා බ්‍රා එකක් ඇදලා නැහැ කියලා උඹට පෙනුනෙත් නැති තරම් කොර වුණා නේද?????
Deleteරස්සාව වෙනස්වුන දා ඉඳන් උඹට මාර විදිහට විරහව දැනෙනවා නේද?
Deleteකුරුටු-
ඕවා මගෑරෙන්නේ නෑ බං.උගෙ බිසිනොස් එකනේ....
*
ReplyDelete"අපිම
අපි ගිනි කඳු මෙන් දැවෙනා"
මගෙම
මගෙ හිමි නැති හිත් රිදනා
ඔබෙම
ඔබෙ තුන් යම පද බඳිනා
විඳිමි
නිති පෙර දුටු පෙම පතනා
අහිමි
හිමි ඔබමය හිත සොයනා
This comment has been removed by the author.
Delete"අහිමි
Deleteහිමි ඔබමය හිත සොයනා"
විඳිමි
මම උණුසුම පෙර දැනුනා
සොයමි
නුඹ හදවත රූ අඳිනා
පතමි
ඔබ හැම බවයෙම නිතිනා
නොදෙමි
කිසි කෙනෙකුට හද පෙමිනා
කාලෙකට දිගායී....... කාලකට කොටායී...... ඒත් ලස්සනායී.....
ReplyDeleteඕක ලිවුවේ පේපර් සර්වියට් එකක.ඉරෙන නිසා දිග කවි ලියන බෑ.ඒකයි ඕක කොටවුනේ බං.
Deleteshort and sweet කියල දෙයක් අහල තියෙනවැ යි???? අහල නැත්තම් කියවලා එන්නකෝ කටුසු පෝස්ටුව අද ලියල තියෙන....ආයේ මං නොකිව්වැ යි කියන්න එපා හරිය !!!
ReplyDeleteකටුසුගේ පෝස්ට්????? ඊයා මලජරාව.උගේ මල ඇඬියාව.මගේ බල්ලවත් බලන්නේ නෑ ඒවා....ඔඇක්....
Deleteහික් හික්..බල්ලෝ අහවල් එහෙකටද අනේ...මේ අපි වගේ බවලත් උදවිය ඉන්නවා නොවෑ ඔව්ව ආසාවෙන් කියවන්න...
Deleteඑල එල
ReplyDeleteඑලනම් එල....
Deleteඋඹ දැන් ළගකදි ඉදලා පිච්චෙනවා පිච්චෙනවා ඉවරයක් නැහැ නේද බං....
ReplyDeleteමේ දවස්වල වැඩකරන්නේ ගිනි නිවන හමුදාවේ.ඒකයි මේ....
Deleteහපොයි අපේ කසුට්ටට බූටි එක තිබ්බ එකී මොකාද?මෙච්චර ගිනි ගන්න තරම්.ගහමුද බ්ලොගේ සේරමල ඇල් වතුර බාල්දිය බැගින් ගිනි කන්ද නිවිල යන්ට
ReplyDeleteඔයා කෙටි නවි ලියනව කියන එක ටිකක් අමුතුයි වගේ මට..ඒත් මාර රහයි ඈ
වතුර ගහන්න මට....වරෙන්කෝ එහෙනම් බාල්දිය උස්සගන
Deleteඔය තරම් පිච්චි පිච්චි ඉන්නකන් ඕක ඔය ප්‍රශ්නේ තියන ළමයා එක්ක විසදගත්තොත් නරකද කටුස්සයියේ...කී දවසක ඉදන්ද අනේ ඔයා මේ අඩ අඩ ඉන්නේ...:D :D
ReplyDeleteමේක ලිවුවේ උදේට කන ගමන් කැශියර් එකේ ඉන්න නංගි බබා දිහා බලාගන.එයා එක්ක මේ ගැන කතාකරන්නනම් පුළුවන්.ඒ වුනාට දුර වැඩියි.වැඩේ අල්ලලා දැම්මා.
Deleteමෙලොව
ReplyDeleteඅපි....කිසිදා එක් නොවෙනා
පවුරු
අප....හදවත් වෙන් කරනා
ඔය තාප්පවලටනම් ඩයිනා කරලක් දැම්මම වැඩේ ගොඩ....
Deleteහිටින් පේපර් සර්වියට් පැකට් දෙක තුනක් ගෙනත් දෙන්න
ReplyDeleteඅත පිහින්ට වෙන්ටෑ....
Deleteඅමිමෝ……පිං....... ඔය බූට් එක තියපු කෙල්ලට දහස් වාරයක් පිං...........
ReplyDeleteඋඹට කියන්න දැනට අවුරුදු 2 කට විතර ඉස්සර බූට් දීපු කෙල්ලට මම තාම පිංදෙනවා....
Deleteෂා උඹ පරිණත කවියෙක් වෙලානේ
ReplyDeleteකවුද උමට මේ වගේ කවියක් ලියන්න හේතු වුන කෙලි පොඩ්ඩ
ඔයවගේ කතා කියලා මිනිස්සු ඉස්සරහා මගේ රෙදි ගලවන්න එපා යකෝ....
Deleteඋඹ දන්නේ නෑ බං මේ දවස්වල තුන් වේලටම කන කඩේ ඉන්න කෙලි පොඩ්ඩ.මට මන්නාරමේම නවතින්න හිතෙනවා කරෝල කූරියෙක් වේලගන.
//අපිම
ReplyDeleteඅපි....ගිනිකඳු මෙන් දැවෙනා//
මරු .
මරු තමයි පිපිරුණ දවසට....
Deleteගිරීස්මෙ වැඩි හිංදා වැස්ස ගැන නේද මේ ලියල තියෙන්නෙ? හෙහ් හෙහ්...
ReplyDeleteජයවේවා..!!
අන්න උඹට විතරයි තේරුනේ.....
Deleteහැමදාමත් වගේම ලස්සනයි කටුස්සෝ...
ReplyDelete(උඹ දවසගානේ කඩේට රිංගලා දැවුනට කැෂියර් නංගි දැවෙන්නේ නැහැ බන්.. හැක්..)
කැශියර් නංගා දැවුනොත් එයාගේ හස්බන්ඩා මාව මස්කරයි....
Deleteදැන් ආයෙත් කවි ලියනෝ වගේ :)
ReplyDeleteජන්මෙට වඩා පුරුද්ද ලොකුයිනේ ඉතින්....:)
Delete