Tuesday, April 21, 2015

ඉතිහාසයේ පළමු පාර්ලිමේන්තු නිදි වැදීම.....



වයිමටත් බැරිවුනේ
අපියි එය සිදුකලේ
මන්ත්‍රිකම රැකගන්න
අම්මටත් හැමිනෙන්න
සරම උස්සන් ඉන්න
ඕන ගුබ්බෑයමක
රිංගන්න හුරු අපිට
මේක මහ කජ්ජක්ද
ඕන නෑ දැන් අපිට
"ලුබ්‍රිකන්ට්" බෝතලය....





කටුස්සා....

33 comments:

  1. ඒ වරෙන් මේ වරෙන්
    (සුදූ සරම උස්සමින්)
    හැකිම නං අල්ලපන්
    අල්ලලා හැමිනියන්

    ඕනෑද ලුබ්‍රිකන්
    මේ නැවුන ඇතිද බන්
    කෝ නෑනෙ තාම දැන්
    කොහෙද ඒ කී කෙරුන්

    අනේ අම්මෝ සුදෝ
    විහිලු නොම තේරෙදෝ?
    අනෙ අපට කෙලවෙදෝ?
    ඇත්තටම අරියිදෝ ?

    ඒ මචං මේ බලන්
    පස්ස බිම ඔබාගන්
    ගෙදර වත් නොම යමන්
    සභාවෙම ඉඳිමු බන්

    ලෙමන්පෆ් ගෙන්නගන්
    රෙදි ගෙනත් පෙරවගන්
    නිදිමතත් වැඩිම නන්
    උඩු අතට නිදාගන්






    ReplyDelete
    Replies
    1. මම උඹට එක දවසකුත් කිවුවා.මේ තියන දෙයක් විකුනලා ඡන්දේ ඉල්ළුවනම් හරි කියලා.දවසම මහන්සිවෙලා වැඩ කලාට මේවගේ ආතල් උඹල අපි කවද ගන්නද?

      Delete
  2. මතක් කරන්න ඒපා කාලකන්නි ....ලා.

    ReplyDelete
    Replies
    1. කාලකන්නි පෙත්තලා නේද?මම දන්නවනේ...උඹ කවද්ද කුණුහරුප කිවුවේ...

      Delete
    2. අඩෝ පෙන්නපං පුලුවන්නං එක කුණුහරුප වචනයක්...
      පෝස්ට් එකක් සමස්තයක් වශයෙන් ගන්න ඔට්ටු නෑ, හරිය..?

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. කොහොමත් පහුගිය කාලයේම නිදාගෙන හිටියෙ.මහින්දගෙ ආණ්ඩුවෙ නිදාගෙන වගෙ හිටිය අය අද මහින්ද වෙනුවෙන් නිදා ගන්නවා.මටනම් පේන්නෙ එපමණයි

    ReplyDelete
    Replies
    1. අවුල තියෙන්නේ උන් නිදාගන්නෙත් අපේම ඇඳේ වීමයි.ඒකත් ඇදෙන් අපිව බිමට දාලා.

      Delete
  5. මම හිතන්නේ මේක පලවෙනි එක නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔවු සූධීක අයියේ...මෙච්චරකල් ඔතනට ආපු එවුන් වැඩිහරියක්ම කලේ උන් වෙනුවෙන් උන්ට නිදිවැදුන එක තමයි.

      ඒත් මේකනම් ලිවුවේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔය උඩ ඉන්න එකා මහා ලොකු දෙයක් කලා වගේ "අපි තමයි ලංකා ඉතිහාසේ පළවෙනි පාරට මෙහෙම දෙයක්කලේ "කියල කියන හැටි ඇහුවහම ඇතිවුන හිරිකිතේට.

      Delete
  6. කට්ටියගේ නිදි වැරීමේ ශෝක් ෆොටෝ එහෙම තිබුනේ අද ශෙයාර් වෙවී..

    ReplyDelete
    Replies
    1. ඕවා ශේයාර් වුනා කියලා උඹ හිතන්නේ මුන්ට ලැජ්ජාවක් ඇතිවෙයි කියලද?උඹට පිස්සු....

      Delete
  7. අසරණ බයිය බබාලාට ඔහොම නෝටි කතා කියන්න එපා මෙයා!

    ReplyDelete
    Replies
    1. මොන අසරණද මෙයා....දැන් නැවු හිටං යනවා කියන්නේ...

      Delete
  8. විහිලුවට ලේසියට ගැනීම මාරාන්තිකයි
    මේ තත්වය බොහෝ අය විසින් කලින් දුටුවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විහිළුවක්නම් නෙමෙයි.එදා අවුරුදු දෙකෙන් කෙලවගත්තෙත් මේ නිසා.ඒකෙන්වත් පාඩමක් ඉගනගන්නේ නැතුව මුන් අදත් ජෙන්ට්ල්මන් පොලිටික්ස්" ලංකාවට ආදේශ කරන්න හදනවා.මේකේ ඉන්න එවුන්ට ඕනේ රුපියල් 1000යි,අරක්කු ටිකයි,ලබ්බ පාත් වෙනකන් ස්ටේජ් එකේ කෑගහන එකයි කියන එක අමතක වෙලා.
      "දැන් ඉන්න එකාට මතක නෑ ඌයි දැන් ජනාධිපති කියල.ඉස්සර එකාට මතක නෑ ඌ දැන් පරාදයි කියලා"
      (බුකියෙන් ඉස්සුවේ)

      Delete
  9. ඇත්තටම ලුබ්‍රිකන්ට් නෙවී වෙන කිසිම දෙයක් ඕන නැතිවෙයි දැන්නං... ඒත් අවුල කියන්නෙ
    මුං කරන දේවල් හන්ද අපිට නෙ ලෙඩ වෙන්න වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක දන්න නිසා තමයි උන් බය නැතුව ඔය වැඩේ කරන්නේ.

      Delete
  10. මහන්සි වී රටට වැඩකොට
    මදක් හාන්සි වූවිට
    ඇයිද සරදම්
    අවලාද සගවා එතූ.....
    -බයියෙක්-

    ReplyDelete
    Replies
    1. උන්ට මහන්සියි කියලා තේරුන නිසානේ යකෝ ඉන්ටර්වල් එකක් දුන්නේ.

      Delete
  11. මේ දවස් වල රටේ ලෝකෙ වෙන දේවල් ගැන මෙලෝ අප්ඩේට් එකක් නැති නිසා මේ කතන්දරේ මට තේරෙන්නෙ නෑ බං.

    ReplyDelete
    Replies
    1. ඔය විදිහටම හිටපං.ඕවා දැනගත්ත කියලා ඇති වැඩක් නෑ බං.

      Delete
  12. අැයිද ෙම් සරදම්
    බයියන්ට ෙමතරම්
    සරම්ෙපාට ගලවම්
    දුවපියව් ඔය අමුෙඩ ඒක්කං

    ReplyDelete
    Replies
    1. පිස්සුද යකෝ...අපි එහෙම විහිළු කරනවද?ලෝකේ පළවෙනිපාරට හොරෙක්ගෙන් හොරකම් ගැන අහන්න එපා කියලා ඕකේ නිදිවැදුන එකම මදෑ උන්ට මල්තියලා වදින්න.

      Delete
  13. මට මේ පොරව මුනැහනා උඩ මලුවෙදි.

    ReplyDelete
    Replies
    1. උපවාසෙට ආශිර්වාද ගන්න ඇවිත් වෙන්න ඇති....

      Delete
  14. පට්ට කයිය මචෝ....

    ReplyDelete
    Replies
    1. මේක මම සින්ඩියේ දාන්නෙයි...

      Delete
    2. දාන්න තරම් වටිනවා කියල හිතෙනවනම් මගේ මොකෝ...ඉබ්බා දියට දාන කොට ඇන්නෑවේ කිවුවලු.

      Delete
  15. මෙයා වයිමද වයිමගේ පුතා සයිමද???

    ReplyDelete
  16. ඔය පාර්ලිමන්ට් ජෝක්ස් සීන් එක ෆලෝ කරන්නම උනේ නෑ එක පිට එක ආපු වැඩ නිසා.. දැන් මේකෙන් සම්පූර්ණ විස්තරේ දැන ගත්තා.. හැක්..

    ReplyDelete
  17. හි හි අම්මේ

    ReplyDelete
  18. අඩෝ කුණුහබ්බ දාන්න එපා ඩෝ :P.

    පට්ට හොඳේ. දැක්කද අර නාමල් බේබි පොරවගෙන නිදාගෙන ඉන්න ෆොටෝ එකක් තියෙනව වර්ජනයක් මැද්දෙ. පු?නුත් හිනා.

    ReplyDelete