සනසන සැනසෙන හදවත රැඳි ඉම
ඒ වරෙන් මේ වරෙන් (සුදූ සරම උස්සමින්)හැකිම නං අල්ලපන් අල්ලලා හැමිනියන්ඕනෑද ලුබ්රිකන්මේ නැවුන ඇතිද බන් කෝ නෑනෙ තාම දැන් කොහෙද ඒ කී කෙරුන් අනේ අම්මෝ සුදෝවිහිලු නොම තේරෙදෝ?අනෙ අපට කෙලවෙදෝ?ඇත්තටම අරියිදෝ ?ඒ මචං මේ බලන්පස්ස බිම ඔබාගන් ගෙදර වත් නොම යමන්සභාවෙම ඉඳිමු බන් ලෙමන්පෆ් ගෙන්නගන්රෙදි ගෙනත් පෙරවගන්නිදිමතත් වැඩිම නන්උඩු අතට නිදාගන්
මම උඹට එක දවසකුත් කිවුවා.මේ තියන දෙයක් විකුනලා ඡන්දේ ඉල්ළුවනම් හරි කියලා.දවසම මහන්සිවෙලා වැඩ කලාට මේවගේ ආතල් උඹල අපි කවද ගන්නද?
මතක් කරන්න ඒපා කාලකන්නි ....ලා.
කාලකන්නි පෙත්තලා නේද?මම දන්නවනේ...උඹ කවද්ද කුණුහරුප කිවුවේ...
අඩෝ පෙන්නපං පුලුවන්නං එක කුණුහරුප වචනයක්...පෝස්ට් එකක් සමස්තයක් වශයෙන් ගන්න ඔට්ටු නෑ, හරිය..?
This comment has been removed by the author.
කොහොමත් පහුගිය කාලයේම නිදාගෙන හිටියෙ.මහින්දගෙ ආණ්ඩුවෙ නිදාගෙන වගෙ හිටිය අය අද මහින්ද වෙනුවෙන් නිදා ගන්නවා.මටනම් පේන්නෙ එපමණයි
අවුල තියෙන්නේ උන් නිදාගන්නෙත් අපේම ඇඳේ වීමයි.ඒකත් ඇදෙන් අපිව බිමට දාලා.
මම හිතන්නේ මේක පලවෙනි එක නෙවෙයි.
අපොයි ඔවු සූධීක අයියේ...මෙච්චරකල් ඔතනට ආපු එවුන් වැඩිහරියක්ම කලේ උන් වෙනුවෙන් උන්ට නිදිවැදුන එක තමයි.ඒත් මේකනම් ලිවුවේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔය උඩ ඉන්න එකා මහා ලොකු දෙයක් කලා වගේ "අපි තමයි ලංකා ඉතිහාසේ පළවෙනි පාරට මෙහෙම දෙයක්කලේ "කියල කියන හැටි ඇහුවහම ඇතිවුන හිරිකිතේට.
කට්ටියගේ නිදි වැරීමේ ශෝක් ෆොටෝ එහෙම තිබුනේ අද ශෙයාර් වෙවී..
ඕවා ශේයාර් වුනා කියලා උඹ හිතන්නේ මුන්ට ලැජ්ජාවක් ඇතිවෙයි කියලද?උඹට පිස්සු....
අසරණ බයිය බබාලාට ඔහොම නෝටි කතා කියන්න එපා මෙයා!
මොන අසරණද මෙයා....දැන් නැවු හිටං යනවා කියන්නේ...
විහිලුවට ලේසියට ගැනීම මාරාන්තිකයිමේ තත්වය බොහෝ අය විසින් කලින් දුටුවා..
ඇත්තටම විහිළුවක්නම් නෙමෙයි.එදා අවුරුදු දෙකෙන් කෙලවගත්තෙත් මේ නිසා.ඒකෙන්වත් පාඩමක් ඉගනගන්නේ නැතුව මුන් අදත් ජෙන්ට්ල්මන් පොලිටික්ස්" ලංකාවට ආදේශ කරන්න හදනවා.මේකේ ඉන්න එවුන්ට ඕනේ රුපියල් 1000යි,අරක්කු ටිකයි,ලබ්බ පාත් වෙනකන් ස්ටේජ් එකේ කෑගහන එකයි කියන එක අමතක වෙලා."දැන් ඉන්න එකාට මතක නෑ ඌයි දැන් ජනාධිපති කියල.ඉස්සර එකාට මතක නෑ ඌ දැන් පරාදයි කියලා"(බුකියෙන් ඉස්සුවේ)
ඇත්තටම ලුබ්‍රිකන්ට් නෙවී වෙන කිසිම දෙයක් ඕන නැතිවෙයි දැන්නං... ඒත් අවුල කියන්නෙමුං කරන දේවල් හන්ද අපිට නෙ ලෙඩ වෙන්න වෙන්නෙ
ඔන්න ඕක දන්න නිසා තමයි උන් බය නැතුව ඔය වැඩේ කරන්නේ.
මහන්සි වී රටට වැඩකොට මදක් හාන්සි වූවිටඇයිද සරදම්අවලාද සගවා එතූ..... -බයියෙක්-
උන්ට මහන්සියි කියලා තේරුන නිසානේ යකෝ ඉන්ටර්වල් එකක් දුන්නේ.
මේ දවස් වල රටේ ලෝකෙ වෙන දේවල් ගැන මෙලෝ අප්ඩේට් එකක් නැති නිසා මේ කතන්දරේ මට තේරෙන්නෙ නෑ බං.
ඔය විදිහටම හිටපං.ඕවා දැනගත්ත කියලා ඇති වැඩක් නෑ බං.
අැයිද ෙම් සරදම්බයියන්ට ෙමතරම්සරම්ෙපාට ගලවම්දුවපියව් ඔය අමුෙඩ ඒක්කං
පිස්සුද යකෝ...අපි එහෙම විහිළු කරනවද?ලෝකේ පළවෙනිපාරට හොරෙක්ගෙන් හොරකම් ගැන අහන්න එපා කියලා ඕකේ නිදිවැදුන එකම මදෑ උන්ට මල්තියලා වදින්න.
මට මේ පොරව මුනැහනා උඩ මලුවෙදි.
උපවාසෙට ආශිර්වාද ගන්න ඇවිත් වෙන්න ඇති....
පට්ට කයිය මචෝ....
මේක මම සින්ඩියේ දාන්නෙයි...
දාන්න තරම් වටිනවා කියල හිතෙනවනම් මගේ මොකෝ...ඉබ්බා දියට දාන කොට ඇන්නෑවේ කිවුවලු.
මෙයා වයිමද වයිමගේ පුතා සයිමද???
ඔය පාර්ලිමන්ට් ජෝක්ස් සීන් එක ෆලෝ කරන්නම උනේ නෑ එක පිට එක ආපු වැඩ නිසා.. දැන් මේකෙන් සම්පූර්ණ විස්තරේ දැන ගත්තා.. හැක්..
හි හි අම්මේ
අඩෝ කුණුහබ්බ දාන්න එපා ඩෝ :P.පට්ට හොඳේ. දැක්කද අර නාමල් බේබි පොරවගෙන නිදාගෙන ඉන්න ෆොටෝ එකක් තියෙනව වර්ජනයක් මැද්දෙ. පු?නුත් හිනා.
ඒ වරෙන් මේ වරෙන්
ReplyDelete(සුදූ සරම උස්සමින්)
හැකිම නං අල්ලපන්
අල්ලලා හැමිනියන්
ඕනෑද ලුබ්‍රිකන්
මේ නැවුන ඇතිද බන්
කෝ නෑනෙ තාම දැන්
කොහෙද ඒ කී කෙරුන්
අනේ අම්මෝ සුදෝ
විහිලු නොම තේරෙදෝ?
අනෙ අපට කෙලවෙදෝ?
ඇත්තටම අරියිදෝ ?
ඒ මචං මේ බලන්
පස්ස බිම ඔබාගන්
ගෙදර වත් නොම යමන්
සභාවෙම ඉඳිමු බන්
ලෙමන්පෆ් ගෙන්නගන්
රෙදි ගෙනත් පෙරවගන්
නිදිමතත් වැඩිම නන්
උඩු අතට නිදාගන්
මම උඹට එක දවසකුත් කිවුවා.මේ තියන දෙයක් විකුනලා ඡන්දේ ඉල්ළුවනම් හරි කියලා.දවසම මහන්සිවෙලා වැඩ කලාට මේවගේ ආතල් උඹල අපි කවද ගන්නද?
Deleteමතක් කරන්න ඒපා කාලකන්නි ....ලා.
ReplyDeleteකාලකන්නි පෙත්තලා නේද?මම දන්නවනේ...උඹ කවද්ද කුණුහරුප කිවුවේ...
Deleteඅඩෝ පෙන්නපං පුලුවන්නං එක කුණුහරුප වචනයක්...
Deleteපෝස්ට් එකක් සමස්තයක් වශයෙන් ගන්න ඔට්ටු නෑ, හරිය..?
This comment has been removed by the author.
ReplyDeleteකොහොමත් පහුගිය කාලයේම නිදාගෙන හිටියෙ.මහින්දගෙ ආණ්ඩුවෙ නිදාගෙන වගෙ හිටිය අය අද මහින්ද වෙනුවෙන් නිදා ගන්නවා.මටනම් පේන්නෙ එපමණයි
ReplyDeleteඅවුල තියෙන්නේ උන් නිදාගන්නෙත් අපේම ඇඳේ වීමයි.ඒකත් ඇදෙන් අපිව බිමට දාලා.
Deleteමම හිතන්නේ මේක පලවෙනි එක නෙවෙයි.
ReplyDeleteඅපොයි ඔවු සූධීක අයියේ...මෙච්චරකල් ඔතනට ආපු එවුන් වැඩිහරියක්ම කලේ උන් වෙනුවෙන් උන්ට නිදිවැදුන එක තමයි.
Deleteඒත් මේකනම් ලිවුවේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔය උඩ ඉන්න එකා මහා ලොකු දෙයක් කලා වගේ "අපි තමයි ලංකා ඉතිහාසේ පළවෙනි පාරට මෙහෙම දෙයක්කලේ "කියල කියන හැටි ඇහුවහම ඇතිවුන හිරිකිතේට.
කට්ටියගේ නිදි වැරීමේ ශෝක් ෆොටෝ එහෙම තිබුනේ අද ශෙයාර් වෙවී..
ReplyDeleteඕවා ශේයාර් වුනා කියලා උඹ හිතන්නේ මුන්ට ලැජ්ජාවක් ඇතිවෙයි කියලද?උඹට පිස්සු....
Deleteඅසරණ බයිය බබාලාට ඔහොම නෝටි කතා කියන්න එපා මෙයා!
ReplyDeleteමොන අසරණද මෙයා....දැන් නැවු හිටං යනවා කියන්නේ...
Deleteවිහිලුවට ලේසියට ගැනීම මාරාන්තිකයි
ReplyDeleteමේ තත්වය බොහෝ අය විසින් කලින් දුටුවා..
ඇත්තටම විහිළුවක්නම් නෙමෙයි.එදා අවුරුදු දෙකෙන් කෙලවගත්තෙත් මේ නිසා.ඒකෙන්වත් පාඩමක් ඉගනගන්නේ නැතුව මුන් අදත් ජෙන්ට්ල්මන් පොලිටික්ස්" ලංකාවට ආදේශ කරන්න හදනවා.මේකේ ඉන්න එවුන්ට ඕනේ රුපියල් 1000යි,අරක්කු ටිකයි,ලබ්බ පාත් වෙනකන් ස්ටේජ් එකේ කෑගහන එකයි කියන එක අමතක වෙලා.
Delete"දැන් ඉන්න එකාට මතක නෑ ඌයි දැන් ජනාධිපති කියල.ඉස්සර එකාට මතක නෑ ඌ දැන් පරාදයි කියලා"
(බුකියෙන් ඉස්සුවේ)
ඇත්තටම ලුබ්‍රිකන්ට් නෙවී වෙන කිසිම දෙයක් ඕන නැතිවෙයි දැන්නං... ඒත් අවුල කියන්නෙ
ReplyDeleteමුං කරන දේවල් හන්ද අපිට නෙ ලෙඩ වෙන්න වෙන්නෙ
ඔන්න ඕක දන්න නිසා තමයි උන් බය නැතුව ඔය වැඩේ කරන්නේ.
Deleteමහන්සි වී රටට වැඩකොට
ReplyDeleteමදක් හාන්සි වූවිට
ඇයිද සරදම්
අවලාද සගවා එතූ.....
-බයියෙක්-
උන්ට මහන්සියි කියලා තේරුන නිසානේ යකෝ ඉන්ටර්වල් එකක් දුන්නේ.
Deleteමේ දවස් වල රටේ ලෝකෙ වෙන දේවල් ගැන මෙලෝ අප්ඩේට් එකක් නැති නිසා මේ කතන්දරේ මට තේරෙන්නෙ නෑ බං.
ReplyDeleteඔය විදිහටම හිටපං.ඕවා දැනගත්ත කියලා ඇති වැඩක් නෑ බං.
Deleteඅැයිද ෙම් සරදම්
ReplyDeleteබයියන්ට ෙමතරම්
සරම්ෙපාට ගලවම්
දුවපියව් ඔය අමුෙඩ ඒක්කං
පිස්සුද යකෝ...අපි එහෙම විහිළු කරනවද?ලෝකේ පළවෙනිපාරට හොරෙක්ගෙන් හොරකම් ගැන අහන්න එපා කියලා ඕකේ නිදිවැදුන එකම මදෑ උන්ට මල්තියලා වදින්න.
Deleteමට මේ පොරව මුනැහනා උඩ මලුවෙදි.
ReplyDeleteඋපවාසෙට ආශිර්වාද ගන්න ඇවිත් වෙන්න ඇති....
Deleteපට්ට කයිය මචෝ....
ReplyDeleteමේක මම සින්ඩියේ දාන්නෙයි...
Deleteදාන්න තරම් වටිනවා කියල හිතෙනවනම් මගේ මොකෝ...ඉබ්බා දියට දාන කොට ඇන්නෑවේ කිවුවලු.
Deleteමෙයා වයිමද වයිමගේ පුතා සයිමද???
ReplyDeleteඔය පාර්ලිමන්ට් ජෝක්ස් සීන් එක ෆලෝ කරන්නම උනේ නෑ එක පිට එක ආපු වැඩ නිසා.. දැන් මේකෙන් සම්පූර්ණ විස්තරේ දැන ගත්තා.. හැක්..
ReplyDeleteහි හි අම්මේ
ReplyDeleteඅඩෝ කුණුහබ්බ දාන්න එපා ඩෝ :P.
ReplyDeleteපට්ට හොඳේ. දැක්කද අර නාමල් බේබි පොරවගෙන නිදාගෙන ඉන්න ෆොටෝ එකක් තියෙනව වර්ජනයක් මැද්දෙ. පු?නුත් හිනා.