Wednesday, February 10, 2016

මිතුරු....




උඹ පිච්චිල අළු වෙනකොට
පිච්චෙන මගෙ ආත්මයට
දැනෙන සිසිල කොයිතරම්ද
දන්නවාද ඒ බව උඹ....


කටුස්සා....

ප:ලි:-
"වර්ණ" ලියන දිනේශ් මලයගේ "සිගරට් බිවුවට මේ ගැනත් දන්නවද?" පෝස්ට් එකට කමෙන්ට්කරපු බහුතරයක්; මේ අහිංසකයාට බැනවැදීමෙන්  හිතට ඇතිවූ ශෝකය නිසාම ලිවූවකි.

කමියා, විස්කෝතුයි ගොඩක්.

74 comments:

  1. Replies
    1. ඇත්තටම එහෙම බනින එක වැරදියි නේන්නං.

      කමියට දෙන්නෙ විස්කිරිඤ්ඤ ද?

      Delete
    2. උබට ඕක කියවන්න ඔච්චර වෙලා ගියාද???
      පුලුවන් නම් මේක කරලා බලපන් තිතක්වත් නැතිව කොමෙන්ට් එක දාපන්..

      Delete
    3. ඒක තමයි.අපි බිවුවට ඒ අහිංසකයා මොනවා කරන්නද?

      ඒවා දෙන්න බෑ.ඒක ටයිප් කරන්න අමාරුයි.ඔය ඇඟිලි විස්කෝතුවක් වගේ දෙයක් දෙනවා.

      Delete
  2. තව ටිකක් තියෙනවා.. ඉවර වෙන්න කලින් බීපන්.
    සිගරැට් එකට බැනලා වැඩක් නැහැනේ.. එව්වා බොන එවුන්ටයි බනින්න ඕන.

    ReplyDelete
    Replies
    1. මෙන්ඩගෙ නොම්බරේ දෙන්නම් පොඩ්ඩක් ඌට බැනපන්කො.

      Delete
    2. අටමගෙ නොම්බරේ දෙන්නම් පොඩ්ඩක් ඌට බැනපන්කො.

      Delete
    3. එකෙකුගෙවත් නම්බර් ඕනේ නෑ.. මේ පැත්තට එන්න කිහාං...

      Delete
    4. අන්න උන් දෙන්න එක්ක දවසක් හිටියනම් ඊලඟ දවසේ ඉඳන් උඹත් පැකට් එකක් විතර බොනවා.අම්මපා....

      Delete
    5. ඒක තමයි මං උන් ඉන්න පැත්ත පලාතකවත් යන්නේ නැත්තේ..

      Delete
  3. සිගරැට් එකේ තියෙන්නෙ 85%ක් විතරම මානසික තෘප්තිය. ඒ උනාට මාත් සිගරැට් වලට බණිනවට විරුද්ධයි.

    ReplyDelete
    Replies
    1. මම නම් අරක්කු බිවුවහම කටේ සැර යන්න තමයි ඕකක් බොන්නෙ.

      Delete
    2. මම නම් අරක්කු බිවුවහම කටේ සැර යන්න තමයි ඕකක් බොන්නෙ.

      Delete
    3. දෙකක්ම බොනවද එකපාර.

      Delete
    4. ඕකා බගයයි බොන්නෙ.. ඒකත් හොරට...

      Delete
    5. ඩ්‍රැකියෝ-
      වෙන්න ඇති බං.ඒකනේ සමහර එවුන්ට කෑවට පස්සේ, ටොයිලට් යනකොට එහෙම අනිවා සිගරට් එකක් ඕනේ.තනියෙන් ඉන්නකොට මටත් බොනවට වඩා පත්තුකරලා ඕක අතේ තියාගන ඉන්න එක ආතල්.

      කැමෝ-
      කම්මලයා ඒ භාගෙත් බොනවා නෙමෙයි.කනවා.

      Delete
  4. අපිනම් ඕව නවත්තල බොහොම කාලයක්වෙනවා.

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් පුරුදුවෙච්ච පුරුදු එහෙම නවතන්න එපා බං. පවුසිද්ද වෙනවා.

      Delete
  5. සැක්..උඩ තියන ගෝලීප් බොන්න දැන් අමාරුයි. මැල්බරෝ ලයිට් ඉතරයි. ඒකත් අර හරක් මස් එක්ක අරක්කු බොනකොට ඉතරයි.

    - ස්තූතියි-
    බ්‍රෑන්ඩ් එක 'ගල්'

    ReplyDelete
    Replies
    1. සැන්ඩි වලට මොකුත් ඕන නැතෙයි.

      Delete
    2. යකෝ...මූ පොශ්වෙලා තියන තරම්....උඹලා වයසට යනකොට තැන්පත් වෙනවා නේද?
      මටනම් ඉතින් ෆිල්ටරයක් තියන දුම යන ඕනේ එකක්.....මගෙත් බ්‍රෑන්ඩ් එක ගල්.කොහේද ඉතින් අර නේවි කාරයා නිසා ඒක බොන්නත් බෑනේ...

      ප්‍රසා-
      සැන්ඩි වලටනම් වතුරත් ඇති.....

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. අමද්‍යප සංවිධානයක් හදන කැමති අය ඉන්නවද... සමාජිකයන් බදවා ගැනේ..
    -සභාපති-
    අමද්‍යප සංවිධානය

    ReplyDelete
    Replies
    1. කෝ මේ ගල් බල සේනා එකේ උං වරෙව් ඉක්මනට.

      Delete
    2. මාත් එනවෝ ....
      ජයවේවා !!!
      ස්තුතියි බ්‍රෑන්ඩ් එක
      ගල් ...

      Delete
    3. අමද්‍යප එකේ සබාපති වෙන්න නම් අනිවා හැමදාම කන පාත් වෙන්න ගසන එකෙක් වෙන්න ඕනෙ... උඹට ඒ සුදුසුකම තියෙනවද..?

      Delete
    4. එල...මාත් එනවා.ඉස්කෝලේ කනිෂ්ඨ අමධ්‍යප සංගමේ සභාපති මම...

      කැමා-
      එහෙනම් ඉතින් ඕකේ සභාපති කරන්න වෙන්නේ අටමව තමයි.

      Delete
    5. ප්‍රසෝ..
      ගල් බලකායට දෙන්නයිනේ.

      සිංදුවෝ..
      උබ දන්නවැයි මං ආස කරපු ගායකයෝ කිහිප දෙනෙක් ජීවිතයට ආයුබෝවන් කිව්වේ ඔය සිගරට්ටුවේ සිසිල විදින්න ගිහිල්ලා.. බොලාට මතකෙයි.

      Delete
    6. ආවා ආවා ……

      ගල් කාරයෝ වරෙව් :D

      Delete
    7. මේ දවස් ටිකේ අපේ බලකායෙ සාමාජිකයො බිසී.
      -ස්තූතියි-
      බ්‍රෑන්ඩ් එක ගල්
      අමද්‍යප සංගමේ රැස්වීම මාර්තු 26 වෙනිදා හවස

      Delete
    8. මටත් සභාපතියෙක් වෙන්න ආසන්න සුදුසු කම් තියෙනවා...
      ඒත් ඔය පට්ටං බාර ගත්තම වදේ නිසා ඕක මට එපා...
      අර අටමා වගේ ලමේකුට දීපං...

      බ්‍රෑන්ඩ් එක ගල් ඇර ඕනේ එකක්...

      Delete
    9. අඩෝව්.....
      කව්ද ශද්දේ....

      Delete
  8. දුම් වැටියේ....දුම් වැටියේ
    දෙතොල රැඳී දුම් වැටියේ
    සන්තෝසේ සන්තාපේ ...
    ඔබ නොවෙදෝ ලග හිටියේ දුම් වැටියේ ....

    හද කැලබී ඇති මොහොතේ
    ඔබ දෙතොලේ රඳවනවා
    ඒ මොහොතේ ඔබ ඇසුරේ
    සිත මාගේ සැනසෙනවා ....
    දුම් වැටියේ ....

    අද මිතුරෝ හෙට හතුරෝ
    දුක් දෙනවා එරෙහි වෙලා
    ඒවාගේ මතු දවසේ
    ඔබ එයිදෝ සතුරු වෙලා ...

    දුම් වැටියේ ....

    ගායනය - මේරියන්ස්

    ReplyDelete
    Replies
    1. ඔය අනිත් එවුන් වගේ ඕකා වෙනස්වෙන්නේ නෑ බං කවදාවත්....

      Delete
    2. වෙනස් නොවුනට ගණං යනවනෙ බං. මං පටං ගන්න කාලෙ රුපියල් 90 කට විස්සෙ පැකැට් එකක් ගන්ඩ පුළුවං. දැං?

      Delete
    3. 4 වසරේ උන්නු මං තාත්තාගෙන් සිගා දෙකක් හොරකං කරාන මුලින්ම බීපු කාලේ (1990) ගාන කීයද කියල දැනගන්න තිබ්බා අපේ තාත්ත හිටියනං...
      මටනම් ඕවයේ ගාන මතක ඉන්නේ නැහැ...

      Delete
    4. මම ඉස්සල්ලම බොනකොට 7යි.ටික දවසකින් 7.50 වුනා.අවුරුදු 6ක් විතර නවත්තලා ආපහු පටන්ගන්නකොට 16යි.

      Delete
    5. මම ඉස්සල්ලම බොනකොට 7යි.ටික දවසකින් 7.50 වුනා.අවුරුදු 6ක් විතර නවත්තලා ආපහු පටන්ගන්නකොට 16යි.

      Delete
  9. අපේ තාත්තටත් අම්ම කොච්චර කැගහුවත්ඕක අතාරින්න බෑ :(

    ReplyDelete
    Replies
    1. ගෙම්බිගේ තාත්තත් එළ කොල්ලෙක්නේ....:D

      Delete
    2. අපේ තාත්තා නරක කොල්ලෙක්ද බොල

      Delete
    3. උඹේ තාත්තා එළ අංකල් කෙනෙක්.

      Delete
  10. ඕකෙ කෙලවරක මෝඩයෙක් ඉන්නවා කියන්නෙ ඇත්තද බං...?

    ReplyDelete
    Replies
    1. උඹ ඔය මෝඩයා...මෝඩයා කියන්නේ මෙන්ඩටද? අටමටද?

      Delete
  11. ඔයා හැමදාම බොන්නේ ඒ සිසිල නිසාද කටුස්....

    ReplyDelete
    Replies
    1. ඕ...යේස්...
      සිසිල දෙනවා කියලා ලඟට එන අයටවඩා පිච්චෙන ඌ දෙන සිසිල අව්‍යාජයි.

      Delete
  12. සක්.. සිකරට් බොන උන්ගේ ඉස්කෝතු මට එපා..

    ReplyDelete
    Replies
    1. හැක්....උඹ කුඩු ගහන්න පටන්ගත්තට පස්සේ සිගරට් බොන එක නතරකලාද?

      Delete
  13. ඔන්න ආයෙත් ගනං යනවලු ....
    හෙනම ගහල අකුලෝලම යන්න ඕනෙ ඔය වැඩිකරන උංට .....
    ඉස්සරහට බීඩි තමයි පුතේ .........

    ReplyDelete
    Replies
    1. නියමයිනේ... දෙගුනයක්ම කරමු. ඉතකොට මට හරි සංතෝසයි...

      Delete
    2. ඇයි දෙගුණයක් කළාම තොට ඉතුරු බාගේ හම්බ වෙනවද...

      Delete
  14. උඹට මතකද මෙන්තෝල්ද මොකක්ද එකක් ආවා.අන්න ඒකටනම් කූල් වෙලා යනවා.

    ReplyDelete
    Replies
    1. දැං එන්නෙ ස්විච්.

      Delete
    2. අන්න ප්‍රසන්න අයියෙ ඒක හොඳා සිගරට් එපා වෙන්ඩ :D

      Delete
    3. අර ඇටේ මිරිකන්න තිබ්බ එක නේද මනෝ උඹ ඔය කියන්නේ ...සීතල පැත්තට කියාපු බඩුව ..හැක්

      Delete
    4. ඇටේ තියෙන්නෙ ස්විච් එකේ.

      Delete
    5. කොයි ඇටේද ?
      නුවර එළියේ සීතලයිනේ බං. මම එ පැත්තෙනේ

      Delete
    6. මනෝ කියන්නේ ඉස්සර ආපු ඇට මිරිකන්න නැති කොළ පාට පෙට්ටියේ ආපු මෙන්තොල් එක ගැන, ඒක බෙන්සන් ද මන්ද බං...

      Delete
    7. පෝල් මෝල් මෙන්තෝල් ගැන නෙ මේ කියන්නෙ

      Delete
    8. ඔය කියන්නේ ගෝල්ඩ් ලීෆ් කොලපාට පැකට් එක ගැන.ඒක තමයි ඉස්සල්ලම ආපු මෙන්තෝල් එක.2004දි විතර ගෝල්ඩ් ලීෆ් තව ෆ්ලේවර් 3ක් මාර්කට් කලා.හැබැයි එච්චර සක්සක් වුනේ නෑ.වැඩේ නැවත්තුවා.පෝල් මෝල් මෙන්තෝල් ආවේ නෑ.බෙන්සන් ලයිට් එකනම් තිබුනා.ඒක පට්ට.ඒත් ආනයනික සිගරට් තහනම් කලාට පස්සේ ඒක නැතුවගියා.ඒක මෙහේ හැදුවේ නෑ.ඉම්පෝර්ට් කලා ටුබැකෝ එකෙන්ම.ඇටේ කඩන එක ආවේ ඕවට පස්සේ.ඩන්හිල් ආපු අළුත පැකට් එකත් එක්ක පට්ට ලයිටර් එකක් දුන්නා.හුළඟට නිවෙන්නේ නැති අර නැවුවල යන එවුන් පාවිච්චිකරන ජාතියේ එකක්.හැබැයි ගෑස්නම් කනවා.මගේ ගාව තාමත් ඒවා 3ක් ඇති.

      Delete
  15. ෂිඝරඨ් භොණ්ණ එඵා ඛඨුෂු
    හැඛ් හැඛ්.

    ReplyDelete
    Replies
    1. කැප්ස් ලොක් ‍ඕෆ් කරගනිං

      Delete
    2. ඛැඵ්ෂ් ළොඛ් වළිං ෂිංහළ වළඨ භළඵෑමඛ් ණෑ ன යන්නෙ
      හැඛ්

      Delete
    3. "හැක්" එකේ හයන්න කැපිටල් නෑනෙ.

      Delete
    4. ඒක විතරක්ද බං //ව, යන්නෙ// දෙකෙත් නෑනෙ.

      Delete
    5. මම උඹේ කමෙන්ට් ටිකේ ප්‍රින්ට් අවුට් එකක් අරගන තියාගන්නම් හම්බුන දවසක තේරුම අහගන්න.

      Delete
  16. බැමි කෑල්ලක් උඩට නැගල දුමක් පත්තුකරගෙන කකුල් දෙක හොල්ල හොල්ල ඉන්න ෂැප තරං ෂැපක් කොයින්දෑ ආයිබෝං !!!

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද ආයිබෝං.ඕකත් එක්ක සීතල වතුර බෝතලේකුත් තියනවනම් දිව්‍ය ලෝකේ ගියා වගේ.

      Delete
  17. කසුට්ටා............... ඔය සිගරට් බොන වුන්ට හෝ සිගරට් වලට බැනලා වැඩක් නැහැ..... පුළුවන් නං උන්ව ලෙඩ උන් ඉන්න වාට්ටුවට ඒක්කං ගිහින් පෙන්නන්න ඔ්නේ....... මොකුත් කියන්න ඔ්නේ නැහැ.....

    ReplyDelete
    Replies
    1. මේ ලෝකේ නොදැන වැරදි කරන එවුන් හරි අඩුයි බං.

      Delete
  18. සිකැරුට්ටුවේ අගයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන සුදනෝ මිසක්
    නොබොන අනුවන දනෝ නොදනිත්

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි...විදාගම හාමුදුරුවෝ සිගරට් ගැනත් කවි ලියලා තියනවද?

      Delete
  19. උඹව ෆලෝ කොරන්න විදිහක් කියලා දියෝ.....
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඕකට මචං ක්‍රම දෙකක් තියනවා.
      01.මගේ එකවුන්ට් එකට මාසෙකට 5000 ගානේ දාපන්.එතකොට වැඩේ හරි.
      02.ඔය ෆලොවින් ගැජට්ටුවේ උඩ තියන පොඩි කොටු 2 ක්ලික් කරපන්.එතකොටත් වැඩේ ගොඩදාගන්න පුළුවන්.මගේ ෆලොවින් ගැජට්ටුව පිස්සු කෙලිනවා බං.

      ජය වේවා....

      Delete