Saturday, November 29, 2014

සුවඳ.....



පණ අදින සිත යදින
ස්නේහය නොඑන කල
නොමදමා ලඟ හිටිය
නොමදැනුණ නුඹෙ සුවඳ
දනෙනවා ගොඩක් මට
හිත බරයි ගොඩක් අද......


                   කටුස්සා......

7 comments:

  1. හ්ම්... දුරින් ඉන්න අය ගැන හිතන්න ගියාම අපිට බොහොම ළඟින් ඉන්න අයව අමතකවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒත් ආපහු හැරිල බලන්න වෙන දවසකුත් අනිවාර්යයෙන්ම එනවා....

      Delete
  2. මිනීමරුවෙක්ට උනත් හදවතින්ම ආදරේ කරන එකම සිත

    ReplyDelete
    Replies
    1. ලෝකේ වටේ දුවල දුවල හති වැටුනහම සැනසීමෙන් ගුලිවෙන්න තියන එකම තැන....

      Delete
  3. කොහොමත් කසුට්ටා ළග නැතුවා ම තමයි වැඩිපුරම අාදරය දැනෙන්නේ........ අපි කොච්චර අාදරය කරලාද කියලා දන්නේ ඒතකොට තමයි.. මේක විවාහයෙන් පස්සෙ වුණත් වෙනසක් නැහැ.... දවසක් ගෙදර තනියම හිටියාම ඔය දේ නියමෙට තේරෙනවා................ ඒක වෙන්නැති අාදරය කියන්නේ...

    ReplyDelete
    Replies
    1. ආදරය විතරක් නෙමෙයි.අනිත් හැමදේටම ඒක පොදුයි මචෝ....ලගින් ඉදන් ඉන්නකොට එච්චර අගේ නැතිවුනාට ඈත්වුනාට පස්සේ දැනන දේ අකුරු කරන්නත් අමාරුයි.

      Delete
  4. හැමදාම වෙනස් වෙන්නේ නැති එකම ආදරේ අම්මාගේ ආදරේ විතරයි!!

    ReplyDelete