සනසන සැනසෙන හදවත රැඳි ඉම
හ්ම්... දුරින් ඉන්න අය ගැන හිතන්න ගියාම අපිට බොහොම ළඟින් ඉන්න අයව අමතකවෙනවා.
ඒත් ආපහු හැරිල බලන්න වෙන දවසකුත් අනිවාර්යයෙන්ම එනවා....
මිනීමරුවෙක්ට උනත් හදවතින්ම ආදරේ කරන එකම සිත
ලෝකේ වටේ දුවල දුවල හති වැටුනහම සැනසීමෙන් ගුලිවෙන්න තියන එකම තැන....
කොහොමත් කසුට්ටා ළග නැතුවා ම තමයි වැඩිපුරම අාදරය දැනෙන්නේ........ අපි කොච්චර අාදරය කරලාද කියලා දන්නේ ඒතකොට තමයි.. මේක විවාහයෙන් පස්සෙ වුණත් වෙනසක් නැහැ.... දවසක් ගෙදර තනියම හිටියාම ඔය දේ නියමෙට තේරෙනවා................ ඒක වෙන්නැති අාදරය කියන්නේ...
ආදරය විතරක් නෙමෙයි.අනිත් හැමදේටම ඒක පොදුයි මචෝ....ලගින් ඉදන් ඉන්නකොට එච්චර අගේ නැතිවුනාට ඈත්වුනාට පස්සේ දැනන දේ අකුරු කරන්නත් අමාරුයි.
හැමදාම වෙනස් වෙන්නේ නැති එකම ආදරේ අම්මාගේ ආදරේ විතරයි!!
හ්ම්... දුරින් ඉන්න අය ගැන හිතන්න ගියාම අපිට බොහොම ළඟින් ඉන්න අයව අමතකවෙනවා.
ReplyDeleteඒත් ආපහු හැරිල බලන්න වෙන දවසකුත් අනිවාර්යයෙන්ම එනවා....
Deleteමිනීමරුවෙක්ට උනත් හදවතින්ම ආදරේ කරන එකම සිත
ReplyDeleteලෝකේ වටේ දුවල දුවල හති වැටුනහම සැනසීමෙන් ගුලිවෙන්න තියන එකම තැන....
Deleteකොහොමත් කසුට්ටා ළග නැතුවා ම තමයි වැඩිපුරම අාදරය දැනෙන්නේ........ අපි කොච්චර අාදරය කරලාද කියලා දන්නේ ඒතකොට තමයි.. මේක විවාහයෙන් පස්සෙ වුණත් වෙනසක් නැහැ.... දවසක් ගෙදර තනියම හිටියාම ඔය දේ නියමෙට තේරෙනවා................ ඒක වෙන්නැති අාදරය කියන්නේ...
ReplyDeleteආදරය විතරක් නෙමෙයි.අනිත් හැමදේටම ඒක පොදුයි මචෝ....ලගින් ඉදන් ඉන්නකොට එච්චර අගේ නැතිවුනාට ඈත්වුනාට පස්සේ දැනන දේ අකුරු කරන්නත් අමාරුයි.
Deleteහැමදාම වෙනස් වෙන්නේ නැති එකම ආදරේ අම්මාගේ ආදරේ විතරයි!!
ReplyDelete