Tuesday, May 12, 2015

වසන්තයා ආපහු නිදි...




අප්පට සිරි...මූත් දාලා එකක්...
දාන්න ඕනේ මාත් එකක්....
කියන්න ඕනේ අරුන්ටත්....දාන්න ඕනේ මේලක් උන්ටත්...
කොටන්න කියලා ඕන බම්බුවක්...
වසන්තයාට

හම්මෝ...හරි මහන්සියි...
ගොඩ කාලෙකින්නේ...යන්තම් ඇති...
තාම ලියන්න පුළුවන් මටත්....
ඉස්සර බලපු එවුන් තාම කියවනවාද දන්නේ නෑ....
කතා කරලා කියන්න ඕනේ...
අඩෝ....දැම්මා මම පෝස්ට් එකක්...
වරෙන්...වරෙන්...ඇවිත් දාපන් කමෙන්ටුවක්...
මොකක්...පාස්වර්ඩ් මතක නෑ උඹට...?
මේ...කොහෙන් හරි රිකවර් කරගන දාපන් කමෙන්ට් එක
මගුලක් නොකර...

මොන *@#ක්ද මේ....
පරණ පොරවල් විතරමනේ කමෙන්ට් කරන්නේ....
කෝ අර ඉන්නවයි කියපු අලුත් එවුන්...?
උන් ලොකු සීන්ද...දාන්න බැරිද අපි වගේ පොරවලට
කමෙන්ට් එකක් මුන්ට...
දානකන් බලන් ඇති...අපිත් මුන්ට කමෙන්ට්...
මගේ බල්ලවත් දායි...මට නොදාන එවුන්ට...
කොහේද...
අපෙත් ඉන්නවනේ #ක දෙන එවුන් ටිකක්
උන්ව නග්ගන්න...
දැන් ඇති නලලේ...අම්මට...


ට්‍රීං...ට්‍රීං...
හලෝ මචං...කොහොමද ඉතිං...
නෑ බං...ඔෆිස් එකේ...
නෑ...කට්ටියම සෙට් වෙනවද...?අනිවා...මාත් එනවා...
ඔවු...ඔවු...තව එකක් දැම්මා...
කමෙන්ට් කරපං...
හරි මචං...හෙට හවසට සෙට් වෙමු...
ඔවු...ඒ ඉවෙන්ට් එක ගැන කතාකරමු...
සෙට්වෙන ගමන්ම...

ට්‍රීං...ට්‍රීං...
හලෝ මචං...ඔවු මචං...
සිරාවට ගියා නේද ඉවෙන්ට් එක...
ආවනේ ඔක්කොම වගේ අපේ සෙට් එකේ...
ලබන අවුරුද්දෙත් කරමු මේ වගේම...
ඔවු බං...බුකියේ චැටට වඩා මේක සිරා...
සුහදත්වෙත් වැඩිවෙනවනේ...අපේ සෙට් එකේ...
අලුත් එවුන්...ඇවිත් හිටියද එදා,...?
හ්ම්ම්...ලාවට වගේ මතකයි....එකෙක් දෙන්නෙක් කතාකලා...
පට්ට බිසීනේ බං...හරියට මීටර් නෑ...
අවුලක් නෑ...
ලබන පාර ආවහම සෙට් කරගමු...
අපිට මොකෝ...එන නොයෙන එක උන්ගේ වැඩක්නේ...

නෑ බං...දාන්න වුනේ නෑ...එපා වෙලා...
පට්ට බිසී මචෝ...
බ්ලොග පැත්තේ ගියේම නෑ...
යන්තන් බුකියට ඔළුව දානවා...
දවසක් දාගන කියපන් මටත්...
සෙට්වෙන්න...



කටුස්සා....

27 comments:

  1. එය එසේ විය? උඹටත් තියෙන්නෙ පර චිත්ත මොකද්ද එකනෙ කටුස්සො.
    ඔන්න උඹ පරණ එවුන්ගෙන් කන්න තමා හදන්නෙ.

    ReplyDelete
  2. හැක හැක හැක.... ඔන්න බලාපල්ලා වල කටුස්සාගේ හැටි , දැන් උඹට ශිෂ්ට සමාජයේ විරෝධය එල්ලවෙයි ..ඕ යේස්

    ReplyDelete
  3. චීයා මෙයත් නරක් වෙලා... උඹට කියලා තියෙනවා නේද වැදගත් උගත් මිනිස්සු ආස්සරේ කරන්න කියලා..

    හොරට නිදාගෙන ඉන්න උන් නැගිට්ටුවන්න හරි අමාරුයි බං

    ReplyDelete
  4. මං නම් මේක දැක්කෙත් නෑ කියෙව්වෙත් නෑ.. හැක්.

    ReplyDelete
  5. මම නම් මුනු පොතට වඩා බිලොග් වලට කැමති..
    මට පුලුවන් හැම වෙලාවකම කමෙන්ට් එකක් දානවා..

    ReplyDelete
    Replies
    1. මූණු පොත හොඳයි බං. වැඩේ තියෙන්නෙ ඒකෙ ඉන්න එකාලා දාන්නේ අමුම අමුවෙං හෙන පඩ ජෝක්නෙ. බ්ලොග් පෝස්ට් එකක් ඒවයෙ දැම්මට කියවන්ට වෙලාවක් උන්ට ඇත්තෙම නෑ. උන්ට ඕනි.jpg විතරයි.

      Delete
    2. එපාම වෙන වැඩේ මුනු පොතේ දේශපාලනය කරන එක

      Delete
  6. මේ මොකද්ද මේ
    මං නං දැක්කෙ නෑ කියෙව්වෙත් නෑ හැබෑටම මොකද්ද ේම
    බුහ් හහ් හා

    ReplyDelete
  7. අපිත් සෑහෙන කාලෙකින් එලියට ආවේ

    ReplyDelete
  8. කසුට්ටා......................

    උඹ කවදා ඉදලාද ඔය අැත්තම කතා කරන්න පටං ගත්තේ.... අැයි බං දැන් බොරු කියැවෙන්නේම නැද්ද??????? යකෝ අර පුරෝගාමියෝ ගැන අබමල් රේණුවකවත් දුකක් නැද්ද බොල............

    ReplyDelete
  9. කෝ අර ඉන්නවයි කියපු අලුත් එවුන්...?
    උන් ලොකු සීන්ද...දාන්න බැරිද අපි වගේ පොරවලට
    කමෙන්ට් එකක් මුන්ට...
    දානකන් බලන් ඇති...අපිත් මුන්ට කමෙන්ට්...
    මගේ බල්ලවත් දායි...මට නොදාන එවුන්ට...
    කොහේද...

    හපොයි කසුට්ටෝ .... අලුත් උන්ට බනින්ට එපෝ......

    සබරේ ඇනෝ

    ReplyDelete
  10. හුකෑස්! පට්ට ඕයි!!

    ReplyDelete
  11. මට තේරුනේ නෑ, අපි පොඩි ළමයි
    එල ද බ්‍රා
    ( මම මෙන්ඩගෙ යාළුවෙක් )

    ReplyDelete
    Replies
    1. බොක්කෙ යාලුවෙක්..
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. බයිට් එකට කිලෝ පේර
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    3. සිගරට් 5කුත් අරගෙන..අටමාගේ බයික් ලොක් කරලා යතුර අරන් වර

      Delete
    4. චේස් එකට ජින්ජර් ඒල් එක්ක අයිස් කැට

      Delete
  12. මූ අවදානෙ ගන්න කරපු වැඩක්... මම නං බෝගේ වැරද්දක් හොයන්න එනව හැමදාම. වසන්තෙන් පස්සෙ පෝස්ට් අඩුයි තමා...

    ReplyDelete
  13. එහෙම කියන්න එපා බං. ඒ මිනිස්සු වසන්තෙ දිගටම ඇදන් නොගියට ඒ කාලෙ ලිව්ව හින්දනෙ අපිත් මේ ආස හිතිලා බොගක් දාන්න පටන් ගත්තෙ. හැබැයි වසන්තෙ නම් පෝස්ට් අඩුයි.

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. හෙහ්, මෙහෙම අමූලික ඇත්ත කියන්න එපා බං..

    ReplyDelete
  16. මේකද බං යථාර්ථය.

    ReplyDelete
  17. නියමයි මචන් නියමයි.........ඔහොම්ම ලියපං.......

    ReplyDelete