tag:blogger.com,1999:blog-2068239930533228313.post876568444190921735..comments2024-01-22T23:45:26.904-08:00Comments on කටුසු හදවත: සැලෙන්නේ සිත අවදිවේයැ'යි බියටයි......කටුසු හදවතhttp://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-2068239930533228313.post-84233728841414794972016-11-25T21:44:02.606-08:002016-11-25T21:44:02.606-08:00දුක මිහිරක් තමා ආදරේදී.. හැමදාම වගේ වචන ටික රොමැන්...දුක මිහිරක් තමා ආදරේදී.. හැමදාම වගේ වචන ටික රොමැන්ටික්.. ඉස්තරම්..!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-50750831371546680062016-11-25T11:04:49.189-08:002016-11-25T11:04:49.189-08:00ඒ අනිත් බොරු කාරයා... යනවා කියද්දී පලයන් පලයන් මල්...ඒ අනිත් බොරු කාරයා... යනවා කියද්දී පලයන් පලයන් මල්ලී කියලා දැන් බොරුවට කියනවා.
කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-8640402263325022502016-11-25T11:02:33.717-08:002016-11-25T11:02:33.717-08:00අම්මේ ඔවු... හරි රහයි තමයි...මට මේ එපාවෙලා ඉන්නේ.ඕ...අම්මේ ඔවු... හරි රහයි තමයි...මට මේ එපාවෙලා ඉන්නේ.ඕවා ඔහොම රහයි කියලා හිතෙන්නනම් ඉතින් ඔය වයසටම එන්න වෙනවා.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-11063521052696541132016-11-25T11:00:14.763-08:002016-11-25T11:00:14.763-08:00විස්කෝතුයි මචෝ....විස්කෝතුයි මචෝ....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-52838891995568924802016-11-25T10:56:06.743-08:002016-11-25T10:56:06.743-08:00දැන් බොරුවට කවි ලියනවා ඉතින් ඉන්න කියද්දී ගිහින්.....දැන් බොරුවට කවි ලියනවා ඉතින් ඉන්න කියද්දී ගිහින්...ඔය අහේතුක හේතුවම නේන්නන් අවුලවුනේ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-69837750590550111162016-11-25T10:53:51.427-08:002016-11-25T10:53:51.427-08:00වැදි රජ සමගින් අවසැඟ
මනමේ කුමරිට රැවටුන
මනමේ කුමරා...වැදි රජ සමගින් අවසැඟ
මනමේ කුමරිට රැවටුන
මනමේ කුමරා මමයි "සොයුරියේ"
ධනුධර උනාට ඉහත සන්දියේ
මම සින්හයාට බයයි "සොයුරියේ'කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-72769740166143812952016-11-25T07:41:42.972-08:002016-11-25T07:41:42.972-08:00කතා කරන ගමන්ම හිතේ තියන දේත් කියල දැම්ම නම් ඉවරනෙ ...කතා කරන ගමන්ම හිතේ තියන දේත් කියල දැම්ම නම් ඉවරනෙ මල්ලියේ...එතකොට නිහඬ කම නැති වෙලා යාවි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-30686323931230880762016-11-24T06:37:35.745-08:002016-11-24T06:37:35.745-08:00This comment has been removed by the author.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-85660382174716326492016-11-24T06:20:29.587-08:002016-11-24T06:20:29.587-08:00කතා කර කර තියන නිහඬකම කොහොමද තේරුම්ගන්නේ...කතා කර කර තියන නිහඬකම කොහොමද තේරුම්ගන්නේ...කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-64677420039497377122016-11-24T06:19:27.980-08:002016-11-24T06:19:27.980-08:00දුකම විඳින්නට දුක උහුලන්නට
දුකින් උපන් දරුවෝ
දුකට ...දුකම විඳින්නට දුක උහුලන්නට
දුකින් උපන් දරුවෝ
දුකට වරම් ලද
මිහිමවගේ දරුවෝ...කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-69205017927443230572016-11-24T06:08:36.255-08:002016-11-24T06:08:36.255-08:00ආ.... එයා නෙදර්ලන්තේ යන්න වෙන්නඇති.... කඩනවා කකුල්...ආ.... එයා නෙදර්ලන්තේ යන්න වෙන්නඇති.... කඩනවා කකුල් ගිහින් තිබුනොත්.

මම ඉතින් පොරොන්දුවෙලානේ තියෙන්නේ බොන්න දෙනවා කියලා.ඔයා බෝතල් එකහාමාරයි.මම එකයි.ෆිට් එකේ බොමු හොඳේ.අර යටින් කමෙන්ට් කරලා තියන ඒවා ගනන්ගන්න එපා.ඕවා ජාත්‍යන්තර කුමන්ත්රන.

ගෙම්බී-
පල පල... එයා බොන අයට කැමති නෑලු.ඒ නිසා මම දැන් බොන්නේ නෑලු.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-21343972925893920362016-11-24T06:02:28.589-08:002016-11-24T06:02:28.589-08:00වෙරලු ගෙඩියක් දැක්ක කාලයක් මතක නෑවෙරලු ගෙඩියක් දැක්ක කාලයක් මතක නෑකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-47779270010084401422016-11-24T06:01:18.131-08:002016-11-24T06:01:18.131-08:00කැස්සටනම් මොනවා හරි කරන්න පුලුවන්.මේ මගුලට මක්ක කර...කැස්සටනම් මොනවා හරි කරන්න පුලුවන්.මේ මගුලට මක්ක කරන්නද?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-91298302652224902642016-11-23T23:03:04.071-08:002016-11-23T23:03:04.071-08:00ආලේ බිඳුන දා කුමකට හඬනවාද සකී
ආල වඩන යන තේරුම බෝසත...ආලේ බිඳුන දා කුමකට හඬනවාද සකී
ආල වඩන යන තේරුම බෝසත්කම සකී
කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-40418753948835518682016-11-23T23:00:53.886-08:002016-11-23T23:00:53.886-08:00ජීවිතේට කවියක් නොලියාපු එකෙක්ගේ කවි ලස්සන වෙන්න වි...ජීවිතේට කවියක් නොලියාපු එකෙක්ගේ කවි ලස්සන වෙන්න විදිහක් නෑ බං. මට වඩා කවියෝ ගොඩක් මේකේ ඉන්නවා. අපි හින්නෝ.....

ජයවේව....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-12471602453184117422016-11-23T14:24:36.087-08:002016-11-23T14:24:36.087-08:00මම කිව්වනේ දාල යන්න එපා කියල. දැන් ඉතින් අඬපන්.
...මම කිව්වනේ දාල යන්න එපා කියල. දැන් ඉතින් අඬපන්.

වේදනා නොවිඳින්න නුඹ දිනක ඔය හිතත්
රැගෙන යන බව මම වුනත් දනිද්දී
වේදනා නොපෙන්වා හිනාවීගන ලොවට
හිතාගනු බැරි චරිතයන් මවද්දී

ඈත දුරු රටකටම ඇදන් ගිය ඔය හිතත්
අනේ මන්දා ඉතින් බෝතලේ සොයද්දී
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-60989770868895780672016-11-23T07:17:57.106-08:002016-11-23T07:17:57.106-08:00දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ///...දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ/////////Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-86185437689133943702016-11-23T06:27:19.168-08:002016-11-23T06:27:19.168-08:00ලස්සනයි...ලස්සනයි...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-1455013205211122362016-11-22T08:17:55.682-08:002016-11-22T08:17:55.682-08:00නුඹේ ඔය සැලෙන සිත මා ළඟදි
නොසැලෙන්න පතද්දි..
ඉවරය...නුඹේ ඔය සැලෙන සිත මා ළඟදි
නොසැලෙන්න පතද්දි..
ඉවරයක් නැති වල්පල්ම නුඹ
මං ළගදි ගොතද්දි...
සුමිහිරිව විදින නුඹ මගේ නම
තිබු දුක් ගීත වයද්දි...
හෙමි හෙමින් පාවයමි ඈතටම
අහේතුක හේතුවට සැලෙන
මගේ හිත අඬද්දි...ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-50880416438469349982016-11-22T07:51:00.615-08:002016-11-22T07:51:00.615-08:00හැක් මේකා කොහොමත් බොනව බොසො ..හැක් මේකා කොහොමත් බොනව බොසො ..ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-20577036658593622402016-11-22T03:03:38.568-08:002016-11-22T03:03:38.568-08:00නුඹ කතා නොකලත් හිතවති
මේ නිහඬ ප්‍රේමය මිහිරැති......නුඹ කතා නොකලත් හිතවති
මේ නිහඬ ප්‍රේමය මිහිරැති...

ලස්සනයි බොහොම...

WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-63758190620359196462016-11-21T20:11:24.541-08:002016-11-21T20:11:24.541-08:00දුක ම රසයක් වූ කලෙකදුක ම රසයක් වූ කලෙකකොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-13616919437645708662016-11-21T07:48:56.186-08:002016-11-21T07:48:56.186-08:00මම දිනක මේ හිතත්
රැගෙන යන බව නුඹ දනිද්දී
දැනගනත් හ...මම දිනක මේ හිතත්
රැගෙන යන බව නුඹ දනිද්දී
දැනගනත් හැමදේම නොදන්නා සේ මමත්
නුඹ එක්ක වල් පල්ම කියද්දී
නොදැනේවියැ'යි සිතා සඟවගන වෑයමෙන්
මා එක්ක වල්පල්ම ගොතද්දී.......

දැනෙන දුක
සුමිහිරි වුනේ කොහොමද?

කන පැලෙන්න බොන්න වෙනවා....බොන්නම වෙනවා 😵

Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-53412419483917998982016-11-21T07:27:00.506-08:002016-11-21T07:27:00.506-08:00ආදරෙයි මම ආදරෙයි.. සුගත් තවමත් ආදරෙයි ... ආදරෙයි මම ආදරෙයි.. සුගත් තවමත් ආදරෙයි ... කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-18513357676253190032016-11-21T04:02:32.122-08:002016-11-21T04:02:32.122-08:00ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනවානෙ බං.. (බෑ තමයි.) ...ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනවානෙ බං.. (බෑ තමයි.)
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com