tag:blogger.com,1999:blog-2068239930533228313.post8247896689355334326..comments2024-01-22T23:45:26.904-08:00Comments on කටුසු හදවත: සිහින අරගෙන හෙටත් නුඹ මට...කටුසු හදවතhttp://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-2068239930533228313.post-80821097418784339902016-06-12T23:19:25.512-07:002016-06-12T23:19:25.512-07:00Haa... hikz.
Bon voyageHaa... hikz.
Bon voyageලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-53387655145595104672016-06-12T06:03:29.221-07:002016-06-12T06:03:29.221-07:00හ්ම්ම්..කට උත්තරත් නෑ....පද පේළි ටිකකට කරන්න පුළුව...හ්ම්ම්..කට උත්තරත් නෑ....පද පේළි ටිකකට කරන්න පුළුවන් හදියක්....no words ලු..Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-30509549938569723672016-06-11T02:42:03.729-07:002016-06-11T02:42:03.729-07:00ආපහු කාලෙකට ලියන්නේ නෑ කියලයි හිතන් හිටියේ.ඒත් හදි...ආපහු කාලෙකට ලියන්නේ නෑ කියලයි හිතන් හිටියේ.ඒත් හදිස්සියේ සිද්දවුන දෙයජක් නිසා මේක ලිවුවා.අහන්න ඔනේවුනේ ප්රශ්නය හා ඉල්ලීම තමයි අන්තිම පද වලින් අහන්නේ.ඒකමයි "ද" කියන එකෙන් ඉවරකලේ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-74070529852270366372016-06-11T02:39:15.315-07:002016-06-11T02:39:15.315-07:00ස්තූතියි චතූ...ස්තූතියි චතූ...කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-19796924934765911452016-06-11T02:39:02.356-07:002016-06-11T02:39:02.356-07:00ස්තූතියි චතූ...ස්තූතියි චතූ...කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-79068408930202928502016-06-11T02:38:00.853-07:002016-06-11T02:38:00.853-07:00සකල මොරොක්කො වැසියනේ...අප ඔබ සමගයි... සකල මොරොක්කො වැසියනේ...අප ඔබ සමගයි... කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-5527756266784393802016-06-11T02:37:02.494-07:002016-06-11T02:37:02.494-07:00අහලා කියපන් ඒ කෙල්ලට සහෝදරියෝ ඉන්නවද කියලා....අහලා කියපන් ඒ කෙල්ලට සහෝදරියෝ ඉන්නවද කියලා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-74853298628843666692016-06-11T02:35:53.085-07:002016-06-11T02:35:53.085-07:00Thnx bro....Thnx bro....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-15723333469928642522016-06-11T02:35:08.688-07:002016-06-11T02:35:08.688-07:00දුවල එනකන් නෙමෙයි බොල...යනකන්....දුවල එනකන් නෙමෙයි බොල...යනකන්....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-62301133612281297732016-06-11T02:34:20.207-07:002016-06-11T02:34:20.207-07:00මහ රෑ හදිස්සියේ ලියවුන මේ කවිය පබ්ලිශ් කරගන්න විදි...මහ රෑ හදිස්සියේ ලියවුන මේ කවිය පබ්ලිශ් කරගන්න විදිහක් නැතුව ඉන්න වෙලාවේ කරපු උදව්වට ගොඩක් ගොඩක් ස්තූතියි නගේ....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-40711470193483846872016-06-11T02:32:41.381-07:002016-06-11T02:32:41.381-07:00ලෙඩ ලෙඩ සහ සන්නිපාත..
ජයවේවා!!!ලෙඩ ලෙඩ සහ සන්නිපාත..
ජයවේවා!!!කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-48793312460798286962016-06-11T02:30:35.513-07:002016-06-11T02:30:35.513-07:00ස්තූතියි දුමියාස්තූතියි දුමියාකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-69499791584303296932016-06-11T02:30:08.834-07:002016-06-11T02:30:08.834-07:00තැන්කූ...තැන්කූතැන්කූ...තැන්කූකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-81346994636554303952016-06-11T02:28:59.272-07:002016-06-11T02:28:59.272-07:00ආයිත් අහලා...ප්‍රයෝජනනම් අප්‍රමානයි....ආයිත් අහලා...ප්‍රයෝජනනම් අප්‍රමානයි....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-28547043606758319552016-06-11T02:27:13.832-07:002016-06-11T02:27:13.832-07:00ආයිත් අහලා...කෙල්ලෝනේ බන්ආයිත් අහලා...කෙල්ලෝනේ බන්කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-73869054113523267582016-06-11T02:26:43.532-07:002016-06-11T02:26:43.532-07:00අපො නෑ...කතාව එහෙම්මමයි....අපො නෑ...කතාව එහෙම්මමයි....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-29452708427054137062016-06-11T02:19:45.545-07:002016-06-11T02:19:45.545-07:00ඒ ටිකනම් දැන්ම ලියවෙන එකක් නෑ මචෝ...මේක කොටන්නෙත් ...ඒ ටිකනම් දැන්ම ලියවෙන එකක් නෑ මචෝ...මේක කොටන්නෙත් ෆෝන් කට්ටෙන්.ඒක මහ එපා කරපු වැඩක්. හන්චි කුචුම් නගා නැත්තන් මේක පබ්ලිශ් කරන්නවත් වෙන්නේ නෑ.ටිකක් සෙට්ල් වෙලා ලැට් ටොප් එකක් ගන්නකන් කතා ලියවෙන එකක් නෑ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-87722901562010149352016-06-11T02:16:58.252-07:002016-06-11T02:16:58.252-07:00මාත් හිතන් හිටියේ එහෙම තමයි බං. ඒත් ඒක එහෙම නෙමෙයි...මාත් හිතන් හිටියේ එහෙම තමයි බං. ඒත් ඒක එහෙම නෙමෙයිළු.හෙන ගහපු අහස් වලට රාහු මිසක සිකුරා එන්නෙම නෑළු.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-30652380067416671712016-06-11T02:12:34.557-07:002016-06-11T02:12:34.557-07:00නොවෙනස් වෙනසම මිස වෙන මොනවද බොල....නොවෙනස් වෙනසම මිස වෙන මොනවද බොල....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-62279707503115413332016-06-11T02:11:55.544-07:002016-06-11T02:11:55.544-07:00ඔය මූණූපොතේ සම්බන්දවුන චිත්‍ර සම්බන්ද "පේජ් ...ඔය මූණූපොතේ සම්බන්දවුන චිත්‍ර සම්බන්ද "පේජ් කීපයක් තියනවා.හිතට අල්ලන එකක් තිබුනොත් බා ගන්නවා.මේකත් එහෙම එකක් විචා මාමේ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-28830430843305524162016-06-11T02:09:11.970-07:002016-06-11T02:09:11.970-07:00විස්ජකෝතුයි පොකුරු....විස්ජකෝතුයි පොකුරු....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-77881904475104590582016-06-10T17:25:48.728-07:002016-06-10T17:25:48.728-07:00නිසඳස අගෙයි. ලස්සනයි. මේක අදහසක් විතරයි කටුස්සෝ. ම...නිසඳස අගෙයි. ලස්සනයි. මේක අදහසක් විතරයි කටුස්සෝ. මට හිතනවා එනවද කියනවට වැඩිය වදෝ කිව්වම ලස්සනට ඇදෙනවා කියල රිත්මයානුකුලව.
දිවිය දියකර ඔබ තුලම මට
හෙටත් හවසට එනවදෝ
පා කරන්නට සුසුම් රළ පෙල
තුරුල් වී ලඟ ඉඳිමුදෝ
සිහින ගඟ තුල කිමිද සැනසී
ලතෙත් සෙනෙහස විඳිමුදෝ
අහිමිවන්නට උරුම සෙනෙහස
අහස් කුස තුල තව සොයමුදෝ

ඈත අහසේ තරු කැකුළු මත
අහිමි හාදුව තියමුදෝ
නෙත ගලායන දිය අතින් ගෙන
දිවි සිතුම් පැහැ කරමුදෝ
ලගින් හිද දුර අපේ ප්‍රේමය
ලොව නෙතින් මග හරිමුදෝ
සදාකාලික නොවුන කවියේ
පද එකින් එක ලියමුදෝ

අහිමිවූවත් හෙට දිනක නුඹ
පෙමක අයිතිය මටමදෝ
වෙන්වුනත් මට අයිති නැති පෙම
ඔහුට මේ ලෙස දෙනවදෝ
තනිව ගෙවනා හුදකලාවක
මතක රස බැමි නුහුරුදෝ
සිතෙහි නැතිමුත් තනිවුනොත් හෙට
දුවලා මගෙවෙත එනවදෝAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-31385490646281540622016-06-10T14:26:30.740-07:002016-06-10T14:26:30.740-07:00/වෙන්වුනත් මට අයිති නැති පෙම
ඔහුට මේ ලෙස දෙනවද///
.../වෙන්වුනත් මට අයිති නැති පෙම
ඔහුට මේ ලෙස දෙනවද///

කවියයි, චිත්රයයි දෙකම ලස්සනයි
නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-81091045044617858212016-06-10T12:22:47.659-07:002016-06-10T12:22:47.659-07:00https://afremov.com/Leonid-Afremov-bio.html
https://afremov.com/Leonid-Afremov-bio.html
ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-63277289043640652292016-06-10T12:07:04.000-07:002016-06-10T12:07:04.000-07:00එල කිරි ඔය ඇවිල්ල තියෙන්නේ .....
උගන්ඩාවට ජයවේවා ....එල කිරි ඔය ඇවිල්ල තියෙන්නේ .....
උගන්ඩාවට ජයවේවා ...!!!!!!ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.com