tag:blogger.com,1999:blog-2068239930533228313.post815484947899003386..comments2024-01-22T23:45:26.904-08:00Comments on කටුසු හදවත: තීරණය...කටුසු හදවතhttp://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-2068239930533228313.post-69315164161692039372015-01-15T00:39:32.377-08:002015-01-15T00:39:32.377-08:00දවස් ගානකට පස්සේ මේ පැත්තෙ ආවේ. මේ කතාවනම් පට්ටෙටම...දවස් ගානකට පස්සේ මේ පැත්තෙ ආවේ. මේ කතාවනම් පට්ටෙටම ලියල තියෙනවා. කටුස්සට හොඳ හැකියාවක් තියෙනවා කියවන කෙනාගේ මනස කිසිම වෙලාවක පිටට යන්න නොදී කතාව ඇතුලෙම රඳවගන්න. එහෙම හැම කෙනාටම කතා ලියන්න බෑ. ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-64722765945594127232015-01-07T05:51:02.667-08:002015-01-07T05:51:02.667-08:00මේකෙ ඉන්න ගොඩ එවුන් කැමති ට්රැජඩි වලටනේ.....ටිකක්...මේකෙ ඉන්න ගොඩ එවුන් කැමති ට්රැජඩි වලටනේ.....ටිකක් හිනාවෙලා හිටපල්ලකෝ.....
මෙච්චර කාලයක් ඔබේ රසිකයෙක් වෙලා හිටපු මට,ඔබ අද මගේ රසිකයෙක් වීම ගැන තියෙන්නේ අහින්සක සතුටක් මට.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-18087421998917067382015-01-07T05:46:49.903-08:002015-01-07T05:46:49.903-08:00This comment has been removed by the author.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-78277581440669261772015-01-07T05:34:09.387-08:002015-01-07T05:34:09.387-08:00තිත්ත සීනී....මරු නම....
සුනෙත්රගේ පොත කියවල නෑ ම...තිත්ත සීනී....මරු නම....
සුනෙත්රගේ පොත කියවල නෑ මචෝ.ඒත් ඔය බඩහැළයෝ කියන වචනේ අහුල ගත්තේ නදී වාසලමුදලිගේ "මැටි" පොතෙන්.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-41631482090832580532015-01-06T08:31:46.321-08:002015-01-06T08:31:46.321-08:00කතාවේ පළවෙනි අවසානයට තමයි මමත් හැබැයි වැඩියෙන්ම කැ...කතාවේ පළවෙනි අවසානයට තමයි මමත් හැබැයි වැඩියෙන්ම කැමති...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-86173453070240497772015-01-06T06:53:45.085-08:002015-01-06T06:53:45.085-08:00Sunethrage prema puraanaya potha mathak una.Sunethrage prema puraanaya potha mathak una.Anonymoushttps://www.blogger.com/profile/15029528914950360926noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-1233757274377615612015-01-06T01:57:40.008-08:002015-01-06T01:57:40.008-08:00මුල් විදිහට ඉවර වුනාම තමයි කතාවේ ගතිය තියෙන්නේ , ක...මුල් විදිහට ඉවර වුනාම තමයි කතාවේ ගතිය තියෙන්නේ , කතාව එක තැනකදී හයිස්පීඩ් ඇදපු එකත් හොඳ ක්රමයක්. ඔය තරම්ම රදල උණ තියෙන මිනිස්සු දැන් නම් නැතුව ඇති. හැබැයි වන්සේ කබල් ගැන උන් නම් තාම ඉන්නවා ඕන තරම් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-56344691047936292972015-01-06T00:40:33.534-08:002015-01-06T00:40:33.534-08:00ඒ වුනාට මේ ට්යිප් එකට ඇබ්බැහි වෙලාද මන්දා....ටිකක්...ඒ වුනාට මේ ට්යිප් එකට ඇබ්බැහි වෙලාද මන්දා....ටිකක් වෙනස් කරගන්න ඕනේ....තීරණය ඔබේ අතේ....මාතා කියන විදිහට, මෙත් මල්පිබිදේවා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-33639177157501365712015-01-06T00:37:50.841-08:002015-01-06T00:37:50.841-08:00ටයිප් කරලා එපාවෙලා තමා බත්තලන්ගුඩුව මතක් කර ගත්තේ....ටයිප් කරලා එපාවෙලා තමා බත්තලන්ගුඩුව මතක් කර ගත්තේ.ඒක කොහොමත් අමතක වෙන්නේ නෑ.දැනට 30 පාරකට වඩා කියවලා ඇතිකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-34556747036549601632015-01-06T00:35:17.124-08:002015-01-06T00:35:17.124-08:00කලින් වෙන්කරවා ගැනීම්-
අමතන්න-023419435435කලින් වෙන්කරවා ගැනීම්-
අමතන්න-023419435435කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-12858629689053227252015-01-06T00:33:44.665-08:002015-01-06T00:33:44.665-08:00එළනම් එළ.....බ්රානම් බ්රා....එළනම් එළ.....බ්රානම් බ්රා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-68533690930020158762015-01-06T00:31:52.573-08:002015-01-06T00:31:52.573-08:00එහෙම ලියන්න ගියානම් තාම ටයිප්කරනවා.දිග වැඩි වීගන එ...එහෙම ලියන්න ගියානම් තාම ටයිප්කරනවා.දිග වැඩි වීගන එද්දී හිතලම කොට කලා.ඒකයි එන්ඩින් 3ක් දාගන්න උනේ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-34927070046576567072015-01-06T00:26:46.057-08:002015-01-06T00:26:46.057-08:00වැඩිකල් නොයා ඒ අයත් බිතු සිතුවම් වෙයි මනෝශ්.....වැඩිකල් නොයා ඒ අයත් බිතු සිතුවම් වෙයි මනෝශ්.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-74895688179332488452015-01-06T00:23:31.126-08:002015-01-06T00:23:31.126-08:00අන්තිමටික දඩින් බිඩින් දොඩන් තමා.කවුරු හරි පින්වතෙ...අන්තිමටික දඩින් බිඩින් දොඩන් තමා.කවුරු හරි පින්වතෙක් කියවන කොට ටයිප් වෙන සොෆ්ට්වෙයාර් එකක් හොයා ගත්තොත්,අම්මපා ඌට වැඳ වැඳ මම මහා පතරන්ග ජාතකේ ආපහු ලියනවා......කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-59909400006840300642015-01-06T00:19:29.658-08:002015-01-06T00:19:29.658-08:00පළමු ගොඩවැදුමට වැල්කම් කිවුවා.තව දිගයි.අමාරුවෙන් ක...පළමු ගොඩවැදුමට වැල්කම් කිවුවා.තව දිගයි.අමාරුවෙන් කොට කලේ..කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-77136885471045136702015-01-05T21:45:58.936-08:002015-01-05T21:45:58.936-08:00උඹනම් කටුස්සෙක්ම තමයි.. එහෙම නැතුව මෙහෙම වෙන්නයි.....උඹනම් කටුස්සෙක්ම තමයි.. එහෙම නැතුව මෙහෙම වෙන්නයි.. අරම වෙන්නයි.. හැක් හැක්.. මං නම් කැමති ඉතින් මුල් තීරණේට තමයි.. මේ ඉස්ටයිල් එකට ලියන ඒවා කියවන්න මං කැමතියි.. අතරමග සිදුවීම් එකට එක බැඳල තියා ගන්න පල් හෑලි ලියන්න ඕනි නෑනේ.. රායිට්..ඔන්න එහෙනම්.. තීරණය ඔබ අතේ.. ජය ශ්රී!කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-3026024101992176522015-01-05T21:41:56.692-08:002015-01-05T21:41:56.692-08:00කතාව හොදයි. ආලෝක සමාධි ගියේ කොහේද කියන එක නොදැන හ...කතාව හොදයි. ආලෝක සමාධි ගියේ කොහේද කියන එක නොදැන හිටි එක ටිකක් පිළිගන්න අමාරුයි.. ඒත් අවුලක් නෑ.. කසුට්ටා කතාව හොදයි..

අන්තිමට බත්තලංගුංඩුව මතක් උනේ මොකද?? හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-19819455255867386112015-01-05T19:56:49.043-08:002015-01-05T19:56:49.043-08:00කියවන්න එන්නම්. තැන බුක් කරන්න ආවේ කියවන්න එන්නම්. තැන බුක් කරන්න ආවේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-40939559671915870122015-01-05T19:33:29.460-08:002015-01-05T19:33:29.460-08:00එල කියන්නෙ එල ද බ්රා..
ක්රම තුනකට ඉවර කරපු එක අල...එල කියන්නෙ එල ද බ්රා..
ක්රම තුනකට ඉවර කරපු එක අලුත් අත් දැකිමක්.එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-65719013811274637612015-01-05T19:30:58.045-08:002015-01-05T19:30:58.045-08:00අර දෙකට දෙමන්දමේ නැතිව කතාව ඉවරයක් කලා නං තමා හොද....අර දෙකට දෙමන්දමේ නැතිව කතාව ඉවරයක් කලා නං තමා හොද...
මොනව කරන්නද බොලාගෙ කැමැත්තනෙව

අපූරුයි කටුස්සො...
දෙවනි අවසානෙ යතාර්ත වාදී
පළවෙනි එක ෆැන්ටසිය ඒ වගේම හැපි එන්ඩින් එක...Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-51210108985229383232015-01-05T18:59:09.098-08:002015-01-05T18:59:09.098-08:00ලස්සනයි මචෝ.. අපේ සමාජෙ ගැන මහා කලකිරීමක් ඉතිරිකරප...ලස්සනයි මචෝ.. අපේ සමාජෙ ගැන මහා කලකිරීමක් ඉතිරිකරපු කතාවක්. මේ වියැකිලා යන යුගයට එහෙමම වියැකිලා යන්න ඉඩ නොදෙන උන් තාමත් අතලොස්සක් මේ රටේ ඇති.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-35906020872182141482015-01-05T17:49:46.378-08:002015-01-05T17:49:46.378-08:00ඕවා දැන් ටික ටික වියැකී යන සම්ප්රදායන්.
අන්තිමට ...ඕවා දැන් ටික ටික වියැකී යන සම්ප්රදායන්.
අන්තිමට දඩිං බිඩිං ඩෝං ගාලා වගේ.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-63668222681576852092015-01-05T12:47:00.748-08:002015-01-05T12:47:00.748-08:00ලොකු කතාවක් . හොඳට තියෙනවා ලොකු කතාවක් . හොඳට තියෙනවා Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.com