tag:blogger.com,1999:blog-2068239930533228313.post807661338505530396..comments2024-01-22T23:45:26.904-08:00Comments on කටුසු හදවත: සුභ උපන්දිනයක් වේවා......කටුසු හදවතhttp://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-2068239930533228313.post-34769570285544865442024-01-22T23:45:26.904-08:002024-01-22T23:45:26.904-08:00hello....sample song ekakata meke kotasak gattata ...hello....sample song ekakata meke kotasak gattata kamak nedda?
ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-54049584022762156252014-12-02T04:35:42.321-08:002014-12-02T04:35:42.321-08:00කොහේද උඹ ගිහින් හිටියේ?වැල්කම් කිවුවළු ගොඩ කාලෙකින...කොහේද උඹ ගිහින් හිටියේ?වැල්කම් කිවුවළු ගොඩ කාලෙකින් නිසා.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-82353444084345614982014-12-02T04:00:55.079-08:002014-12-02T04:00:55.079-08:00පරක්කු වෙලා හරි ඔන්න මාත් සුබ පැතුවා....!!පරක්කු වෙලා හරි ඔන්න මාත් සුබ පැතුවා....!!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-85147193107789218752014-11-26T09:04:10.126-08:002014-11-26T09:04:10.126-08:00දුකද්ද,හිස්කමක්ද,පාලුවක්ද,මිහිරියාවක්ද දන්නේ නැති ...දුකද්ද,හිස්කමක්ද,පාලුවක්ද,මිහිරියාවක්ද දන්නේ නැති සිතුවිල්ලක ඉන්න කොට අකුරු කෙරුව මේ සිතුවිළි කියවන්න ආවටත් ,කවදාවත්ම දැකපු නැති ඇයට සුභ පතන්න එකතු උනාටත් උඹල ඔක්කොටම ගොඩක් ස්තූතියි මචන්ල........කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-57926951548755582292014-11-25T09:32:16.845-08:002014-11-25T09:32:16.845-08:00//තබන පියවර කටු කොහොල් පිරි
වාලුකාවක නොම රැදීයන්.....//තබන පියවර කටු කොහොල් පිරි
වාලුකාවක නොම රැදීයන්...
නුඹ යනෙන මග පහන් දැල්වී
නුඹේ දිවි මග එළිය වීයන්...
නුඹේ සිත රැදි මවුවත් සෙනෙහස
ඔහුගේ ලෝකය හා රැදීයන්...
පතන පැතුමන් සඵල වී අද
නුඹේ ලෝකය මල් පිපීයන්...

සියොත් කැළ අද ගයන ගීතය
නුඹේ දෙසවන සදා ඇසියන්...
මල් පිපුණ නිම්නයේ සුවඳ පොද
නුඹෙ සුවඳ හා එක්ව තිබියන්...
හිරු සඳු තරු මුතු නුඹේ දෙනෙතේ
මැකී නොයන සේ සදා ඇඳියන්...
නුඹේ සිහිනය සැබෑවී හෙට
තටු ලබා අහසෙම රැදීයන්...//

මමත් ඔය ටික හැම වෙලේම හිතනවා මචෝ. සුභ උපන් දිනයක් වේවා කියල මාත් ප්‍රර්ථනා කරනව. මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-29352859099152023192014-11-24T22:05:25.934-08:002014-11-24T22:05:25.934-08:00ඔබෙ සැප මගෙ සතුටයි
මුතු බිහි කරලා අනුනට බෙදනා
මුතු...ඔබෙ සැප මගෙ සතුටයි
මුතු බිහි කරලා අනුනට බෙදනා
මුතුබෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ
ඔබෙ සැප මගෙ සතුටයි ...

කොහිද අප සෙවූ සුව සහනේ
එළිය නිවුණි දැල්වුව පහනේ
අඳුරේ නැති වූ ඉඳිකටුවක් සේ
රිදී ඉරක් නැඟ නැතිව ගියා
ඔබෙ සැප මගෙ සතුටයි ...
සත්සර නිහඬය වීණාවේ
තත්පෙළ ඉකිබිඳ තැවුණාවේ
මා ගැයු ගීතේ මට අද නෑසේ
ඔබේ කණට එය ඇසුණාවේ ...

ඔබෙ සැප මගෙ සතුටයි ...

ගායනය - එච් ආර් ජෝතිපාල
ගී පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - සරත් දසනායකසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-87900290001439711712014-11-24T21:55:08.842-08:002014-11-24T21:55:08.842-08:00////මෙතෙක් කල් මා පැතූ පැතුමන්
නුඹට කියන්නට වරම් න...////මෙතෙක් කල් මා පැතූ පැතුමන්
නුඹට කියන්නට වරම් නැතිවුන...
නිහඬ සීතල සිත් තුරුල්ලේ
සෙමින් වැලපෙන පැතුම අද දින...
නොකිය ඉන්නට සිත් නොදෙයි මට
නුඹ පුරුදු කල පුරුදු වදදෙන...////

අහිමි සාද හැන්දෑවකට වුව
ඉත සිතින් පැතුම් පඬුරු ගෙන ගොඩවෙන
වෙනස්ම වෙනස්.. ඒත් නොවෙනස්..
සුන්දර කටුසු හදවතේ
හිමිකාරිය නොවූ ඔබට

සුභ උපන් දිනයක්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-16774649242000096502014-11-24T21:47:18.952-08:002014-11-24T21:47:18.952-08:00සුබ උපන්දිනයක් වේවායි අපිත් ප්‍රාර්ථනා කරනවා. රිදු...සුබ උපන්දිනයක් වේවායි අපිත් ප්‍රාර්ථනා කරනවා. රිදුම් දෙන මතකයන්...

උන්මාදනියේ වෙන්වී යන පිටුපාලා
සංවේගය ඉවසමි මම කඳුළු හලාලා
ඔබගෙන් තව පැල්පතකට එළිය ගෙනේවා
මට දුන් දුක වෙන හදවතකට නොදැනේවා

ඔබේ දෙනෙත් අභියස එක රුවක් මැවේවා
ඉබේ සැලෙන සිත මින්පසු වෙනස් නොවේවා
අගේට දිවි කුසලානයෙ මිහිර පිරේවා
මගේ දුකත් ඔබෙ සන්තෝසයට හැරේවා

අව්වෙහි ඇති සැඩ රැස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්වට සුවිසල් මැදුරු මැවේවා
දුක දොම්නස බාධක කම්කටොලු දැවේවා
සිහිනෙන්වත් පීඩාවක් ඔබට නොවේවා

ගායනය, සංගීතය : එච්. ආර්. ජෝතිපාල
පද රචනය : කරුණාරත්න අබේසේකරManosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-51355874142865379702014-11-24T21:44:22.849-08:002014-11-24T21:44:22.849-08:00සුභ උපන්දිනයක් වේවා කියනවා ....
මල් මල් පිපිලා පර...සුභ උපන්දිනයක් වේවා කියනවා ....

මල් මල් පිපිලා පරිසරය පුරා
නව සුවඳක් විහිදෙනවා
මල්ලිලා නංගිලා අයියල අක්කල
තුටු සිතකින් පසු වෙනවා...
එන්න එන්න දැන් සුභ පතන්න
අප සැමදෙන එකතු වෙලා...
සුභ උපන්දිනක් වේවා!
ජිවිතයම සරු වේවා!
දෙවියන් ඔබ රැක දේවා!
සුභ උපන් දිනක් සුභ උපන් දිනක් වේවා!
මිනි කැට වාගේ තරු වැල් අහසේ
සඳ එළියෙන් පරදිනවා...
මිතුරන් අතරේ නෑයන් අතරේ ඔබ
අපට සඳක් වෙනවා...
ඔබ සිතන පතන රන් යුගය
ඔබට අද අදම ලඟා වේවා!
දුක විපත නොවී
සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා!

ගායනය - ජිප්සීස්සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-27826650767162855792014-11-24T19:56:33.157-08:002014-11-24T19:56:33.157-08:00පාට වෙනස් නොකරන කටුස්සා සමග අපද එකතු වෙමු.. සුභ උප...පාට වෙනස් නොකරන කටුස්සා සමග අපද එකතු වෙමු.. සුභ උපන්දිනයක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-89145229787889393462014-11-24T18:52:30.737-08:002014-11-24T18:52:30.737-08:00අපෙනුත් උපන්දින පැතුමක් එහෙනම්
සුභ උපන් දිනයක් වේව...අපෙනුත් උපන්දින පැතුමක් එහෙනම්
සුභ උපන් දිනයක් වේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-21121356130874883692014-11-24T13:54:01.271-08:002014-11-24T13:54:01.271-08:00ඔන්න එහෙනම් අපිත් සුබ උපන්දිනයක් වේවා කියනවා..ඔන්න එහෙනම් අපිත් සුබ උපන්දිනයක් වේවා කියනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com