tag:blogger.com,1999:blog-2068239930533228313.post7686126818332989367..comments2024-01-22T23:45:26.904-08:00Comments on කටුසු හදවත: හීනය - 02කටුසු හදවතhttp://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-2068239930533228313.post-71418721719378262032015-06-29T12:33:39.636-07:002015-06-29T12:33:39.636-07:00දශම භාගෙන් ඉවර කරපු කතා දැක්කමයි.
http://nelumyay...දශම භාගෙන් ඉවර කරපු කතා දැක්කමයි.
http://nelumyaya.com/?p=3355Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-74825844532710051742015-06-29T09:10:01.830-07:002015-06-29T09:10:01.830-07:00නෙදකින්. ඔච්චර හොඳ කතාව කාලා. උඹත් නිකං අර දේශකයා ...නෙදකින්. ඔච්චර හොඳ කතාව කාලා. උඹත් නිකං අර දේශකයා වගේ බන්. ඕක ඔයිට වැඩිය හොඳට ඉවර කරන්න විදිහක් තිබ්බෙම නැද්ද.මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-9718590623650129682015-06-27T09:35:17.548-07:002015-06-27T09:35:17.548-07:00තූ විතරක්.....
කාපන් මාව......හොදට ලියලා අන්තිමට ඒ...තූ විතරක්.....
කාපන් මාව......හොදට ලියලා අන්තිමට ඒක කක්කි කලා....රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-89833070835658226102015-06-25T21:03:53.476-07:002015-06-25T21:03:53.476-07:00ඔය විදිහටම මටත් බය හිතෙනවා බන් කරුණු දෙකකට.එකක් මම...ඔය විදිහටම මටත් බය හිතෙනවා බන් කරුණු දෙකකට.එකක් මම මැරුනොත් අපේ පවුලේ අය කොහොම ඉවසයිද කියන එක.අනික මට සුදු කබර හැදුනොත් කියන එක.මම ඒ ලෙඩේට හෙන බයයි.මොකක් නිසාද මන්දා.වැඩිය හිතන්න එපා ඔයවගේ දේවල් ගැන.
මම උඹට එදත් කිවුවා.ප්‍රශ්න වලට සිගරට් බොන්න එපා බං.එහෙම ප්‍රශ්න වලට සිගරට් බිවුවොත් ජීවිතයේ සමහර කාල වලදී අපිට ලංකාවේ තියන සිගරට් මදිවෙයි.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-14490094796939732422015-06-25T21:02:26.206-07:002015-06-25T21:02:26.206-07:00This comment has been removed by the author.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-58824984467498107902015-06-25T00:56:06.437-07:002015-06-25T00:56:06.437-07:00ඔව්... ඒක නම් ඇත්ත.. ඔව්... ඒක නම් ඇත්ත.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-62449048458862071152015-06-25T00:51:51.600-07:002015-06-25T00:51:51.600-07:00මචං...
මම මේ කතාව කියවගෙන ගියේ මගේ සදුව ආදේශ කරගෙන...මචං...
මම මේ කතාව කියවගෙන ගියේ මගේ සදුව ආදේශ කරගෙන. ගොඩක් වෙලාවට අපි දෙන්නත් මේ වගේ..
මචං..මෙහම දෙයක් වුනෙත් මම මැරෙයි..පොඩි මෙන්ඩා මාව නැතුව පැලිලා මැරෙයි..
සිගරට් එකක් බොන්නම ඔනේ..එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-64110366575879846292015-06-24T21:12:23.970-07:002015-06-24T21:12:23.970-07:00හෙමීං නැගලා ලම්බ උසම පහලට වැටෙනකොට තදවෙන්නැද්ද බං?...හෙමීං නැගලා ලම්බ උසම පහලට වැටෙනකොට තදවෙන්නැද්ද බං?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-37334191930725096072015-06-24T11:18:31.331-07:002015-06-24T11:18:31.331-07:00කටුසර භෝගයක් වගේද?
බොහොම ස්තූතියිඇනෝ මචෝ කියවලා අද...කටුසර භෝගයක් වගේද?
බොහොම ස්තූතියිඇනෝ මචෝ කියවලා අදහස් පලකලාට.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-90963194881459102042015-06-24T11:14:01.351-07:002015-06-24T11:14:01.351-07:00ඕකනේ ඉතින් උඹලා හදිස්සි මරණ පරීක්ශකලා වෙන්න හදනවනේ...ඕකනේ ඉතින් උඹලා හදිස්සි මරණ පරීක්ශකලා වෙන්න හදනවනේ...
ඔන්න දැන් සුදූ කාර් එකෙන් බහින කොටම ලොකූ අලියෙක් එනවළු එතනට.උගේ හොඬවැල වැදිලා එතන හිටපු පිස්සු බල්ලෙක් විසික් වෙනවළු පාරේයන මනුස්සයෙක් ලඟට.පිස්සු බල්ලා කෑවොත් කියලා බයවුන මිනිහා පස්ස හැරි හැරි දිවුවළු.ඒක දැක්ක පොලිස් මාමා කෙනෙක් බල්ලට වෙඩි තිබ්බළු.පොලිස් මාමලාගේ ඉලක්ක ගැන ආපහු මොන කතාද?සුදූට බඩු බනිස්ළු....
දැන් හරිනේ....?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-19437616802347577532015-06-24T11:05:57.666-07:002015-06-24T11:05:57.666-07:00හීනෙම ජීවත්වෙන්න පුළුවන්නම් කොච්චර එකක්ද නේද?හීනෙම ජීවත්වෙන්න පුළුවන්නම් කොච්චර එකක්ද නේද?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-34926683077984869292015-06-24T11:03:23.417-07:002015-06-24T11:03:23.417-07:00මොනව කරන්නද සුදූ ඉතිං...මොනව කරන්නද සුදූ ඉතිං...කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-34714790145877207362015-06-24T11:01:22.792-07:002015-06-24T11:01:22.792-07:00මධා-
උඹ දැක්කේ නැද්ද 45 නැම්ම අස්සේ හිරවෙලා ඉන්න ම...මධා-
උඹ දැක්කේ නැද්ද 45 නැම්ම අස්සේ හිරවෙලා ඉන්න මයියව....?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-66346668775791693112015-06-24T10:59:42.139-07:002015-06-24T10:59:42.139-07:00මහේශ්
සංසාරේ භවේ දුකා ලුණු මිරිසුයි බතුයි කකා....මහේශ්
සංසාරේ භවේ දුකා ලුණු මිරිසුයි බතුයි කකා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-76927063356601866842015-06-24T10:57:33.118-07:002015-06-24T10:57:33.118-07:00උඹ බයවුනේ ලම්භ උස දැකලද ,නැත්තම් පෛතගරස්ව මතක්වෙලා...උඹ බයවුනේ ලම්භ උස දැකලද ,නැත්තම් පෛතගරස්ව මතක්වෙලාද?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-52849439363580526622015-06-24T10:55:27.137-07:002015-06-24T10:55:27.137-07:00පිය පුතු දෙදෙනා එකටයි යන්නේ කියලා ඔය අමරදේව මාස්ටර...පිය පුතු දෙදෙනා එකටයි යන්නේ කියලා ඔය අමරදේව මාස්ටරුත් කියන්නේ බං....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-15187299713394367662015-06-24T09:50:03.847-07:002015-06-24T09:50:03.847-07:00කටුසා නම් කටුසක්ම තමයි !!!!!!!!!!!!!!!!!!!!!!!!කටුසා නම් කටුසක්ම තමයි !!!!!!!!!!!!!!!!!!!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-86217418462558993002015-06-24T01:28:46.177-07:002015-06-24T01:28:46.177-07:001.5 කොටසේ තේරුම දැන්නේ වැදුනේ.. මීට හොඳයි මාව උස්ස...1.5 කොටසේ තේරුම දැන්නේ වැදුනේ.. මීට හොඳයි මාව උස්සල පොළොවේ ගැහුවනම්.. සැක්.
වෙලාවට මේකට හීනය කියල නම දැම්මේ. නැත්නම් හිත හදා ගන්න වෙන්නෑ සෑහෙන කාලෙකට. කෙල්ලට හැබෑට මොකද උනේ බං.. සැලෝන් එකේදී දාපු බෙහෙතක් හරි ඉන්ජෙක්ශන් එකක් හරි විස වෙලාද? නැත්නම් කාරෙකෙන් බැහැල ඇතුලට යන ටිකට ඇක්සිඩන්ට් එකක් වෙලාද? දැන් ඉතින් මොනව උනත් වැඩකුත් නෑනේ එකාතකින්. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-8545727523054993612015-06-23T23:10:39.540-07:002015-06-23T23:10:39.540-07:00හීන ගොඩක් එක්ක පියඹලා ගිය හිත නැවතුනා වගේ... හීන ගොඩක් එක්ක පියඹලා ගිය හිත නැවතුනා වගේ... තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-46193199677900549832015-06-23T17:12:41.086-07:002015-06-23T17:12:41.086-07:00හපොයි, මොක්කද මේ කලේ හපොයි, මොක්කද මේ කලේ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-19754581019528213502015-06-23T10:47:38.488-07:002015-06-23T10:47:38.488-07:00මං පස්ස හැරිලා බැලුවා උඹ කර්ණයේ මට පහලිං ඇති කියලා...මං පස්ස හැරිලා බැලුවා උඹ කර්ණයේ මට පහලිං ඇති කියලා... කෝ නෑනෙ පේන්න.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-68730740094504715702015-06-22T21:23:28.935-07:002015-06-22T21:23:28.935-07:00මාධවියගෙ කමෙන්ටුව පට්ට හිහි
සෝක බරිතයි දිය බරියටත...මාධවියගෙ කමෙන්ටුව පට්ට හිහි

සෝක බරිතයි දිය බරියටත් වඩා සෝකබරිතයි බං...
හය්යෝ සංසාරෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-45158174335734543582015-06-22T19:20:48.409-07:002015-06-22T19:20:48.409-07:00සෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණය දිගේ නැග්ගා වගේනෙ බං.සෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණය දිගේ නැග්ගා වගේනෙ බං.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-27466746059378259412015-06-22T06:38:24.302-07:002015-06-22T06:38:24.302-07:00හිනස්සවලා හිනස්සවලා අන්තිමට..........හිනස්සවලා හිනස්සවලා අන්තිමට..........Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.com