tag:blogger.com,1999:blog-2068239930533228313.post7429736306663205017..comments2024-01-22T23:45:26.904-08:00Comments on කටුසු හදවත: ඔබට මා මටද ඔබ හමුවුනෝතින් සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන...සෙනෙහසින්කටුසු හදවතhttp://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-2068239930533228313.post-51213292808977299442015-07-29T20:41:29.167-07:002015-07-29T20:41:29.167-07:00එළ එළ.. මොනවා හරි කමක් නෑ.. දිගටම ඇදං පලයන්..
අපිට...එළ එළ.. මොනවා හරි කමක් නෑ.. දිගටම ඇදං පලයන්..
අපිට වගේ ටික කලක් යද්දි එපා කර ගන්න එහෙම එපා... :-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-60425004459826469402015-07-29T05:18:16.211-07:002015-07-29T05:18:16.211-07:00මල්ලි හෙට එන්නම් කමෙන්ටුවක් දාන්නමල්ලි හෙට එන්නම් කමෙන්ටුවක් දාන්නඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-59598705711083018322015-07-29T05:17:16.011-07:002015-07-29T05:17:16.011-07:00ආය ඉතිං දාලා කතා කරන්න දෙයක් නෑ උඔ ..බාබේද්දාආය ඉතිං දාලා කතා කරන්න දෙයක් නෑ උඔ ..බාබේද්දාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-46528331939712747442015-07-29T05:15:35.165-07:002015-07-29T05:15:35.165-07:00/(*දැන් ඔය කසාද බැදපු ගෑනිත් එක්ක ඇයි හොදයිය නවත්ත.../(*දැන් ඔය කසාද බැදපු ගෑනිත් එක්ක ඇයි හොදයිය නවත්තපන් සුදෝ.. )/

මමත් මේ යස අගේට ඉන්නෙ උඔ මැරිච්ච මැස්සෙකුටවත් බය වෙන්න එපා..
එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-35501080406998276692015-07-28T21:20:12.411-07:002015-07-28T21:20:12.411-07:00මටනම් ඔය කාලෙන් පස්සේ කවදාවත් වාරකන් ආවේ නැහැ බං.
...මටනම් ඔය කාලෙන් පස්සේ කවදාවත් වාරකන් ආවේ නැහැ බං.
ඕවා කියන්න යනවා කියන්නේ තමන් විසින්ම තමන්ගේ චරිත ඝාතනය කර ගන්නවා වගේ වැඩක්..

///අර ඉන්නවයි කියපු ළමයා ඒ හස්බන්ගෙමද? ///
නැචුව නැචුව. අපි එහෙම නරක ළමයි නෙමෙයි බං. නිකං බෝ පැළ වගේ.

මම ඊයේ කමියටත් මේ සිද්ධිය කිව්වා. ඔය කෙල්ල එක්ක තිබ්බ යාළුකම් හරි මොකක්හරි එක තියෙද්දී මම කාලෙකින් එයාව හම්බ වෙන්න ගියේ නැහැ.
දවසක් කොළඹ එන ගමන් ඇහැට කණට පේන ගෑණු දරුවෙක් මම වාඩිවෙලා හිටපු සීට් එකට ටිකක් ඉස්සරහ හිටගෙන ඉන්නවා දැකල මම රබර් ඇහැ දාගෙන හිටියා.
ටික වෙලාවකින් ඒ කෙල්ල මගේ දිහා බලල පුදුම වෙලා කටත් බාගෙට ඇරිලා අතින් කට වහගෙන මගේ ගාවට ආවා.
බැලින්නම් මේ එයා... ඊට පස්සේ දෙන්න එක්ක මගින් බැහැල AC බස් එකක නැගලා කොළඹ ආවා.

හැබැයි එයා බස් එකේදී වෙන කොල්ලෙක් එක්ක යාළු වෙච්ච කතාවක් කිව්වම මට පත බුට් එකක් කෑවා වගේ හැඟීමක් හිතට දැනුනේ මොකද කියල අදටත් තේරෙන්නේ නැහැ බං.
(ඔය කාලේදී මම තව කෙල්ලෝ දෙන්නෙක් එක්කත් යාළු වෙලයි උන්නේ)
එයාව ඩ්‍රොප් කරලා එන ගමන් හැක් වෙන්න දෙකක් දාගෙනයි බෝඩිමට ගියේ.

අපේ ගෙදර ලෑන්ඩ් ෆෝන් නැත්තේ වෙලාවට, ඒ නැතත් අපේ උන්දෑ මගේ කැරැට්ටුව දන්නවා...
දැනටත් උන්දැට මාව සත පහකට විස්වාස නැතුව ඇති... :(ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-10295733240962730162015-07-28T12:04:26.013-07:002015-07-28T12:04:26.013-07:00මැස්සෙක්වත් වහලා නෑ....මැස්සෙක්වත් වහලා නෑ....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-37702319590516508432015-07-28T10:39:32.301-07:002015-07-28T10:39:32.301-07:00හම්ම්...මේ විදිහට හරි ඒ කවිය හම්බවුනේනම් උඹලාගේ සි...හම්ම්...මේ විදිහට හරි ඒ කවිය හම්බවුනේනම් උඹලාගේ සිංඩිය නිසා තමයි.ඒකට උඹලාට ගොඩක් ස්තූතියි.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-50230962735491192792015-07-28T10:20:38.203-07:002015-07-28T10:20:38.203-07:00ප්‍රසිද්ධියේ කියන්න ලැජ්ජ හිතෙන තරම් ගානකගෙන් අහලා...ප්‍රසිද්ධියේ කියන්න ලැජ්ජ හිතෙන තරම් ගානකගෙන් අහලා තියනවා බං.දැනටනම් අවුරුදු 2ට කිට්ටු තරම් කාලෙකින් කාගෙන්වත් නෑ.
එහෙම කෙල්ලන්ට කවි කිය කිය ගියේ නෑ යකෝ.වැදගත් විදිහට ජීවත්වුන කොල්ලෙක් මම...

ඔවු ..අපේ පරම්පරාවේ මහ එකානේ වෙස්සන්තර ජාතකේ ලිවුවේ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-75515871521215227822015-07-28T10:10:07.076-07:002015-07-28T10:10:07.076-07:00ඒ කාලේ හොඳ නමක් තිබුනෙම නෑ බං.මොකද්දෝ කරුමෙකට උගන්...ඒ කාලේ හොඳ නමක් තිබුනෙම නෑ බං.මොකද්දෝ කරුමෙකට උගන්නන දේවල් ඒ වෙලාවෙම මතක හිටියා ඇරෙන්න කවදාවත් පොතක පතක වැඩක්නම් කලේම නෑ.ඒ අස්සේ හැමදාම වලි.ඉතින් කෙල්ලෝ කැමති වෙයිද? ඇහුවේ නැති එකත් හොඳයි කියලා මේ ඇත්තිම කියන්නේ මගෙත් ඔය අඟහරුවා ඉන්නේ ඔතනම නිසයි.ඒ අහලා කැමතිවුනානම් මටත් ඔය සෙතේම තමයි.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-1358429783825082942015-07-28T10:00:34.707-07:002015-07-28T10:00:34.707-07:00ලොකු අයියටත් ඉඳලා තියෙන්නේ මගේ ග්රහයොම තමයි ඒකාලේ...ලොකු අයියටත් ඉඳලා තියෙන්නේ මගේ ග්රහයොම තමයි ඒකාලේ.ඒකාලේ ඉවරවෙලා ආපුකාලෙනම් මාරයි මටත්.දැනට නිල පෙම්වතියෝ 4ක් ඉඳලා තියනවා.1 ඉවරවෙලා සතියෙන් 2පටන්ගත්තා.2 ඉවරවෙලා මාසෙන් 3 පටන්ගත්තා.3 ඉවරවෙලා දවස් 6න් 4 පටන්ගත්තා.ඒකෙන් පස්සේ ග්‍රහයා නීචවුනා ආපහු.අපහු වාරකන් මටනම්.

අර ඉන්නවයි කියපු ළමයා ඒ හස්බන්ගෙමද?

ලොකුඅයියේ, ගෙදර ලෑන්ඩ් ෆෝන් නම්බර් එක දීපන්කෝ....නෑ...නෑ...අක්කට කියන්න නෙමෙයි...කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-41136878161212012102015-07-28T08:57:47.111-07:002015-07-28T08:57:47.111-07:00//අර කුරුටු ගෑ ගී පවුරේ දාලා තිබුන ඔයාගේ කවියේදී//...//අර කුරුටු ගෑ ගී පවුරේ දාලා තිබුන ඔයාගේ කවියේදී//

මං හිතන්නේ අපේ සින්ඩියේ වෙන්න ඔ්නේ නේද??? බලන්නකෝ කසුට්ටෝ අතීතය අායෙම ගේන ඒකේ වැදගත්කම.... කසුට්ටට ම කොච්චර වැදගත් වෙලාද?????

කසුට්ටෝ මොනවා වුණත් ඒදා අපි ලියපු දේ දැන් වෙනස් වෙන්න වෙනවා නේද??? ඒහෙනම් මේකයි කසුට්ටා ලියපු පළවෙනි කවිය... ජයවේවා මචං..... හැබැයි පළවෙනි පාර ලියපු බවක් නම් පේන්නෑ... ඒ තරම් ලස්සනයිAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-28394539942151558362015-07-28T08:53:21.638-07:002015-07-28T08:53:21.638-07:00අර උඩ තියන පොඩි කොටුදෙක ක්ලික්කරලා බලපන් බං.මේ මගු...අර උඩ තියන පොඩි කොටුදෙක ක්ලික්කරලා බලපන් බං.මේ මගුල හිටපු ගමන් පිස්සු නටනවා.

මතකද උඹ කස්සලාගේ මල ගෙදරදී මාත් එක්ක ආපු එකා එක්ක බ්ලොග් ගැන කියෙවුවා.අන්න එදා තමයි බ්ලොග් ගැන හොයලා බලලා කියවන්න පටන්ගත්තේ....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-37444186235127754312015-07-28T01:31:37.900-07:002015-07-28T01:31:37.900-07:00මේ මේ මාව ඕවට ගාවගන්ඩ එපා ...
යකෝ දැන් හැම එකාම ...මේ මේ මාව ඕවට ගාවගන්ඩ එපා ...
යකෝ දැන් හැම එකාම මාව බේබද්දෙක් ගානට දාලනෙ කතා කරන්නෙ .....ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-3132281899277478792015-07-28T01:25:06.202-07:002015-07-28T01:25:06.202-07:00ඇත්ත කියහං උඹ මේ වෙනකොට කෙල්ලො කීදෙනෙක්ගෙන් අහල ති...ඇත්ත කියහං උඹ මේ වෙනකොට කෙල්ලො කීදෙනෙක්ගෙන් අහල තියනවද ..???
සමහර විට උන්ට කතා කලොත් මේ වගේ කවි තව ලොට් එකක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ ....
එකක් කියන්ඩ ඕනෙ උඹට ඔය අඳෝනා කවි ලිවීමට උපන් ගෙයි හැකියාවක් තියනව ..... ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-25474669330701635562015-07-28T01:07:22.442-07:002015-07-28T01:07:22.442-07:00අපරාදෙ යකෝ .. අහන්න තිබ්බේ.. දැන් වත් කරන දේවල් හැ...අපරාදෙ යකෝ .. අහන්න තිබ්බේ.. දැන් වත් කරන දේවල් හැම එකකදීම කටට වැටෙනකල් බලන් ඉන්නෙ නැතුව උත්සාහ කරපන්.... මමත් ඉස්සර ඔහොම හිතන් හිටිය.. හොඳට ඉන්නකොට හොඳ නමට කෙල්ලො පස්සෙන් එයි කියල. අපි හිතාගෙන ඉන්න කෙල්ල අන්තිමට මොකෙක්හරි නසරානියෙක් එක්ක යාලු වෙනවා. අපිට කෙලවෙනවා. අනේ මන්ද බං,,
කවිපෙළ නියමයි.. සුපිරි.. පට්ට.. ඒ කාලෙත් උඹ ඔය විදියට ලියනවා නං දැන් නං හොඳටම මදි.. උඹ මේ වෙනකොට කවි පොතක් වත් එලියට දාන්න ඕන...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-16134766555530965602015-07-27T19:55:03.108-07:002015-07-27T19:55:03.108-07:00කවිය කියෙව්වට එක වචනයක් ඔළුවට වැදුනේ නැහැ බං, මට ක...කවිය කියෙව්වට එක වචනයක් ඔළුවට වැදුනේ නැහැ බං, මට කවි කියවන්න බැරි අලුත් ලෙඩක් හැදිලා නිසා
නමුත් කවියේ තේරුම මොකක් වගේ වෙන්න ඇතිද කියලා බොක්කටම දැනුනා උඹේ පසුවදන කියෙව්වට පස්සේ

මටත් ඉස්කෝලේ කාලේ උඹට තිබ්බ ග්‍රහයම තමයි තිබ්බේ.
මම ට්‍රයි කරන කෙල්ලෝ මට කැමති නැහැ, මට කැමති බවක් පෙන්නන කෙල්ලොන්ට මම කැමති නැහැ

ඔහොම ඉඳල ඉස්කෝලෙන් අස් උනාට පස්සේ තමයි මගේ ග්‍රහය හොඳ අතට හැරුනේ.
කැම්පස් කාලේ අන්තිමයි රස්සාව කරන්න ගත්තු මුලදියි මම පැරලල් ලෝක දෙක තුනක හිටියේ, ඒ කියන්නේ සිකුරා අම්බානක උච්ච වෙලා හිටපු කාලයක්... හෙහ් හෙහ්...
කසාද බඳින්න ඔන්න මෙන්න වෙනකල් ඔය ග්‍රහය මට පුදුම දුකක් දුන්නේ...

මම යාළුවෙලා හිටපු එක කෙල්ලෙක්(දැන් බබෙකුත් ඉන්නවා) මට තාමත් කෝල් කරනවා, මාව හම්බ වෙන්නත් එනවා(හස්බන්ඩ් එක්ක හොඳේ...).
බිස්නස් වැඩ වලට මමයි ඒකිගේ හබියයි ගනුදෙනු එහෙමත් කරනවා.
මොන හේතුවකටද මන්ද මගේ ගෑණිට ඒකිව නයාට අඳුකොළ දකිනවා වගේ.
ඒකිගේ හබියා දන්නවා අපි දෙන්න අතරේ මොකක්හරි සම්බන්ධයක් තිබ්බ කියලත්, ඒත් ඌට ඒක ගානක් නැහැ.

අපි දෙන්න අතරේ ඉස්සර තිබ්බේ මහ විකාර සම්බන්ධතාවයක්. ඒත් මට තාමත් ෂුවර් නැහැ මම එයාට ලව් කලාද කියල.
මහ පිස්සු කතාවක් බං ඒක, මට ඒක බ්ලොග් එකේ ලියන්න බැහැ මගේ ගෑණි බ්ලොග් එක බලන නිසා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-83318463616373607592015-07-27T19:44:58.670-07:002015-07-27T19:44:58.670-07:00උඹව ෆලෝ කරන්න බෑ නේ....
ඒක හදා ගනින්..
මං මේ බැලුව...උඹව ෆලෝ කරන්න බෑ නේ....
ඒක හදා ගනින්..
මං මේ බැලුවා කටුස්සා මොකාද කියලා...... :-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-59601046562474589632015-07-27T16:07:04.577-07:002015-07-27T16:07:04.577-07:00ඒ.....ඔය චරිතෙ කූඩැල්ලො එහෙම කාල නැද්ද බං?ඒ.....ඔය චරිතෙ කූඩැල්ලො එහෙම කාල නැද්ද බං?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-80001093491955216972015-07-27T11:47:10.272-07:002015-07-27T11:47:10.272-07:00ඇත්තටම හංසි.මම අදටත් ඇයට ගරුකරන ලොකුම හේතුවත් ඒකයි...ඇත්තටම හංසි.මම අදටත් ඇයට ගරුකරන ලොකුම හේතුවත් ඒකයි.ඒ කාලේ යාළුවෙන්න අහපු සමහර අය ඉන්නවා තාමත් මගේ මූණ බලන්නේ නැති.හරියට මම වෙන දේකට කතාකලා වගේ.ඒත් මම මෙයාගෙන්නම් යාළුවෙන්න ඇහුවේ නෑ.පහුවෙලා පෙම්වතෙකුත් ඉන්න කාලේ තමයි මේ විස්තර ඔක්කොම ඇයට කිවුවේ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-20150659227361823352015-07-27T10:27:59.006-07:002015-07-27T10:27:59.006-07:00මේ හදවත කටුසු වෙන්නෙ කොහොමද එදා ඉඳන්ම එකවගේ බවයි ප...මේ හදවත කටුසු වෙන්නෙ කොහොමද එදා ඉඳන්ම එකවගේ බවයි පෙන්නේ. ලියල තියන විදිහෙන් තේරෙන්නෙ එදා වගේම අදත් කැමැත්තක් තියනව ඒත් එදා වගේම අදත් හේතුවක් මවාගෙන නිහඬව ඉන්නවා වගේ.නිහඬව ගලාගෙන යන ආදරයක්..... සතුටුයි මොනදේ වුනත් .කාලයත් එක්ක කොයිවිදිහට වෙනස් උනත් තාමත් ඉස්සර යාළුවො වගේ කතාකරන එකට.ඔය වගේ ප්‍රශ්න වලදී ඈත්වෙලා ආයේ කතානොකරන අමතකම කරලා දාන අයට වඩා මේ විදිහට ඉන්න යාලුවෙක් වගේ එදා ඉඳන්ම ඉන්න කෙනක් ලබන්න එයත් වාසනාවන්තයි. හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-78661031035601805732015-07-27T10:24:04.063-07:002015-07-27T10:24:04.063-07:00වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම
හිරුට එපමණ මොටද පු...වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම
හිරුට එපමණ මොටද පුංචි පෙදෙසක් ඇතිය
සිනාසී සිනාසී දෙතොල් ඉරි තැලෙද්දී
හඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපිට

පුංචි කුහුඹුවන්ටත් තියේ උන් සෙවනැල්ල
බිඳීගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය
ඔබට මා මටද ඔබ හමු වුණෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන

සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට
ගලන ගඟ නැවත්වු තැනින් ගම යට නොවෙද
ඔබට මා මටද ඔබ හමු වුණෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදෙන

ගේ පද-ප්රේම්කීර්තී ද අල්විස් මයා.
ගායනය- නන්දා මාලනි මිය.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-54735820309247686532015-07-27T10:11:36.227-07:002015-07-27T10:11:36.227-07:00මටනම් මතකයක්වත් නෑ බං මෙහෙම එකක් ලිවුවා කියලා.ඒත්...මටනම් මතකයක්වත් නෑ බං මෙහෙම එකක් ලිවුවා කියලා.ඒත් ඇය ඒකේ ෆොටෝ එකකුත් mms කරලා තිබුනා.ඒක ලියලා දිනෙත් දාලා ඒමදිවට අත්සනුත් කරලා නිශ්ෂන්කමල්ල වගේ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-35933654905640215562015-07-27T10:08:12.020-07:002015-07-27T10:08:12.020-07:00ඒක එහෙමවුනා කියලා එහෙමට අවුලක් තිබුනේ නෑ බං ඒකාලේ....ඒක එහෙමවුනා කියලා එහෙමට අවුලක් තිබුනේ නෑ බං ඒකාලේ.ලිස්ට් එකේ තව සෑහෙන්න කට්ටිය හිටියනේ.(එකෙක්වත් කැමතිවුනේ නැති එක වෙනම කතාවක් ).
අනික ඒකාලේ අනිත් මොනදේ පැන පැන කලත් ඕක අහන්නනම් මට සෑහෙන්න ගටක් ගන්නවුනා.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-57082946646242139512015-07-27T10:04:29.941-07:002015-07-27T10:04:29.941-07:00ජින්....?මතක්කරන්න එපා මල ජරාව.අර ඇනෝපීලිසයා මට ජි...ජින්....?මතක්කරන්න එපා මල ජරාව.අර ඇනෝපීලිසයා මට ජින් එපාකෙරෙවුවා පිටකොටුවෙදි.
කාලයක් මගේ කෙල්ල මට බොන්න කියලා තිබුනේ බ්‍රැන්ඩි විතරයි.ඒ එයාගේ තාත්තා බොන්නේ බ්‍රැන්ඩි විතරක්නිසා.ඒකි හිතාගන හිටියේ අනික්වා ජරාව.බ්‍රැන්ඩි ඇගට ගුණයි කියලා.ඒකාලේ සෙට් වුනහම වීඩියෝ කෝල් ගන්නනිසා බ්‍රැන්ඩි බෝතලේට අරක්කු දාගන තමයි ගැහුවේ.ඉගනගන්න කාලේ කොහේද බ්‍රැන්ඩි බොන්න සල්ලි?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-55938164001203673692015-07-27T09:58:19.380-07:002015-07-27T09:58:19.380-07:00මොනවා කරන්නද බං.මහෞශධ වගේ මමඉපදිලා තියෙන්නේ සපත්තු...මොනවා කරන්නද බං.මහෞශධ වගේ මමඉපදිලා තියෙන්නේ සපත්තුවක් අතින් අරගනද කොහේද...

සිරාවටම,හඳහන විශ්වාස කරනවනම් උන් ගෙදරින් හොයලා දෙනකම් ඉන්න ඕනේ අනික්වුන් අමාරුවේ නොදා...කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.com