tag:blogger.com,1999:blog-2068239930533228313.post735922696736550171..comments2024-01-22T23:45:26.904-08:00Comments on කටුසු හදවත: නොමියන....කටුසු හදවතhttp://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-2068239930533228313.post-6648729896846551712015-08-23T10:59:54.754-07:002015-08-23T10:59:54.754-07:00ඒක හරියන්නේ නෑ බං.ඔක්කොම කතන්දර සුඛාන්තයකින් ඉවරවු...ඒක හරියන්නේ නෑ බං.ඔක්කොම කතන්දර සුඛාන්තයකින් ඉවරවුනොත් මේ ලෝකේ කිසිම රහක් නැතිවෙයි.අපිට හිතන්න දේකුත් නැතිවෙයි.ඊට වඩා මෙහෙම හොඳයි. තමන්ගේ අතින් වෙන්න තියන දේ කරලා පැත්තකටවෙලා බලන් ඉන්න එකෙත් පොඩි "ලල්" එකක් තියනවා.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-67992856105649032092015-08-23T10:53:05.404-07:002015-08-23T10:53:05.404-07:00කෙල්ලෝ ගොඩක් මැද්දේ දවසම ඉන්න උඹට මේක ෆීල් වෙනවනම්...කෙල්ලෝ ගොඩක් මැද්දේ දවසම ඉන්න උඹට මේක ෆීල් වෙනවනම් උඹව මරන්න ඕනේ.වැඩක් කරමුද? ජොබ් දෙක මාරු කරගමුද?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-44915354534322173632015-08-23T10:46:36.537-07:002015-08-23T10:46:36.537-07:00කියවන්නාගේ හිතට වදිනවානම් මම දිනුම්.
පළමු ගොඩවැදුම...කියවන්නාගේ හිතට වදිනවානම් මම දිනුම්.
පළමු ගොඩවැදුමට වල්කම් කිවුවා යා ශා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-21932127405282631852015-08-23T10:43:28.946-07:002015-08-23T10:43:28.946-07:00මම එදත් උඹට කිවුවේ.මගේ හැම දෙයක්ම පරක්කුවෙලා වෙන්න...මම එදත් උඹට කිවුවේ.මගේ හැම දෙයක්ම පරක්කුවෙලා වෙන්නේ....
කොහොමත් සුජීව කියලා කතෲ කෙනෙක් දැන් නැද්ද කොහේද බං.මේ ලඟදී "භාවනා" සඟරාවක් කියෙවුවා.ඒකේ දැන් ඉන්නේ "චෙෆ්" කෙනෙක්.
කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-29207873101470212162015-08-23T10:34:34.449-07:002015-08-23T10:34:34.449-07:00බඩුව නෙමෙයි.හිටපු බඩුව.
බඩුව දැකලා මෙහෙම ලිවුවනම් ...බඩුව නෙමෙයි.හිටපු බඩුව.
බඩුව දැකලා මෙහෙම ලිවුවනම් අම්මා ගහයි බැට් එකෙන් තමයි.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-49786227420316447712015-08-23T10:31:27.946-07:002015-08-23T10:31:27.946-07:00කොටියම කාපිය මෙහෙම සහෝදරියෝ....අයියේ කිය කිය අපිව ...කොටියම කාපිය මෙහෙම සහෝදරියෝ....අයියේ කිය කිය අපිව නලවලා ජීවිතකාලෙම මෙහෙම වේලෙනවා බලන්න තමයි මුන්ට ඕනේ.

මලියා-
ඇත්තක් තියනවද බොටත්...?බලන් හිටපන්කෝ කන සපත්තුව ආමාශෙදී දිරවගන්න බැරුව හිරවෙනකොට.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-32215276248216870882015-08-23T10:24:43.877-07:002015-08-23T10:24:43.877-07:00නොට් අ බූට් ඇල්බම් සහෝ.මම මේක කලිනුත් කියලා ඇති.ඔය...නොට් අ බූට් ඇල්බම් සහෝ.මම මේක කලිනුත් කියලා ඇති.ඔය ෆීලින්ග් එකට යන්න මට හරිම ලේසියි.කැමතියි. ඒනිසා ටිකක් වැඩියෙන් ලියවෙනවා ඇති.
නොමියන කියලා දැම්මේ ඒ කාලේ හිටපු "ඇය" නොමියන නිසා.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-45995308260753454522015-08-23T10:09:37.397-07:002015-08-23T10:09:37.397-07:00වෙලාවට ඕවට කතාකරන්න බැරිවුනේ බං.ඒවා එහෙම්මම ජීවත්ව...වෙලාවට ඕවට කතාකරන්න බැරිවුනේ බං.ඒවා එහෙම්මම ජීවත්වෙයි කතාගොඩක් හිතේ තියාගන.

මදාවියෝ-
නාපු හරිය මදිද පඳුරු අස්සේ රින්ගන්න ගිහින්....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-69539254982816313912015-08-23T10:09:24.841-07:002015-08-23T10:09:24.841-07:00වෙලාවට ඕවට කතාකරන්න බැරිවුනේ බං.ඒවා එහෙම්මම ජීවත්ව...වෙලාවට ඕවට කතාකරන්න බැරිවුනේ බං.ඒවා එහෙම්මම ජීවත්වෙයි කතාගොඩක් හිතේ තියාගන.

මදාවියෝ-
නාපු හරිය මදිද පඳුරු අස්සේ රින්ගන්න ගිහින්....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-33647144116789008072015-08-23T09:40:34.968-07:002015-08-23T09:40:34.968-07:00එක කාලෙක මම ඔය කතාව පිළිගත්තෙම නෑ.ඒත් අන්තිමේදී ඒක...එක කාලෙක මම ඔය කතාව පිළිගත්තෙම නෑ.ඒත් අන්තිමේදී ඒක ඔප්පුකරලම පෙන්නුවා.කතාව ඇත්ත.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-14142661030815706322015-08-23T09:28:36.268-07:002015-08-23T09:28:36.268-07:00වස්සි-
ඇයි යකෝ...මෙහෙම දෙපැත්තටවෙලා රංඩුවෙන්න ගියො...වස්සි-
ඇයි යකෝ...මෙහෙම දෙපැත්තටවෙලා රංඩුවෙන්න ගියොත් වෙන වැඩක් කරන්න බෑනේ.වෙලාවට මට ඔය වැඩේ ඇතිවෙලා ගොඩකාලෙකට කලින් අතෑරලා දැම්මේ.

කමියෝ-
අර බුකියේ මල් කැඩිල්ලට කම්මැලි හිතෙන්නෙම නැද්ද බොට?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-1989398635880149992015-08-23T09:22:13.144-07:002015-08-23T09:22:13.144-07:00එක කාලයක් පිස්සුවෙන්වගේ මේ මනුස්සයාගේ සිංදු ඇහුවා....එක කාලයක් පිස්සුවෙන්වගේ මේ මනුස්සයාගේ සිංදු ඇහුවා.අදටත් ප්රියතමයා ඔහුමයි.හිතන් හිටියේ ඔහුගේ ඔක්කොම ගීත අහලා තියනවා කියලා.ඒත් මේ සිංදුව අදමයි ඇහුවේ.ඔහු ඉස්සරහා අපි තාම තුත්තිරි ගස් කියලා ඔහු නැවත නැවත අපිට පෙන්නනවා.උඹට ගොඩක් ස්තූතියි.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-72167307674625928182015-08-23T09:16:04.100-07:002015-08-23T09:16:04.100-07:00හිතේ දුක කොච්චර තිබුනත් ලෝකෙට පේන්න හිනාවෙලා ඉන්න ...හිතේ දුක කොච්චර තිබුනත් ලෝකෙට පේන්න හිනාවෙලා ඉන්න වෙනවා බං.නැත්තන් අඩන මූණ දැක්කහම අනිත් එවුන්ටත් එපාවෙයි.

සබරේ-
තෝ ගුටිකාපන් කවිලියන එවුන්ගෙන්.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-46869603088471435032015-08-20T23:24:13.229-07:002015-08-20T23:24:13.229-07:00නමුණුකුල වගේ ම තව තව තැන් බොහොමයක් මේ විදිහට ම...නමුණුකුල වගේ ම තව තව තැන් බොහොමයක් මේ විදිහට මාතෘකා වෙනවා.... හන්තාන..... මේ වගේ තැන් ඒමට.... මොනවා වුණත් කසුටු හිතේ තියෙන දුක ගැන ඉතින් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ... මොනවා වුණත් ඒ දුක කවියක් විදිහට ඒළියට අැවිත් හිතේ තරහක් නැතිව ඉන්න ඒක ගැනනම් සතුටුයි......

කවිය ලස්සනයි කසුට්ටා... ඒත් හිතේ තියෙන දුක නම් සුන්දර නැතුව අැති..... කාටවත් මෙහෙම වෙන්න ඒපා කියලා අපි පතමු..... ඒ ඒ අයට ඒ ඒ අය හමුවෙන ලස්සන ලෝකයක් අැති වේවා කියලා හිතමු.... ඒදාට උඹත් සතුටින්නේAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-53057133125108030132015-08-20T20:59:21.662-07:002015-08-20T20:59:21.662-07:00මට ලොකු හැගිමක් හිතට දැනුනේ නෑ බං
කයිය මට තේරැනා ම...මට ලොකු හැගිමක් හිතට දැනුනේ නෑ බං
කයිය මට තේරැනා මදි නිසාද?එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-44260250628240630342015-08-20T10:15:02.719-07:002015-08-20T10:15:02.719-07:00 # මාතලන්
+++ # මාතලන්
+++Anonymoushttps://www.blogger.com/profile/14055402048480499840noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-26001204538570368842015-08-20T10:13:55.449-07:002015-08-20T10:13:55.449-07:00ඒකත් හරියට ගහලා බැන්දත් එකයි, බැදලා ගැහුවත් එකයි ව...ඒකත් හරියට ගහලා බැන්දත් එකයි, බැදලා ගැහුවත් එකයි වගේද කල්යාණ මිතAnonymoushttps://www.blogger.com/profile/14055402048480499840noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-15306339246010976982015-08-20T10:11:59.516-07:002015-08-20T10:11:59.516-07:00/* එනු එපා යලි බිඳින්නට නුඹ හදක් තවමත් නැතිබැවින් .../* එනු එපා යලි බිඳින්නට නුඹ හදක් තවමත් නැතිබැවින් */

දෙපාරක්ම කියෙව්වෙහිය.
බොක්කටම වැදුනෙහිය.
සුපර්බ්ය

කියලා කියන්නේ
4/15 ඉදං ලියන - යා ෂාAnonymoushttps://www.blogger.com/profile/14055402048480499840noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-13827903184072290252015-08-20T10:02:49.333-07:002015-08-20T10:02:49.333-07:00කතාවට වැඩිය කවිය හොඳයි.. කවියට වැඩිය කතාව හොඳයි.. ...කතාවට වැඩිය කවිය හොඳයි.. කවියට වැඩිය කතාව හොඳයි.. සුජීව ප්රසන්න ආරච්චි උගේ හොඳ වෙලාවට උඹට කලින් ඉපදිලා ප්රසිද්ද උනේ..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-84213810857623514342015-08-20T10:00:45.001-07:002015-08-20T10:00:45.001-07:00++++++++ ඉස්සර මමත් මේ වගේ.. කවියක් දැක්ක ගමන් උත්...++++++++ ඉස්සර මමත් මේ වගේ.. කවියක් දැක්ක ගමන් උත්තරයක් ලියනවා.. සක්.. දැන් හරිම කම්මැලි වෙලා.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-2437974099645169102015-08-20T09:49:06.227-07:002015-08-20T09:49:06.227-07:00පට්ටයි...
උඹ ගහලා ඉන්න වෙලාවක බඩුව දකින්න ඇති.......පට්ටයි...

උඹ ගහලා ඉන්න වෙලාවක බඩුව දකින්න ඇති....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-32089880769419274932015-08-20T09:00:47.458-07:002015-08-20T09:00:47.458-07:00මදැයි කොලා!!! හැබැයි ඒකේත් ඇත්තක් තියෙනවාමදැයි කොලා!!! හැබැයි ඒකේත් ඇත්තක් තියෙනවාමලියාhttps://www.blogger.com/profile/14110288521455277793noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-32782502534426617882015-08-20T07:04:57.317-07:002015-08-20T07:04:57.317-07:00කියන්න අමතක වුනා..කවිය ලස්සනයි අයියේ....විරහව කොච්...කියන්න අමතක වුනා..කවිය ලස්සනයි අයියේ....විරහව කොච්චර වටින දෙයක්ද?ඒක ගැන කොච්චර දේවල් ලියවෙලා තියනවද?බැරි වෙලාවක්වත් ආදරේ ජය ගත්තනම්
මලාම තමයි...ලියන්න කියවන්න අහන්න කොච්චර දේවල් නැති වෙලා යාවිද?

ලෝකෙ හැමෝටම වැඩි වැඩියෙන් බූට් ලැබිච්චාවේ!!!!!!!!!!!!!!!!!!!ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-3322542167703350032015-08-20T04:25:06.178-07:002015-08-20T04:25:06.178-07:00කසුට්ටා ආයි පරණ බූට් ඇල්බම් එක ඇරලා.
නොමියන කිව්ව...කසුට්ටා ආයි පරණ බූට් ඇල්බම් එක ඇරලා.
නොමියන කිව්වෙ දුක ගැනද?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-36325743158514302182015-08-20T04:23:25.324-07:002015-08-20T04:23:25.324-07:00අනේ ඉක්මනට වැහැපං මට නාගන්න කියයි.අනේ ඉක්මනට වැහැපං මට නාගන්න කියයි.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.com