tag:blogger.com,1999:blog-2068239930533228313.post7283499480112675070..comments2024-01-22T23:45:26.904-08:00Comments on කටුසු හදවත: වැව......කටුසු හදවතhttp://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-2068239930533228313.post-69095151924601784972014-12-02T03:55:27.225-08:002014-12-02T03:55:27.225-08:00බාස්ලා හැදුවට විවෘත කරන්නේ මන්ත්‍රී තුමානේ??
එදත්...බාස්ලා හැදුවට විවෘත කරන්නේ මන්ත්‍රී තුමානේ??
එදත් එහෙමයි අදත් එහෙමයි!!
රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-40281200018349166952014-11-25T03:11:16.345-08:002014-11-25T03:11:16.345-08:00ඇත්තනම් ඕක තමයි.ඒත් එපා වෙන්නේ ඇස්දෙකට පේන දේ මුන්...ඇත්තනම් ඕක තමයි.ඒත් එපා වෙන්නේ ඇස්දෙකට පේන දේ මුන් නෑ කියල කියන එකටනේ.....
හැබැයි ළමයි ගැන කියල තියන දේ ඇත්ත වුනත් මටනම් එහෙම හිතෙයිද මන්දා.මට ළමයි හම්බුනොත් උන් හිර ගේක ඉන්න එවුන් වගේ වෙයිද දන්නේ නෑ.බලමුකො ළමයි හදලම.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-89798156907059374732014-11-25T03:04:31.647-08:002014-11-25T03:04:31.647-08:00නම ගියත් කමක්නෑ බන්.අඩුමගානේ මිනිස්සුන්ට සාධාරනයක්...නම ගියත් කමක්නෑ බන්.අඩුමගානේ මිනිස්සුන්ට සාධාරනයක් වෙනවනම්.අන්තිමට නමත් නෑ...හමත් නෑ...කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-12607546682281561692014-11-22T10:30:35.179-08:002014-11-22T10:30:35.179-08:00ඕක තමයි සදාතනික ඇත්ත. ලෝකේ කොතනත්, මොන සමාජ ක්‍රමය...ඕක තමයි සදාතනික ඇත්ත. ලෝකේ කොතනත්, මොන සමාජ ක්රමයකවුනත් තත්වය ඕක තමයි. හදලා බාර දුන්නාට පස්සේ ඒක අපේ නෙමේ බං. දරුවෙක්ව වුනත් එහෙමයි. අපි ඒ සියල්ලක්ම මැදිහත් සිතින් වටහාගත යුතුයි.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-11638269489499486742014-11-22T10:27:27.676-08:002014-11-22T10:27:27.676-08:00ඒ වුනාට කියපන්...කරුණාරත්න දිවුල්ගනේ. අපරාදේ කිච ව...ඒ වුනාට කියපන්...කරුණාරත්න දිවුල්ගනේ. අපරාදේ කිච වුන මිනිස්සු. මට මෙක කියවනකොට මතක් වුනේ මේ සින්දුවම තමා.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-32938608167776756032014-11-21T18:12:43.039-08:002014-11-21T18:12:43.039-08:00\\මේ ගීතයේ ඉන්න අනිකුත් ගායකය ගැන කියන්න දිව නැමෙන...\\මේ ගීතයේ ඉන්න අනිකුත් ගායකය ගැන කියන්න දිව නැමෙන්නේ නෑ ඔහු කෙතරම් දක්ශයෙක් වුනත්.//

+++++++++++++++++++++++++++Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-36840135237114758322014-11-21T14:05:33.932-08:002014-11-21T14:05:33.932-08:00අමූලික ඇත්ත බං.. නම යන්නේ කාගෙවත් ඒත් මහන්සිය කාගෙ...අමූලික ඇත්ත බං.. නම යන්නේ කාගෙවත් ඒත් මහන්සිය කාගෙවත්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-85655003741589998622014-11-21T05:26:51.844-08:002014-11-21T05:26:51.844-08:00අමරණීය කපුගේ සමග අමරණීය රත්න ශ්‍රි.....රජරට සේවයේ ...අමරණීය කපුගේ සමග අමරණීය රත්න ශ්‍රි.....රජරට සේවයේ අමරණීයම කාලපරිච්ඡේදයේ ලස්සනම මතක සටහනක්.....
(මේ ගීතයේ ඉන්න අනිකුත් ගායකය ගැන කියන්න දිව නැමෙන්නේ නෑ ඔහු කෙතරම් දක්ශයෙක් වුනත්.සමහර විට මම වැරදි ඇති.ඒත් ඒකට සමාවියන්. )කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-72656124597476560352014-11-21T05:20:39.546-08:002014-11-21T05:20:39.546-08:00මේක මෙතන දැක්කහම මට හිනා ගියා මචෝ...උඹේ වැඩේ ගොඩදා...මේක මෙතන දැක්කහම මට හිනා ගියා මචෝ...උඹේ වැඩේ ගොඩදාගන්න හරි තැන මෙතන නෙමෙයි.අළුත් විදිහකට හිතල අළුත් දෙයක් කරපන් මේවගේ හිනායන වැඩ නොකර.මම හිතන විදිහට කවුරුත් බ්ලොග් කියවන ගමන් මාලු ගන්න එන්නේ නෑ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-24085864754919862932014-11-21T05:11:33.322-08:002014-11-21T05:11:33.322-08:00රජවරු පුරවැසියන් සහ වන්දිභට්ටයන් සිටිනතාක් කල් එක...රජවරු පුරවැසියන් සහ වන්දිභට්ටයන් සිටිනතාක් කල් එකම රාමුවකට තිරනාටකය ලියවෙනව මනෝශ්....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-44955611409317489332014-11-21T05:06:59.841-08:002014-11-21T05:06:59.841-08:00අදහස් දැක්වීමට ස්තුතියි මචෝ....අදහස් දැක්වීමට ස්තුතියි මචෝ....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-43280978874221070262014-11-21T05:05:07.359-08:002014-11-21T05:05:07.359-08:00හැම කාලෙම ඔහොම තමයි බන්.....හැම කාලෙම ඔහොම තමයි බන්.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-25996234703698044342014-11-21T04:54:23.063-08:002014-11-21T04:54:23.063-08:00පලංචියේ වැඩ හිඳගෙන
මහ සෑයේ හුණු තවරන පියාණනේ
හුනු...පලංචියේ වැඩ හිඳගෙන
මහ සෑයේ හුණු තවරන පියාණනේ
හුනු බදාම ඔසවා දෙන
නුඹෙ අත්දෙක රිදෙනවාද පුතණුවනේ

සිල්ගත් රජමහ වෙහෙරට
මල් පුදනා මහ සෙනගට
පියාණනේ නුඹ නොපෙනෙනවා....

සල් මල් පෙති පරවී ගිය
මල් ආසනයේ කෙළවර
නුඹෙ දාඩිය සුවඳ තියෙනවා....කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-74302462242452965982014-11-21T04:47:19.345-08:002014-11-21T04:47:19.345-08:00මචං එක පෝස්ට් එකක එක තැනක විතරක් දැම්මම ඇති... මෙහ...මචං එක පෝස්ට් එකක එක තැනක විතරක් දැම්මම ඇති... මෙහෙම ෆ්ලඩ් කරන්න ගත්තම කඩේ මාළු පැත්තක තියෙද්දි උඹේ මාලු කන්න හිතෙනවා..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-18401219550959599252014-11-21T04:03:33.748-08:002014-11-21T04:03:33.748-08:00NEGOMBO SEAFOOD
මේ තියෙන්නෙ මගේ බ්ලොග් එක
http:...NEGOMBO SEAFOOD

මේ තියෙන්නෙ මගේ බ්ලොග් එක
http://negomboseafood.blogspot.com/2014/11/mee-wati.html

අනිවාර්යෙන්ම මේක අවශ්‍ය වේවි.negombo sea foodshttps://www.blogger.com/profile/16922671319941282178noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-91522968391005552212014-11-21T04:01:45.011-08:002014-11-21T04:01:45.011-08:00This comment has been removed by a blog administrator.negombo sea foodshttps://www.blogger.com/profile/16922671319941282178noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-9902419055937108402014-11-21T01:35:34.897-08:002014-11-21T01:35:34.897-08:00අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් න...අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ

දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහි මත මැවුනේ
ඒ නුඹලාටයි මේ දරුවන්ටයි
මොන රජ මැදුරෙද දොරටුව හැරුනේ
මොන රජ මැදුරෙද බත් පත බෙදුනේ

රජ සැප විඳිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ
මොන රජ දරුවද පැලකට වැඩියේ

Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-38522084943642036862014-11-21T01:32:14.010-08:002014-11-21T01:32:14.010-08:00අතීතය සිට වර්ථමානය දක්වාත්, වර්ථමානයේ සිට අනාගතය ද...අතීතය සිට වර්ථමානය දක්වාත්, වර්ථමානයේ සිට අනාගතය දක්වාත් යටපත් කල නොහැකි, නමුත් ඉතිහාසය ලියන්නන් විසින් යටපත් කිරීමට වෙරදරන සත්‍ය...Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-19533022744373159512014-11-20T20:02:20.007-08:002014-11-20T20:02:20.007-08:00පාර හොයාගත්තේ කමෙන්ට් එකෙන්.
කතාව නම් ඇත්ත.. පාර හොයාගත්තේ කමෙන්ට් එකෙන්.
කතාව නම් ඇත්ත.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-84103847763863125432014-11-20T18:48:47.685-08:002014-11-20T18:48:47.685-08:00මේ කාලෙත් එහෙමයි..මේ කාලෙත් එහෙමයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com