tag:blogger.com,1999:blog-2068239930533228313.post6923244082294435516..comments2024-01-22T23:45:26.904-08:00Comments on කටුසු හදවත: වැළළුණු කවිකමකටුසු හදවතhttp://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-2068239930533228313.post-72474650209456167362017-01-21T16:16:33.549-08:002017-01-21T16:16:33.549-08:00එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මග...එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගේ බෝසත් කමට...
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහේ සිත අද්දරට......

විස්මිත ගමන අදහන්නට බෑ තවම
මා හැරදමා නුඹ ගිය මග ගැන අරුම...
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසින......

සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්...
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්.......

Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-62200976882099426232017-01-21T11:53:42.944-08:002017-01-21T11:53:42.944-08:00කටුස්සෝ කවිය නං වෙනදා වගේම පට්ට.....ඔයාගෙ පොටෝ එකක...කටුස්සෝ කවිය නං වෙනදා වගේම පට්ට.....ඔයාගෙ පොටෝ එකක්ද අර දාල තියෙන්නෙ(නොදන්න කමට ඇහුවෙ)ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-72954961547627464612017-01-17T00:50:49.024-08:002017-01-17T00:50:49.024-08:00මම දැන් ඔළුව දාන්නේ මේකට විතරමද මන්දා කසුටු....
ක...මම දැන් ඔළුව දාන්නේ මේකට විතරමද මන්දා කසුටු....

කසුටුගෙ කයි අමතක කරන්ට අමාරුයි....

ලංවෙන්න කීව මුත් සියවරක් මුව අගින්
ලං නොවී යන්තමින් පාළු මැකුවත් ඉතින්
නොකර අඩුවක් ඈ සුරැකූ රණකාමියා නුඹයි...
හමුනොවන පෙම සොයන් වෙන හිතක් පැතූවද
හිත තියන් ගොලුව සිටි හද සුවඳ හැඳිනගත්
සදහටම සිත්විලේ ඇගේ බඹරිඳු නුඹයි.....

මෙහෙම වෙන්නේ ඇයි කසුටු............මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-48790922494454423612017-01-16T08:27:34.270-08:002017-01-16T08:27:34.270-08:00කාලෙකින් බ්ලොග් පැත්තේ ආවේ. ලස්සනයි කසුට්ටෝකාලෙකින් බ්ලොග් පැත්තේ ආවේ. ලස්සනයි කසුට්ටෝඅන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-72179912382419819782017-01-14T23:59:05.146-08:002017-01-14T23:59:05.146-08:00Respect....!!Respect....!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-61355473188584365862017-01-11T04:11:59.257-08:002017-01-11T04:11:59.257-08:00 කටුසු...
මම දැක්ක කුජීතම
කවියා නුඹ මිතුරාන :D
//... කටුසු...
මම දැක්ක කුජීතම
කවියා නුඹ මිතුරාන :D

////බිඳුනු පසු නෞකාව ඉතිරි සුංබුං වලින්
තැනූ පහුරට නැගී මග නොදැන හාමතින්
ආදරය සොයාගිය නපුරු කවියා නුඹයි////////

++++++++++++++Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-23969079107495042502017-01-10T23:41:48.074-08:002017-01-10T23:41:48.074-08:00ම්ම්ම් අපූරුයි...ම්ම්ම් අපූරුයි... සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-44590198927389340142017-01-10T20:08:28.967-08:002017-01-10T20:08:28.967-08:00++++++++++++++++++++++++++ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-31184777111834336152017-01-10T20:03:35.617-08:002017-01-10T20:03:35.617-08:00 හැමදාම කියනවා වගේ ලස්සනම ලස්සන කවක් අදත්...
හැමදාම කියනවා වගේ ලස්සනම ලස්සන කවක් අදත්...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-85401362937038819242017-01-10T17:04:37.176-08:002017-01-10T17:04:37.176-08:00අගෙයි...අගෙයි...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-1662632755196515262017-01-10T16:54:42.030-08:002017-01-10T16:54:42.030-08:00//මම දැක්ක කුජීතම
කවියා නුඹ මිතුරාන//
කවියා කෙසේ ව...//මම දැක්ක කුජීතම
කවියා නුඹ මිතුරාන//
කවියා කෙසේ වෙතත් කුජීතම කියන එකනං ඇත්ත ...ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-44669688883312351932017-01-10T16:52:03.474-08:002017-01-10T16:52:03.474-08:00වැඩක් නෑ බං .... රුපිඅල් පා කේව ...
මං ආවෙ කඩු පය...වැඩක් නෑ බං .... රුපිඅල් පා කේව ...
මං ආවෙ කඩු පයිට් දුනු පයිට් බලාන්න ... කේව කේව ...ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-14902258203879248052017-01-10T11:34:08.097-08:002017-01-10T11:34:08.097-08:00පට්ට ආතල්පට්ට ආතල්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-55469330472080363102017-01-10T10:30:14.721-08:002017-01-10T10:30:14.721-08:00මම දැක්ක සොඳුරුතම
කවියා නුඹ මිතුරාන
බිඳී ගියා...මම දැක්ක සොඳුරුතම
කවියා නුඹ මිතුරාන

බිඳී ගියා වුව නෞකාව ඉතිරි සුංබුං වලින්
තැනූ පහුරට නැගී මග නොදැන හාමතින්
ඈ ලගම නතර වූ සෙනෙහෙබර කවිය නුඹයි....
දුටුව විට සා දෙනෙත නැවතිලා සීරුවෙන්
අහස් කුස වෙත ගෙනවගෙන ආදරෙන්
සඳේ සාවිට මග කියා දුන් තාරකා එළිය නුඹයි...

නිමල වූ ස්නේහයෙන් ඈ දෙස බලා ප්‍රේමයෙන්
තනිකමට කවි සිංදු එකින් එක මුමුණන්න
කිරිල්ලට හඬ දුන්නු අමිල වූ ස්වරය නුඹයි....
ඕනවට එපාවට පාව ගිය මල් අතර
කවි මල් කිනිති පූදමින් දළඹුවන් හට
තටු දුන්න මේ ලොව දේවතාවා නුඹයි...

නුඹේ හද මෝදුවුණ පෙම මුවා වුව නොසැලෙමින්
මිහිපිටක නොමැති පෙම අකුරු කර කවි පදෙන්
ඇගේ හිත සැනසවූ උතුම් පුරුෂයා නුඹයි...
සිත බැඳුනු ආදරය පිටනොකර සිටි පවින්
දෙනු මිසක එනු නොමැති ආදරය දුක වුවත්
භවෙන් භවයට ඈ වම පැතූ බෝසත් කුසුම නුඹයි...

ලංවෙන්න කීව මුත් සියවරක් මුව අගින්
ලං නොවී යන්තමින් පාළු මැකුවත් ඉතින්
නොකර අඩුවක් ඈ සුරැකූ රණකාමියා නුඹයි...
හමුනොවන පෙම සොයන් වෙන හිතක් පැතූවද
හිත තියන් ගොලුව සිටි හද සුවඳ හැඳිනගත්
සදහටම සිත්විලේ ඇගේ බඹරිඳු නුඹයි.....😉 Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-89477598766506779522017-01-10T09:42:17.224-08:002017-01-10T09:42:17.224-08:00පහර !
ජය බෝලී නාත් !පහර !

ජය බෝලී නාත් !රන්වන් මකරාhttps://www.blogger.com/profile/01542804967647985610noreply@blogger.com