tag:blogger.com,1999:blog-2068239930533228313.post5996704956292609041..comments2024-01-22T23:45:26.904-08:00Comments on කටුසු හදවත: දේවදාර තුරු පාමුල තාම මම හිඳිමි තනිවම....කටුසු හදවතhttp://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-2068239930533228313.post-83991128184916397582019-09-06T22:31:31.224-07:002019-09-06T22:31:31.224-07:00යාලුවනේ මේ වැඩේ ඉදිරියට කරමුයාලුවනේ මේ වැඩේ ඉදිරියට කරමුAnonymoushttps://www.blogger.com/profile/05421144693198440535noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-3922185385987581552019-09-06T22:30:05.848-07:002019-09-06T22:30:05.848-07:00ලස්සනයි කෝ දැන්ලස්සනයි කෝ දැන්Anonymoushttps://www.blogger.com/profile/05421144693198440535noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-11137292917542481082018-11-05T09:52:08.762-08:002018-11-05T09:52:08.762-08:00මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ...මම ලබන අවුරුද්දේ මුලදී සවන අන්තර්ජාල රේඩියෝවට කවි ගැන වැඩසටහනක් කරන්න ඉන්නවා . ඔබේ කවි එමගින් ඉදිරිපත් කිරීමටත් , සංවර්ධනාත්මක ප්රතිචාරයක් ( Constructive Feedback )සම්පත් දායකයින් මගින් ලබා දෙන්නත් පුළුවන් . ඔබේ කැමැත්ත සහ අවසරය මගේ විද්යුත් ලිපිනයට එවන්න . වැඩසටහන් ආකෘතිය සහ ඔබේ පුර්ව පිටපත සහ අවසන් පිටපත විද්යුත් තැපෑල හරහා බෙදා ගන්නම් . අනුරුද්ධ ......ahasgawwa1@gmail.comඅනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-49158136394502817942018-11-04T12:30:33.246-08:002018-11-04T12:30:33.246-08:00හොදම දවස් තව ඉස්සරහට කටුසු ❤️හොදම දවස් තව ඉස්සරහට කටුසු ❤️කුක්කුඩෝල්https://www.blogger.com/profile/13785055922407304467noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-36846208191690186222018-10-04T08:43:19.851-07:002018-10-04T08:43:19.851-07:00මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒව...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-35930272388131584222018-09-30T01:24:51.615-07:002018-09-30T01:24:51.615-07:00ඉරිතැලුණු පෙම මුවා කරගෙන එක්ව ඇවිද යන හැම දෙනාම වෙ...ඉරිතැලුණු පෙම මුවා කරගෙන එක්ව ඇවිද යන හැම දෙනාම වෙනුවෙන්......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-68290992637808489462018-08-25T02:52:10.543-07:002018-08-25T02:52:10.543-07:00කවදත් වගේඔළුව කුැරකෙන අමුතු ලස්සන කවියක්කවදත් වගේඔළුව කුැරකෙන අමුතු ලස්සන කවියක්ඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-28016995825834786142018-08-11T19:21:57.363-07:002018-08-11T19:21:57.363-07:00ලස්සනයි හුඟක් ලස්සනයි හුඟක් අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-72416178957175331782018-06-27T01:26:43.469-07:002018-06-27T01:26:43.469-07:00රෑ කල දිගුවේනම්
ළාසඳ නොමැකේනම් //
නෙළුම් පතක රැඳි...රෑ කල දිගුවේනම්
ළාසඳ නොමැකේනම් //
නෙළුම් පතක රැඳි පිණි බිඳුවක් සේ
ළමැද තලා යහනේ ඉන්නම්
පමාවෙලා හිරු නැගෙන තුරා
විචාරක දියණිය
vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-17299721240410908642018-06-19T10:37:20.814-07:002018-06-19T10:37:20.814-07:00හැමදාම්ත් වගේ ආදරේ ගැන ලස්සනටම ලියන බ්ලොග් එක
ලස...හැමදාම්ත් වගේ ආදරේ ගැන ලස්සනටම ලියන බ්ලොග් එක

ලස්සනයි කසුටූ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-81879613064950945792018-06-19T06:24:35.846-07:002018-06-19T06:24:35.846-07:00පරිස්සමින් දේවදාර කොල හැලිල උඹව යටවේවි. පරිස්සමින් දේවදාර කොල හැලිල උඹව යටවේවි. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-36592435312902469312018-06-19T04:54:41.201-07:002018-06-19T04:54:41.201-07:00අහස රත් පැහැ වුන වෙලාවට
තඹුරු මුකුලිත වුන වෙලාවට
ප...අහස රත් පැහැ වුන වෙලාවට
තඹුරු මුකුලිත වුන වෙලාවට
පෙමත් ඉරිතැලි ගිය වෙලාවට
ලිහිණි තටු කිම මං මුලාවටලක්ෂ්මන් තිලකරත්නhttps://www.blogger.com/profile/01941625577162191698noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-23473704696205236992018-06-19T02:54:11.440-07:002018-06-19T02:54:11.440-07:00හොවහ්.. පට්ට.. හොවහ්.. පට්ට.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-17733298110736106552018-06-19T01:01:59.767-07:002018-06-19T01:01:59.767-07:00ලස්සනයි කටුසුලස්සනයි කටුසු සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-40712067886820297252018-06-19T00:33:39.070-07:002018-06-19T00:33:39.070-07:00ඇයි බං කවියෝ නිතර දේවදාර අල්ලගන්නෙඇයි බං කවියෝ නිතර දේවදාර අල්ලගන්නෙඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-64403867772000565722018-06-18T21:07:55.957-07:002018-06-18T21:07:55.957-07:00හරිම ලස්සනයිහරිම ලස්සනයිAnonymousnoreply@blogger.com