tag:blogger.com,1999:blog-2068239930533228313.post4839353112493286202..comments2024-01-22T23:45:26.904-08:00Comments on කටුසු හදවත: උඹලගේ සෙනෙහේ හුණු නැති බුලත්විට වගේකටුසු හදවතhttp://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-2068239930533228313.post-59895033437779049572015-05-06T12:18:15.967-07:002015-05-06T12:18:15.967-07:00එහෙම මෙවුවා වෙනකොට මෙවුවා වෙන අපේ අතින් මෙවුවා ලිය...එහෙම මෙවුවා වෙනකොට මෙවුවා වෙන අපේ අතින් මෙවුවා ලියවෙයිකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-32147665987028258292015-05-06T10:29:35.864-07:002015-05-06T10:29:35.864-07:00එකට පියාඹා වෙන්ව කූඩු හදා ගත් විට මේවා මෙව්ව වේ එකට පියාඹා වෙන්ව කූඩු හදා ගත් විට මේවා මෙව්ව වේ Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-9708626438347037732015-05-04T23:47:28.113-07:002015-05-04T23:47:28.113-07:00ඒක මිනිස් අවශ්‍යතාවයක් නිසා වෙන්න ඇති...ඒක මිනිස් අවශ්‍යතාවයක් නිසා වෙන්න ඇති...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-52296500313130356682015-05-04T09:51:04.896-07:002015-05-04T09:51:04.896-07:00දුන්න එකා,කාපු එකා ඔක්කොම විඳවනවනම් මොන මගුලටද බං ...දුන්න එකා,කාපු එකා ඔක්කොම විඳවනවනම් මොන මගුලටද බං ලවු කරන්නේ?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-86751807487626393432015-05-04T09:48:57.922-07:002015-05-04T09:48:57.922-07:00උඹලත් හරි ආසයි නේද හුරතලෙන්ම කතා කරන්න.හැම එකාටම ඔ...උඹලත් හරි ආසයි නේද හුරතලෙන්ම කතා කරන්න.හැම එකාටම ඔහොම හුරතලෙන් කතා කරලා ගෙදර ගෑනිට ඇහුන දවසට ඒ ඇත්තිත් උඹට කතාකරයි හුරතලෙන්ම...
\\අපිනම් නිදියයි පිලේ.... හෙක්\\
අපි නොදන්න කම්මලේ...හැක්කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-55076518911675689312015-05-04T09:45:14.757-07:002015-05-04T09:45:14.757-07:00උඹ එහෙම කියනවනම් එහෙමයි කියල කියමුකෝ.....උඹ එහෙම කියනවනම් එහෙමයි කියල කියමුකෝ.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-60904758248493472622015-05-04T09:44:20.925-07:002015-05-04T09:44:20.925-07:00නෑ...නෑ..උඹ වරද්දගන මදාවියෝ.මෙතනදී කතාකලේ උඹේම ළමය...නෑ...නෑ..උඹ වරද්දගන මදාවියෝ.මෙතනදී කතාකලේ උඹේම ළමයි ගැන විතරයි.....හරි ඉතින් උඹ 3යි කියල කියනවනම් එහෙම්මම කියමුකෝ....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-33686663184391070332015-05-04T03:30:00.223-07:002015-05-04T03:30:00.223-07:00ප්‍රමාද වී හෝ පැමිණියෙමි...
උඹේ කතාව එළය, ඇත්ත එකක...ප්‍රමාද වී හෝ පැමිණියෙමි...
උඹේ කතාව එළය, ඇත්ත එකක්නම් තවත් එළය.
ආදරයේ විරහව දැනෙන්නේ බුට් එක කාපු එකාට විතරක් නෙමෙයි බං, දීපු එකාත් විඳිනවා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-66472498832190421942015-05-04T02:59:08.114-07:002015-05-04T02:59:08.114-07:00අඩෝ ඕමා, මමත් කසුට්ටගේ බ්ලොග් එකේ අඩි සලකුණු දෙක ද...අඩෝ ඕමා, මමත් කසුට්ටගේ බ්ලොග් එකේ අඩි සලකුණු දෙක දිහා බලාගෙන හිටියනේ බං...
මම මුගේ බ්ලොග් එක බලන්න එන්න හිටියට වෙලාවක් උනේ නැහැ
මොන මොනවා හරි නිසා මග අරුනා
මමත් මුලින්ම ආපු ගමන් කලේ ඒ ෆොටෝ එක බලපු එක... හෙහ් හෙහ්ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-49007946656411541382015-04-30T01:50:41.545-07:002015-04-30T01:50:41.545-07:00මගෙ කලින් කමෙන්ට් එක බහිරවය ගිලලද ?
උඹ එයා වෙ...මගෙ කලින් කමෙන්ට් එක බහිරවය ගිලලද ?
උඹ එයා වෙච්ච එකෙන් මටත් කතාවෙ රසවිදීමේදී බාදාවක් උනා. මීට පස්සෙ කෙල්ලෙක්ට හුරතලෙන්ම අමතපං.
ඔය කලින් පොරට දොර ඇරගන්න බැරිවෙච්චි සීන් එකනම් පව් ( දෙන්නම). අපිනම් නිදියයි පිලේ.... හෙක්කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-72388101405863014222015-04-30T01:35:41.406-07:002015-04-30T01:35:41.406-07:00අඩෝ මම පරක්කු වුනා.....
පට්ට ම පට්ට කතාවක්... අර ක...අඩෝ මම පරක්කු වුනා.....
පට්ට ම පට්ට කතාවක්... අර කතාවේ ඉතුරු ටික මේක කියලා මම හිතාගන්නම් බන්...රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-47391169809090980612015-04-29T23:52:06.839-07:002015-04-29T23:52:06.839-07:00අඩෝ කම්මලා... ඔන්න මට තදවෙනවා. එහෙමනං හයක් විතර ලි...අඩෝ කම්මලා... ඔන්න මට තදවෙනවා. එහෙමනං හයක් විතර ලියාගනිං.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-86087019138238784022015-04-29T21:02:26.154-07:002015-04-29T21:02:26.154-07:00මූ කිවුවෙ ගෙදර ඉන්න දරු දෙන්න ගැන. අන්න අර එහා පැ...මූ කිවුවෙ ගෙදර ඉන්න දරු දෙන්න ගැන. අන්න අර එහා පැත්තෙ තියන කෙහෙල් කැන මෙහා පැත්තට ගනින් වැටේ පටල ගන්නෙ නැතිව.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-28322062798841253062015-04-29T14:20:02.159-07:002015-04-29T14:20:02.159-07:00//පොඩි එවුන් දෙන්නවත්//
කවුද කිව්වෙ දෙකයි කියල??? ...//පොඩි එවුන් දෙන්නවත්//
කවුද කිව්වෙ දෙකයි කියල??? තුනයි කියල ලියාගනිං.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-66996630655817858182015-04-29T09:17:03.349-07:002015-04-29T09:17:03.349-07:00හිතේ තියන දේ කොච්චර ලස්සනද කියන දේට වඩා....ඕවා වචන...හිතේ තියන දේ කොච්චර ලස්සනද කියන දේට වඩා....ඕවා වචන වලට පෙරලුවහම තමයි ඔක්කොම ලෙඩ පටන් ගන්නේ....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-43513003902011819152015-04-29T07:25:04.973-07:002015-04-29T07:25:04.973-07:00දැන්නම් ඔය මහත්තයට මොන බූට්ද දෙයියනේ....ඔය පොඩි එව...දැන්නම් ඔය මහත්තයට මොන බූට්ද දෙයියනේ....ඔය පොඩි එවුන් දෙන්නවත් තුරුල්කරන් බිරින්දෑවත් පැත්තකින් තියාගන කතාවක් දාගන හිටපං කොල්ලාකාලේ ඒවා අමතක කරලා.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-60384158696378978632015-04-29T07:16:43.847-07:002015-04-29T07:16:43.847-07:00කලබලයක්නම් තිබුනා තමයි.දැන් ඉන්න තැන ඉන්ටර්නෙට් ති...කලබලයක්නම් තිබුනා තමයි.දැන් ඉන්න තැන ඉන්ටර්නෙට් තියා කරන්ට් එකවත් තියෙයිද කියලා විශ්වාසයක් නැතුවයි ආවේ.ඒකයි එන්න ඉස්සල්ලා පබ්ලිශ් කලේ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-57369029154209186932015-04-29T06:56:06.584-07:002015-04-29T06:56:06.584-07:00වැඩ ඉවරවෙලා වරකෝ එහෙනම්....වැඩ ඉවරවෙලා වරකෝ එහෙනම්....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-81035292284952970062015-04-29T06:54:06.940-07:002015-04-29T06:54:06.940-07:00විරහව කියන දේ හරි රසයි බං.තමන්ගේ අතින් වෙන්න ඕනේ ද...විරහව කියන දේ හරි රසයි බං.තමන්ගේ අතින් වෙන්න ඕනේ දේ හරියට කරලා පැත්තකට වෙලා බලං ඉන්න කොට හරි ජොලි.
"ආලේ බිඳුනු දා කුමකට හඩනවාද සකී
ආලවඩන යන තේරුම බෝසත්කම සකී"කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-61978375358404060662015-04-29T06:49:53.170-07:002015-04-29T06:49:53.170-07:00උඹ ඔයා වුනේනම් දිගටම උඹ කියල කියවෙන්නේ නැතිනිසා කෙ...උඹ ඔයා වුනේනම් දිගටම උඹ කියල කියවෙන්නේ නැතිනිසා කෙල්ලට.උඹ කියලා කියවෙන්නේ ආදරේ වැඩි වෙලාවට විතරයි.කලබලයක්නම් තිබ්බා තමයි.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-65654061677481391222015-04-29T06:46:03.010-07:002015-04-29T06:46:03.010-07:00බූට් සීන් ලිවුවොත් එය මටම එතේ
මොන හු@#$ද විටකදි එය...බූට් සීන් ලිවුවොත් එය මටම එතේ
මොන හු@#$ද විටකදි එය මටම සිතේ
බෝතලයක් කටේ තියන් බොන්න සිතේ
ඉක්මනටම කොහාට හරි ගාල් වෙතේකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-58926998173277751412015-04-29T06:29:29.568-07:002015-04-29T06:29:29.568-07:00බැලන්ටයින් දෙව් ලොව මල් සුවඳ ගෙනේ
වී ඇන්ඩ් ඒ උනත් ...බැලන්ටයින් දෙව් ලොව මල් සුවඳ ගෙනේ
වී ඇන්ඩ් ඒ උනත් නරකම නැහැනේ අනේ
බිත්තර බයිට් හා සොසේජ් බයිට් ගුණේ
කතාව නොවෙයි යලි දෙහිවල යමුද පනේ කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-45992436519644433832015-04-29T01:27:24.989-07:002015-04-29T01:27:24.989-07:00සමහර වෙලාවට හිතට දැනෙන දේවල් කියන්න අපි ලඟ තියෙන ව...සමහර වෙලාවට හිතට දැනෙන දේවල් කියන්න අපි ලඟ තියෙන වචන මදි......Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-29839027050117270752015-04-28T19:04:27.529-07:002015-04-28T19:04:27.529-07:00ඇයි මහත්තයෝ මෙහෙම බූට් කතාම දාලා හිත පාරන්නෙ?ඇයි මහත්තයෝ මෙහෙම බූට් කතාම දාලා හිත පාරන්නෙ?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-9459068792362903752015-04-28T05:12:39.685-07:002015-04-28T05:12:39.685-07:00එක හුස්මෙට කියවගෙන ගියත් සියුම් වේදනාවක් ඒ අතරේ දැ...එක හුස්මෙට කියවගෙන ගියත් සියුම් වේදනාවක් ඒ අතරේ දැනුනා තාත්වික බව නිසාම.

හදිස්සි නැතුව තව ටිකක් කල් අරගෙන පබ්ලිශ් කරනම් හොඳයි කියලා මටත් හිතෙනවා. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.com