tag:blogger.com,1999:blog-2068239930533228313.post4260995738620674670..comments2024-01-22T23:45:26.904-08:00Comments on කටුසු හදවත: විපිළිසරකටුසු හදවතhttp://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-2068239930533228313.post-83110913434217088072015-05-07T02:51:11.907-07:002015-05-07T02:51:11.907-07:00ලස්සනම ලස්සනයි කසුට්ටෝ......
සබරේ ඇනෝලස්සනම ලස්සනයි කසුට්ටෝ......

සබරේ ඇනෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-3591617844782210212015-05-06T10:57:09.134-07:002015-05-06T10:57:09.134-07:00උඹටත් තැන්කු ෆැන්ටසියෙන් මාව ඇදලා දාලා වෙනස් විදිහ...උඹටත් තැන්කු ෆැන්ටසියෙන් මාව ඇදලා දාලා වෙනස් විදිහකට බලන්න යොමුකලාට.පෝස්ට් එකට වඩා උඹ දාපු කමෙන්ට් එකේ "පෞද්ගලිකත්වය"කියන වචනේ තමයි මේ පෝස්ට් එකට නිමිත්තවුනේකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-60632701240520055472015-05-06T10:52:59.360-07:002015-05-06T10:52:59.360-07:00තැන්කූ වේවා ඔමා....තැන්කූ වේවා ඔමා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-15805396360506949412015-05-06T10:52:02.232-07:002015-05-06T10:52:02.232-07:00ඒ මිනිස්සුත් කොච්චර අකමැතිවුනත් ඔය ජීවිතේ ගෙවන්නම ...ඒ මිනිස්සුත් කොච්චර අකමැතිවුනත් ඔය ජීවිතේ ගෙවන්නම වෙනවා බංපණ ගැටගහගන්න.2005දි ඉස්කෝලේ යාළුවක් ගේ විකුනලා වෙනම පදිංචියට ගියා.ගත්ත අය ගේකඩලා තිබුනා අපි ඒ පැත්තේ ගිය දවසක.ඒ තිබුන ඉඩ ගැන ඇතිවෙච්ච පුදුමෙටම අපි ඒ ඉඩම මැන්නා.10*8 කෑල්ලකුයි 6*5 කෑල්ලකුයි විතරයි මුළු ගෙදරටම.ඒ පවුලේ 5 දෙනාම ඉදලා තිබුනේ ඒ වපසරිය ඇතුලේ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-48295776710167149352015-05-06T10:44:57.778-07:002015-05-06T10:44:57.778-07:00ගමේ උනත්,නගරේ උනත් දුක් විඳින මිනිස්සුන්ගේ කතන්දරේ...ගමේ උනත්,නගරේ උනත් දුක් විඳින මිනිස්සුන්ගේ කතන්දරේ එකමයි.ඒත් මේ මිනිස්සුන්ට මහ දරුණු විදිහට නිදහස කියන දේ,පෞද්ගලිකත්වය කියන දේ නැතිවෙලා අනුකම්පා හිතෙන විදිහට.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-84338861102390323222015-05-06T10:41:04.800-07:002015-05-06T10:41:04.800-07:00ඒ ජීවිතේට මම කැමතියි කිවුවහම උඹත් මා එක්ක ඒ මතේම හ...ඒ ජීවිතේට මම කැමතියි කිවුවහම උඹත් මා එක්ක ඒ මතේම හිටියා.ඒත් ඒ ජීවිත වලම මෙහෙම පැත්තකුත් තියනවා කියලා පස්සේ තමයි මටත් හිතුනේ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-42879711042444511872015-05-06T10:38:53.614-07:002015-05-06T10:38:53.614-07:00ජීවිතේ වැඩිම කාලයක් අරගන ලියපු කවිය.දවස් 6ක්.තිබුන...ජීවිතේ වැඩිම කාලයක් අරගන ලියපු කවිය.දවස් 6ක්.තිබුන වැඩත් එක්ක.කොහොම වුනත් නවත්තන්න ඕනේ තැනනම් කලින්ම හිතේ ඇඳිල තිබුනා.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-35390239045817135172015-05-06T10:35:59.411-07:002015-05-06T10:35:59.411-07:00ඔය දිරි ගැන්වීම් මට ගොඩ වටිනවා.ස්තූතියි උඹට.ඔය දිරි ගැන්වීම් මට ගොඩ වටිනවා.ස්තූතියි උඹට.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-79853519126655272472015-05-06T10:34:51.160-07:002015-05-06T10:34:51.160-07:00වෙඩින් ගැන කතාකරන්න එපා කුරුට්ටෝ....සමහර ඒවට ගියහම...වෙඩින් ගැන කතාකරන්න එපා කුරුට්ටෝ....සමහර ඒවට ගියහම හිනාවෙලා කතාබස් කරලා එනවා තමයි.ඒත් හිතේ තියෙන්නේ අපුලක්.අපි තමන්ගේ සතුටගැන,සමාජ තත්වය ගැන හිතන්න ඕනේ තමයි.ඒත් මේ රටේ කන්න අදින්න විදිහක් නැතුව ඉන්න මිනිස්සු ලක්ශගානක් ඉඳිද්දී මිලියන ගනන් වෙඩිමකට වියදම් කරන එක සාධාරනද කියලා හිතන්න ඕනේ තමන්මයි.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-31610455424584507222015-05-06T10:30:06.824-07:002015-05-06T10:30:06.824-07:00ඕක එහෙමයි වෙන්නේ කියල මම අහල තිබුනේ නෑ මේක ලියනකම්...ඕක එහෙමයි වෙන්නේ කියල මම අහල තිබුනේ නෑ මේක ලියනකම්ම.ඒත් මනෝශ්ගේ පෝස්ට් එක කියෙවුවට පස්සේ නිකමට කල්පනා කලා යකෝ,මුන් කොහොමද මේ වැඩේවත් නිදහසේ කරගන්නේ කියලා.අඩේ ඒ අතින් උඹලා අපි පිං කරලා නේද කම්මලේ.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-88009795075407393912015-05-06T10:27:10.933-07:002015-05-06T10:27:10.933-07:00දැන් මම මුරුන්ගා අත්තේ කොයි හරියෙද?දැන් මම මුරුන්ගා අත්තේ කොයි හරියෙද?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-91202449818226710332015-05-06T10:26:18.623-07:002015-05-06T10:26:18.623-07:00රූපේ,සාරිකා දෙන්නටම තැන්කු කිවුවා.රූපේ,සාරිකා දෙන්නටම තැන්කු කිවුවා.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-32606102460034224972015-05-06T10:25:26.630-07:002015-05-06T10:25:26.630-07:00උඹට හැටේ වත්ත වගේම ඔබේසේකර පුර,බණ්ඩාරනායක පුර මට ග...උඹට හැටේ වත්ත වගේම ඔබේසේකර පුර,බණ්ඩාරනායක පුර මට ගොඩක් හුරුතැන්වුනා කාලයක්.ඒ දවස්වලනම් මට ඒ ජීවිතවල අපූරු චමත්කාරයක් පෙනුනේ.තාමත් මම ඒ ජීවිතවලට කැමතියි.හැබැයි හැමදාම ජීවත් වෙන්නනම් නෙමෙයි.මොනවා උනත් ඒ මිනිස්සුන්න්ට ඔය ජීවිත වලින් ඈත් වෙන්න බැරිකමක් තියනවා.ගොඩක්ම ඒකට බලපාන්නේ ජීවන වෘත්තිය.ඇග වෙහෙසලා විතරක් හම්බකරන්න දන්න ඒ මිනිස්සු ගම් මැද්දට ගිහින් කොහොම ජීවත් වෙන්නද?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-17255812161653918972015-05-06T07:11:58.919-07:002015-05-06T07:11:58.919-07:00කටුස්සෝ... ඔන්න ඕකත් මට කියාගන්න ඕනි උනා. ඒත් මට බ...කටුස්සෝ... ඔන්න ඕකත් මට කියාගන්න ඕනි උනා. ඒත් මට බැරිවෙච්ච දේ උඹ හරි අපූරුවට ගලපල.උපරිමයි මචං. උපරිමයි. හැමෝටම දැනෙන්න ලියල තියෙනවා. ඔන්න ඔය ජීවිතේ ගැන දැනෙන අපුල, කලකිරීම නිමක් නෑ බං. ඒ අහිංසක මිනිස්සු ගැන දැනෙන වේදනාව කියාගන්න බෑ.

තැන්කූ මචෝ...Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-84513495752919714972015-05-06T05:42:48.850-07:002015-05-06T05:42:48.850-07:00කතා ගොඩක් එකට ලියලා තියෙන අපූරුව කටුසු පස්ටයි කතා ගොඩක් එකට ලියලා තියෙන අපූරුව කටුසු පස්ටයි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-53504093986606453612015-05-06T00:44:14.222-07:002015-05-06T00:44:14.222-07:00උපරිමයි බං.. මෙන්න මිනිස්සු නොදකින පැති... කට්ටිය ...උපරිමයි බං.. මෙන්න මිනිස්සු නොදකින පැති... කට්ටිය නිදාගන්නකල් ඉන්න, ළමයි ඉස්කෝලෙ යනකල් ඉන්න, සද්දෙ ඇහෙනවට සද්දෙට රේඩියෝ දාගන්න මිනිස්සු අතරෙ මේ මිනිස්සුන්ට විකල්ප ඉතුරු වෙලා නෑ. සමාජ ප්‍රශ්ණ. මිනිස්සුන්ගෙ මූලික අවශ්‍යතාවයක් කප්පාදු වෙන විදිය දැක්කම ජීවත් වෙන්නෙ මොකටද කියල හිතෙනවා එක අතකට බැලුවම...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-66262990054237859532015-05-05T20:59:09.842-07:002015-05-05T20:59:09.842-07:00ඉස්සර මට ඔය ගොරහැඬි කටහඬින් කතා කරන 'හ'යන්...ඉස්සර මට ඔය ගොරහැඬි කටහඬින් කතා කරන 'හ'යන්න වෙනුවට 'අ'යන්න ශබ්ද කරන කිසිම අංගපුලාවකට නැති 'කොළඹ' උන් දකිනකොට මල පනිනවා. ඒත් දැන් ඒ ජීවිතත් එක්ක වැඩිපුර මුහු වෙන්න ලැබිලා උන්ගේ ඇතුල් පැත්ත මේ වගේ දකිනකොට දැනෙන්නේ ලොකු අනුකම්පාවක් කණගාටුවක්. මිනිස්සු ජීවත්වෙන පරිසරය ඒ මනුස්සයාගේ ජීවිතේ කොච්චර වෙනස් කරනවද? උඹේ නිර්මාණය මට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරා. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-63888627156817681952015-05-05T20:19:28.916-07:002015-05-05T20:19:28.916-07:00ඇඩෙනවා බං
උඔගේ හැකියාව එල ද බ්‍රා
අති විශිෂ්ටයි මච...ඇඩෙනවා බං
උඔගේ හැකියාව එල ද බ්‍රා
අති විශිෂ්ටයි මචං කියන්න වදන් නෑ මාව හෙල්ලිලා හිටියාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-9243918803086412982015-05-05T13:10:52.267-07:002015-05-05T13:10:52.267-07:00නියමයි බං.. මොනවා කියන්නද හිතා ගන්න බෑ.. අන්තිමේ උ...නියමයි බං.. මොනවා කියන්නද හිතා ගන්න බෑ.. අන්තිමේ උඹ කවිය මෙහෙම තැනකින් නවත්තයි කියලා හිතුවේ නෑ.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-88265194640728691432015-05-05T10:25:40.995-07:002015-05-05T10:25:40.995-07:00සුපිරිම සුපිරි කටුස්සො. උඹ කවි ලියන්නෙ අනිත් උන්ට ...සුපිරිම සුපිරි කටුස්සො. උඹ කවි ලියන්නෙ අනිත් උන්ට අහුවෙන්නෙ නැති කෝණ වලින්. මම ඒකට හෙන කැමතියි.
ජය වේවා!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-23957844549582768572015-05-05T03:21:11.477-07:002015-05-05T03:21:11.477-07:00කසුට්ටා......................
මේ තමා මහපොළවේ ය...කසුට්ටා......................

මේ තමා මහපොළවේ යතාර්ථය.... අපි ඉතින් අහස අල්ලන්න හදනවා.... ලක්ෂ පනහේ මගුලුත් තියෙනවානේ දැන්....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-31018922744455953682015-05-05T00:22:15.850-07:002015-05-05T00:22:15.850-07:00ටොප් බං නිර්මාණය. අපි රස්සාව කරන අවට පරිසරයෙත් ඇත...ටොප් බං නිර්මාණය. අපි රස්සාව කරන අවට පරිසරයෙත් ඇත්ත තත්වය ඕහොමයි. කලින් අවශය තාවය කියල අනික් උන් එලියට යවන්න වෙනවලු .
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-75586132301566124272015-05-04T21:04:19.576-07:002015-05-04T21:04:19.576-07:00ගද්යෙයන් = ඉවාන්
පද්‍යයෙන් = කටුසුගද්යෙයන් = ඉවාන්
පද්‍යයෙන් = කටුසුAnonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-90215604611293968822015-05-04T21:00:29.940-07:002015-05-04T21:00:29.940-07:00මේ රූපෙ ලියල තියෙන්නෙ මං ලියන්න හිතාපු කොමන්ටුවමේ රූපෙ ලියල තියෙන්නෙ මං ලියන්න හිතාපු කොමන්ටුවAnonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-10066545866696621622015-05-04T19:49:43.551-07:002015-05-04T19:49:43.551-07:00අඩෝ පට්ට ම පට්ට බන්....
සුපිරි බන්....අඩෝ පට්ට ම පට්ට බන්....
සුපිරි බන්....රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.com