tag:blogger.com,1999:blog-2068239930533228313.post4058761804384080282..comments2024-01-22T23:45:26.904-08:00Comments on කටුසු හදවත: නැවතත් නෑවිත් හිඳිනා......කටුසු හදවතhttp://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-2068239930533228313.post-88672049631595797672015-03-15T06:49:47.649-07:002015-03-15T06:49:47.649-07:00උබලා ඔහොම කියනකොට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ.මම තාම...උබලා ඔහොම කියනකොට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ.මම තාම ඇගිල්ලෙන් පොලව හාරනවා.
අර සජ්ජගේ කමෙන්ට් එකේ උඹලගේ නම් ගම් වැරදුනාට සමාවියන්.මිනිස්සු කාපු බීපු වෙලාවට කියන කරන දේවල් දනිස්සෙන් උඩට ගන්න එපා කියල තමයි අම්මා කියලා තියෙන්නේ.
කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-47082645059549130812015-03-15T06:43:29.987-07:002015-03-15T06:43:29.987-07:00පිළිගන්නවා....ඒත් මේක ආදරය ගැන ලියපු සරළ කවි පන්ති...පිළිගන්නවා....ඒත් මේක ආදරය ගැන ලියපු සරළ කවි පන්තියක් විතරයි.දහම් පාසල්කාලේ මතක්වෙලා අතිනුත් දේවල් දාලා ලියපු.මම පෞද්ගලිකව විශ්වාස කරන පරිදී ආදරයට කිසිම සීමාවක් නෑ.උඩමළුව හෝ වේවා අල්තාරය මත හෝ වේවා,හමුවීමට පෙරුම්පුරන ආදරවන්තයන්ට ඒ තවත් තැනක් විතරයි.ඒ ආදරය ගැන.ඒත් කවිය ගැන ඔබ දුන්න නිර්වචනය නිවැරදියි.මම ඒදෙක මැද්දේ අතරමන්වෙලා ඔබේ කමෙන්ට් එකෙන් පස්සේ.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-7407196117754965062015-03-15T06:29:40.585-07:002015-03-15T06:29:40.585-07:00දහම්පාසලේදී ලවු කරපු එකෙක්ගෙන් අහපන්කෝ උඩමලුවෙදි ක...දහම්පාසලේදී ලවු කරපු එකෙක්ගෙන් අහපන්කෝ උඩමලුවෙදි කලේ පහන් පත්තුකරපු එක විතරද කියලා......D
වෙල්කම් කිවුවා පළමු ගොඩවැදුමට....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-7910229738311186602015-03-15T06:23:42.003-07:002015-03-15T06:23:42.003-07:00අපි අඩන්නේ නෑ දැන්.අපි දැන් 'හන්ටින්'.අපි අඩන්නේ නෑ දැන්.අපි දැන් 'හන්ටින්'.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-20521405767719782332015-03-15T03:27:10.437-07:002015-03-15T03:27:10.437-07:00උඹ දැන් මාර කවිනේ බොල කසුට්ටෝ ලියන්නේ...........උඹ දැන් මාර කවිනේ බොල කසුට්ටෝ ලියන්නේ............. පට්ටයි හරිද හිටංAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-81490344825918100712015-03-14T13:26:39.688-07:002015-03-14T13:26:39.688-07:00This comment has been removed by the author.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-21191106733747433072015-03-14T13:26:29.313-07:002015-03-14T13:26:29.313-07:00මෙතැනදි බුදුහාමුදුරුවො
නැත්නම් ආගම
ඕනම ආගමක්
ගාව...මෙතැනදි බුදුහාමුදුරුවො
නැත්නම් ආගම
ඕනම ආගමක්
ගාව ගත්තම
කවියක තියෙන
නිවහල් ගතිය නැතිවෙනව කියල හිතෙනවDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-68075483604656354502015-03-13T01:49:47.985-07:002015-03-13T01:49:47.985-07:00මම ඉඳල හිටල ලොග්වෙන හැම තිස්සෙම උඹ ඒකේ.ඒත් පෝස්ට් ...මම ඉඳල හිටල ලොග්වෙන හැම තිස්සෙම උඹ ඒකේ.ඒත් පෝස්ට් එකක් නෑ බ්ලොග් එකේ මාසෙකින් විතර.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-86206590388832633792015-03-13T01:22:10.631-07:002015-03-13T01:22:10.631-07:00ado munu pothata sinna una kiyala komei danne........ado munu pothata sinna una kiyala komei danne......වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-43278678563395363292015-03-12T22:33:28.408-07:002015-03-12T22:33:28.408-07:00ලස්සනයි කසුට්ටෝ...............
හැබැයි ඉත්න් උඩ මළු...ලස්සනයි කසුට්ටෝ...............
හැබැයි ඉත්න් උඩ මළුවේ ............. පහන් තියනව විතරනේ බං

සබරේ ඇනෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-6774230989177085492015-03-12T20:07:31.588-07:002015-03-12T20:07:31.588-07:00අවංකෙන්ම ලස්සනයි! හොඳම කවි, සින්දු ලියවෙන්නෙ විරහව...අවංකෙන්ම ලස්සනයි! හොඳම කවි, සින්දු ලියවෙන්නෙ විරහව එක්කයි කියනවනෙ. හිතේ දුකට නුඹ නාඩං කටුස්සෝ...Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-74256938607764239212015-03-12T18:14:41.571-07:002015-03-12T18:14:41.571-07:00වර්තමාන් බලපෑම වැඩිවේව කියල පතනවා... විරහව උඹට අමත...වර්තමාන් බලපෑම වැඩිවේව කියල පතනවා... විරහව උඹට අමතක වෙයි එතකොට....
එල එල ඔය තියෙන්නෙ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-90469530655996247592015-03-12T11:35:52.242-07:002015-03-12T11:35:52.242-07:00කූ.ගෑ.ගී පොතේ අසන්කයා නෙමෙයි.තුශාරයාකූ.ගෑ.ගී පොතේ අසන්කයා නෙමෙයි.තුශාරයාකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-8989259399872755242015-03-12T10:11:05.880-07:002015-03-12T10:11:05.880-07:00මේක experiment එකක් බන්.කූ.ගෑ.ගී.පොතේ අසන්කයාගේ කව...මේක experiment එකක් බන්.කූ.ගෑ.ගී.පොතේ අසන්කයාගේ කවියක් කියවලා මටත් හිතුනා එළිසමය'ම' රැකලා කවි ලියන්න පුළුවන්ද බලන්න.ඒකටයි මේක ලියුවේ.තාම වර්තමානෙට වඩා අතීතේ බලපෑම වැඩියි.ඒකයි මේ ගැන තාම වැඩිපුර ලියවෙන්නේ."වර්තමානය"මීට වඩා හිතට ලන්වුන දවසක තොපි කෑ ගහන්න එපා ආපහු විරහ කවි ලියපන් කියලා.

අරක හැදුවෝ.....දැන් බලපන් හරිද කියලා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-77374611215633826822015-03-12T08:11:08.450-07:002015-03-12T08:11:08.450-07:00This comment has been removed by the author.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-59543019886509694272015-03-12T07:59:34.239-07:002015-03-12T07:59:34.239-07:00මූණු පොතටම සින්න නොවී ආපහු ලියපන්...මූණු පොතටම සින්න නොවී ආපහු ලියපන්...කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-87484433008334150362015-03-12T07:58:42.369-07:002015-03-12T07:58:42.369-07:00වෙනස් කලෝ....ඒකටත් කෙළවුනොත් ආපහු පරණ පාටටම එමු......වෙනස් කලෝ....ඒකටත් කෙළවුනොත් ආපහු පරණ පාටටම එමු....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-9202294957301693832015-03-12T07:56:57.296-07:002015-03-12T07:56:57.296-07:00බලන අයට ඒක ඒ විදිහට දැනෙනවනම් ඒක මටත් සතුටක් සාරික...බලන අයට ඒක ඒ විදිහට දැනෙනවනම් ඒක මටත් සතුටක් සාරිකා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-31589411478052356142015-03-12T07:54:46.308-07:002015-03-12T07:54:46.308-07:00ගිය ඇත්තෝ වෙනුවෙන් බලා ඉන්න එක මෝඩ කමක්ද නැද්ද කිය...ගිය ඇත්තෝ වෙනුවෙන් බලා ඉන්න එක මෝඩ කමක්ද නැද්ද කියලා තීරණය වෙන්නේ සම්බන්දේ ගැඹුරුකම අනූව මචෝ.ඒත් කවදාවත් එන්නේ නැතිකෙනෙක් වෙනුවෙන් බලාඉන්න එක තේරුමක් නැති වැඩක් කියලා තේරෙන දවසකුත් එනවා......කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-3920168358894214722015-03-12T07:50:33.133-07:002015-03-12T07:50:33.133-07:00මම ඉස්සල්ලත් කිවුවේ....අහින්සක වෙජිටේරියන් කටුස්සෙ...මම ඉස්සල්ලත් කිවුවේ....අහින්සක වෙජිටේරියන් කටුස්සෙක්නේ....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-8573990478491115392015-03-12T07:49:12.264-07:002015-03-12T07:49:12.264-07:00බොහොමත් තැන්කු මචෝ.....බොහොමත් තැන්කු මචෝ.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-1246582566775487362015-03-12T05:41:03.194-07:002015-03-12T05:41:03.194-07:00කටුස්සා, හරිම ලස්සනයි බං. ඇත්තම කියපන්, උඹ උඹේ හදව...කටුස්සා, හරිම ලස්සනයි බං. ඇත්තම කියපන්, උඹ උඹේ හදවතද මේ කතාකරවන්නේ?? ආ තව එකක්.. පලවෙනි කවියෙ හතරවෙනි පදේ පොඩ්ඩක් එහෙමෙහෙ කරමු. තාලේ අවුල් වෙනවා..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-27883774330057672552015-03-11T21:27:33.938-07:002015-03-11T21:27:33.938-07:00එල එල නියමායිඑල එල නියමායිවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-18916761611182358812015-03-11T20:16:57.462-07:002015-03-11T20:16:57.462-07:00ඔන්න් ඔහොම නේ ඉන්න ඕන.. කටුස්සා දැං පාට වෙනස් කරහං...ඔන්න් ඔහොම නේ ඉන්න ඕන.. කටුස්සා දැං පාට වෙනස් කරහං..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-8123872249000956062015-03-11T20:03:23.718-07:002015-03-11T20:03:23.718-07:00හැඟිම තියුණු කරන්නට ඔබ දැරූ උත්සාහය මල්පල ගැනී තිබ...හැඟිම තියුණු කරන්නට ඔබ දැරූ උත්සාහය මල්පල ගැනී තිබෙනවාAnonymoushttps://www.blogger.com/profile/13099322090107606353noreply@blogger.com