tag:blogger.com,1999:blog-2068239930533228313.post348347405928194040..comments2024-01-22T23:45:26.904-08:00Comments on කටුසු හදවත: බලා සිටිමි මග......කටුසු හදවතhttp://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-2068239930533228313.post-24935977731157934522014-12-30T23:01:03.944-08:002014-12-30T23:01:03.944-08:00එල එකක් සහෝ එල එකක් සහෝ සොනාත් https://www.blogger.com/profile/12760973118672726377noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-73921274521601264172014-12-29T22:14:50.770-08:002014-12-29T22:14:50.770-08:00උබලට කියවන්න පුළුවන් තරමට ලස්සන උනානම් එච්චරයි.......උබලට කියවන්න පුළුවන් තරමට ලස්සන උනානම් එච්චරයි.....ජය වේවා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-27672870175374013962014-12-29T22:14:04.661-08:002014-12-29T22:14:04.661-08:00
අඩෝ...මම පට්ටි කටුස්සෙක් නෙමෙයි....D
අඩෝ...මම පට්ටි කටුස්සෙක් නෙමෙයි....Dකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-43741532649954589862014-12-29T20:26:07.724-08:002014-12-29T20:26:07.724-08:00හැමදාම වගේ අදත් පට්ටි කටුස්සෝ
අපූරුයි
ජයෙන් ජයම වේ...හැමදාම වගේ අදත් පට්ටි කටුස්සෝ
අපූරුයි
ජයෙන් ජයම වේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-19596441801674494672014-12-29T19:32:18.760-08:002014-12-29T19:32:18.760-08:00උඔලා දෙන්නාගෙම කතාවල් කියවපුවාම අඡිත් එක්ක එකගයිඋඔලා දෙන්නාගෙම කතාවල් කියවපුවාම අඡිත් එක්ක එකගයිඑල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-4735077404754832862014-12-29T19:29:37.074-08:002014-12-29T19:29:37.074-08:00අනිවා..මම එනකොට උඔට කියන්නම්අනිවා..මම එනකොට උඔට කියන්නම්එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-41964573560934846392014-12-29T14:24:39.408-08:002014-12-29T14:24:39.408-08:00හේතුව දැනගත්තහම කවියේ ලස්සන වැඩි වුණා.හේතුව දැනගත්තහම කවියේ ලස්සන වැඩි වුණා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-80918303782342562482014-12-29T09:12:16.662-08:002014-12-29T09:12:16.662-08:00නියමයි කටුස්සො. මාර ලස්සනට ලියල. වචන සෙට් එකත් පට්...නියමයි කටුස්සො. මාර ලස්සනට ලියල. වචන සෙට් එකත් පට්ට. ජය වේවා!!! මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-33153759004271923012014-12-29T08:22:12.740-08:002014-12-29T08:22:12.740-08:00සිරාවට....මමනම් ඒක දකින්නේ හෙන පිස්සුවක් විදිහට.යා...සිරාවට....මමනම් ඒක දකින්නේ හෙන පිස්සුවක් විදිහට.යාළු වෙලා ඉන්න කාලේත් එහෙමනම් මොන මගුලට ඉන්නවද මන්ද එල්ලීගන.
කුරුට්ටට කියපු විදිහට මගේ අතිනුත් එහෙම වැරදි වේලා තියනවා.පස්සේ තමයි ඒවට විඳවන්නේ....(කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-36505005108191492882014-12-29T07:42:31.917-08:002014-12-29T07:42:31.917-08:00මචං ලියන්න ඕන මොනවද කියලා හිතාගන්න බෑ...:(
බැඳලා ඔ...මචං ලියන්න ඕන මොනවද කියලා හිතාගන්න බෑ...:(
බැඳලා ඔහොම නොවී තියෙයිද බං සමහර කෙල්ලෝ යාළුවෙලා ඉන්න කාලෙත් විඳවන එකේ...තනි තරුවhttps://www.blogger.com/profile/05104957021792133482noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-84575898744884028742014-12-29T07:12:18.980-08:002014-12-29T07:12:18.980-08:00දැන් ඉන්නෙත් උඹගෙ ඒරියා එකේ මාකට් ටවුම මැද්දේ බාර්...දැන් ඉන්නෙත් උඹගෙ ඒරියා එකේ මාකට් ටවුම මැද්දේ බාර් එකක ගල්බෝතල් 3ක් ඉවර කරල ,4වෙනි එකත් එක්ක.මෙහෙ ආවහම කියපන්.සෙට් වෙමු ගල් බෝතල් 2-3ක් එක්කකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-25715758396580979242014-12-29T07:07:18.350-08:002014-12-29T07:07:18.350-08:00මේකත් එහෙම එකක් නිසා ලියපු එකක් මචෝ.පහුගියකාලේ ගෙද...මේකත් එහෙම එකක් නිසා ලියපු එකක් මචෝ.පහුගියකාලේ ගෙදර ගිහින්නේ හිටියේ.එහා ගෙදර හිටියේ මට වඩා අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්.අපි දෙන්න තමයි එදා ඉදන් එකට හිටියේ.සෙල්ලම් කලේ.ඒකී බැන්දා දැනට අවුරුදු 3ට කලින්.මමයි බෙස්ට් මන්ට්.ඌත් මාත් එක්ක හෙන ෆිට්.ඌ හෙන කට්ටක් කාල තමයි මේකිත් එක්ක යාළු වුනෙත්.ඒත් මේ පාර ගියහම ඒකි මට වැඩිය මූණ දුන්නේ නෑ.ගෙදරින් කියන විදිහට ඌ හෙන නරුමයෙක්.ඒකිට ගහනවත් එක්කලු.හේතුවකුත් නැතිළු.
මම රෑ පොතක් කියවන කොට මට ඇහුන ඌ "වේසි" කියල මූට බනිනව.මම හොදටම දන්නව ඒකි එහෙම චරිතයක් නෙමෙයි කියල.ඒකට මුළු ගමම සාක්ශි කියයි.මම දැනගන හිටපු ඌත් එහෙමයි.ඌත් මේකි වෙනුවෙන් ගොඩ කැපකිරීම්කරපු එකෙක්.ඕක ඇහුනු දවසට පහුවදා තමයි මේක ලිවුවේ.ඉස්සර වගේ ඒකිත් එක්ක කතා කරන්න,හේතු අහන්න බෑ දැන්.මම ඒකට බයයි,ඒකත් ඒකිට නරකට හිටියි කියල.ඒත් මෙහෙමයි කියල හිතුන ඒකිගෙ හැගීම් තමා මෙහෙම අකුරු උනේ.සින්හළෙන් කිවුවොත් බොක්කෙන්ම හිතල ලියපු එකම කවිය මගේ.ඒ හැගීම් ගොඩක් ලඟින් තේරුම් ගත්ත එකාත් උඹයි.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-74427828612833963362014-12-29T01:56:23.803-08:002014-12-29T01:56:23.803-08:00දෙතුන් පාරක්ම කියෙව්වා.. ඒ වෙන මොකකටවත් නෙවෙයි මේ ...දෙතුන් පාරක්ම කියෙව්වා.. ඒ වෙන මොකකටවත් නෙවෙයි මේ කවියේ තේරුම වෙනස් විදියකට ගන්න පුළුවන්ද කියල බලන්න කරපු අසාර්ථක වෑයමක්.. බාගෙට කියවනකොටම හිත කීරි ගැහුනා මචන්..

අපේ පන්තිවල හිටපු ලස්සන සුන්දර සල්ලිකාර පවුලක කෙල්ලෙකුට මේ දේම උනා කුඩ්ඩෙකුට ලවු කරල ඌත් එක්ක පැනල ගිහින්.. අද මුලු ලෝකෙන්ම වගේ වහන් වෙලා ලස්සන පොඩි කොලු පැටියෙකුත් එක්ක තනිකඩ ජීවිතයක් ආයෙම ගෙවනවා.. මට කාලෙකට පස්සෙ අහම්බෙන් හම්බුනාම මටම හිතා ගන්න බැරිඋනා.. මේ කවිය නැවත නැවත කියෙව්වේ ඊට වෙනස් තෙරුමක් හොයාගන්න.. ඒ තරම් අමාරුයි ඒ වගේ අපරාදයක් බලන් ඉන්න.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-80002107448296680842014-12-28T23:06:32.401-08:002014-12-28T23:06:32.401-08:00කුරැටු නියම විචාරයක් දිලා..
ඇත්තටම උඔ අතින් ලියවුන...කුරැටු නියම විචාරයක් දිලා..
ඇත්තටම උඔ අතින් ලියවුන නියම නිසදැසක්
එල ද බ්රා
බෑන්ඩ් එක ගල්එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-10806084224128329772014-12-28T04:40:58.701-08:002014-12-28T04:40:58.701-08:00පට්ටනම් එච්චරයි......
ජය වේවා.....පට්ටනම් එච්චරයි......
ජය වේවා.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-32599300299767151092014-12-28T04:39:39.825-08:002014-12-28T04:39:39.825-08:00අඩෝ මදාවි,ඕක හිමින් සැරේ බිමින් තියල ලබන පාර සභාවා...අඩෝ මදාවි,ඕක හිමින් සැරේ බිමින් තියල ලබන පාර සභාවාර්තාව කියවන කොට ඇවිත් හිටපන්.
ජය වේවා......කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-69442237496642213952014-12-28T04:37:02.527-08:002014-12-28T04:37:02.527-08:00මේ දවස්වල වැස්සට තෙමුනා ගොඩක්.ඒ නිසා කවියත් පෙඟිල ...මේ දවස්වල වැස්සට තෙමුනා ගොඩක්.ඒ නිසා කවියත් පෙඟිල බරවෙලා ඇති......
කට්ට කාගන මහාලොකු බලාපොරොත්තු ගොඩක් තියාගන අයිතිකරගන්න ආදරේ එපාවෙන්නේ,බාල්දුකරන්නේ කොහොමද කියල මට තේරෙන්නෙත් නෑ කුරුට්ටෝ.....සමහර වෙලාවල් වලදී මමත් එහෙම කරල තියනවා....පිස්සු තමයි......
ජය වේවා......කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-27763370807396725392014-12-27T22:19:21.343-08:002014-12-27T22:19:21.343-08:00අම්මෝ ඒක කියවලා ඔලුවත් මොකක්ද උනා!
පට්ටම පට්ටයි!අම්මෝ ඒක කියවලා ඔලුවත් මොකක්ද උනා!
පට්ටම පට්ටයි!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-41957278762017514142014-12-27T19:24:54.584-08:002014-12-27T19:24:54.584-08:00මාධවීටත් අපි හිතන ඒකම හිතිලා තියෙන විදිහ බලන්නකෝ...මාධවීටත් අපි හිතන ඒකම හිතිලා තියෙන විදිහ බලන්නකෝ...............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-25743187665406554742014-12-27T14:58:24.229-08:002014-12-27T14:58:24.229-08:00මං කියන්න හිටි ටික කුරුටු කියලා. සභාවෙන් අවරසයි, ඒ...මං කියන්න හිටි ටික කුරුටු කියලා. සභාවෙන් අවරසයි, ඒ යෝජනාව මම ස්ථිර කරනවා. කවිය ලස්සනයි. ඒ වගේම බරයි තමා. Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-43784245014223641282014-12-27T09:23:34.086-08:002014-12-27T09:23:34.086-08:00අම්මේ කසුට්ටාගේ කවියේ බර..........................අම්මේ කසුට්ටාගේ කවියේ බර........................

නියමෙට පද ගලපලා තියෙනවා... නියම නිර්මාණයක්....

//සලෙළ කිඳුරු සඳුනී....
ඔබ පෙන්වූ මග අතරමන්ව සිටිනා
ඔබේ වෙසඟනයි මා......//

අාදරය හිමි වීම සහ අහිමිවීම විසින් අැති කරන්නා වූ තත්වයන් ඒකිනෙකට හරි වෙනස්..... සමහර විට හිමිවුණ අාදරය වුණත් අහිමි අාදරයට වඩා සාහසික වෙනවා...........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com