tag:blogger.com,1999:blog-2068239930533228313.post2993586496038312240..comments2024-01-22T23:45:26.904-08:00Comments on කටුසු හදවත: නිමාවූ ගිම්හානය....කටුසු හදවතhttp://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-2068239930533228313.post-54417872377540046082015-04-23T15:12:54.946-07:002015-04-23T15:12:54.946-07:00මිස් වුන දිගටම කටුස්සෝ වැඩ නිසා. නියම කවිය. මිස් වුන දිගටම කටුස්සෝ වැඩ නිසා. නියම කවිය. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-6019424462794039662015-04-17T09:20:04.469-07:002015-04-17T09:20:04.469-07:00අඩෝ දාපන් අර කතවේ ඉතුරු ටික....
එකෙන් 50 ගහමු...අඩෝ දාපන් අර කතවේ ඉතුරු ටික....
එකෙන් 50 ගහමු...රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-16068302930140723702015-04-15T10:45:22.100-07:002015-04-15T10:45:22.100-07:00පට්ටනම් කෙසේ වෙතත් වල්ලනම් තාම සේෆ්ට්.බොහොම ස්තූති...පට්ටනම් කෙසේ වෙතත් වල්ලනම් තාම සේෆ්ට්.බොහොම ස්තූතියි මයියා.උඹටත් සුභ අළුත් අවුරුද්දක්.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-3587053676243773592015-04-15T10:42:17.245-07:002015-04-15T10:42:17.245-07:00අම්මට සිරි....උඹේ බ්ලොගේ නම #කලාහිත නෙමෙයිද?...මම ...අම්මට සිරි....උඹේ බ්ලොගේ නම #කලාහිත නෙමෙයිද?...මම මෙච්චරකල් හිතන් හිටියේ එහෙමයි....නොදකින් සේෆ්ටි මැනා....ඒ කලේ කොහොම හරි ඇදගන ගියා ඕක අර සේෆ්ටි සිංහලෙන් නිසා.ඊට පස්සේ ඔය කවි 2-3ක් දැම්මා.දැන් අර කෙල්ලෙක් අල්ලන් ඒකිව විකුනනවා.(අඩෝ...ඒකි අන්මැරීඩ්ද....?) ගිහින් ලියපන් මල පෙරේතයා......කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-13372170437252926902015-04-15T10:29:49.607-07:002015-04-15T10:29:49.607-07:00ඔය පොත් ගහන්න බැරි යට ඉන්න එකා මට වොර්නින්ග් දීලා ...ඔය පොත් ගහන්න බැරි යට ඉන්න එකා මට වොර්නින්ග් දීලා තියෙන්නේ "තෝ වැරදියට ලිවුවොත් ඒ පොතෙන්ම තොගේ ඔළුවට ගහනවා "කියලා.පොත් ලියන්න තව ගොඩක් කල් යයි මචෝ.අපි තාම පොඩි වුන්නේ අම්මා කුක්කු ඉල්ලන.කොහොම කලත් බස් අජියා හොඳයි මට වඩා.අපි ගනන් නොගත්තට ඌ හෙන පොරක් තව කට්ටියකගේ.එහෙම නොවුනම් ඒකා කොහොමද කැසට් 50ට කිට්ටුවෙන්න පබ්ලිශ් කරන්නේ?ඒකා එක්ක බලන කොට කවි10-15 ලියාගන පොත් ගහන්න තරම් සදාචාරාත්මක අයිතියක් තියනවද අපිට?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-15847411897360200132015-04-15T10:20:54.716-07:002015-04-15T10:20:54.716-07:00කෑලි මිසක් උඹ කවද්ද සම්පූර්ණ එකක් ගෙනාවේ ....හැක්....කෑලි මිසක් උඹ කවද්ද සම්පූර්ණ එකක් ගෙනාවේ ....හැක්.අනික සප් එකක් දීපන් කියලා උඹ කියපු එකානම් ඕකට පැනලා හා කියයි.දන්න විදිහටනම් ඕකාට තව මාස ගානක් වේලි වේලි ඉන්න වැඩ සෙට්වෙලා තියෙන්නේ......කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-72120231025558802312015-04-14T04:32:02.778-07:002015-04-14T04:32:02.778-07:00අඩේ කටුස්සො මේ තියෙන්නෙ බං කවි... සිරාවටම වල්ලා ප...අඩේ කටුස්සො මේ තියෙන්නෙ බං කවි... සිරාවටම වල්ලා පට්ට බං..
මරු.. ආහ් සුභ අලුත් අවුරුද්දක් වේවා හොඳේ...Mahesh WIckramathungahttps://www.blogger.com/profile/14474252586642006600noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-34768012918563705142015-04-13T12:54:09.752-07:002015-04-13T12:54:09.752-07:00මේක හරියන්නේ නෑ.. මං බ්ලොගේ නම වෙනස් කරනවා *කලා හි...මේක හරියන්නේ නෑ.. මං බ්ලොගේ නම වෙනස් කරනවා *කලා හිත කියල.. ඇයි යකෝ අපි අමාරුවෙන් එක කවියක් ලියන කොට මුන් කවි දුසිමක් විතර ලියනවනේ ගේමක් නැතුව.. උඹෙ කවි ටිකටයි.. පොඩි මෑන්ගේ කොමෙන්ටෙකටයි හංසමාලි ගෙ රිප්ලයි කවියටයි මං පට්ට මනාපයි මචෝ.. අවුරුදු අස්සේ හිර වෙලා ඉන්නේ... නැත්නම් අම්මප ලියනව රිප්ලයි කයියක් පට ඇරගෙන..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-17853809867061124412015-04-13T12:48:24.316-07:002015-04-13T12:48:24.316-07:00අඩෝ.. බලපන් කොහොමද අපි ගෙනත් දාන කෑලි.. දැන් මං වෙ...අඩෝ.. බලපන් කොහොමද අපි ගෙනත් දාන කෑලි.. දැන් මං වෙනුවට කවි ලියන්නේ මෙයා තමයි.. උඹල සප් එක දෙන්නෝනෙ හරි..ද? :)කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-38296679918669005302015-04-12T03:36:45.429-07:002015-04-12T03:36:45.429-07:00(&%*%*&^() අපි තැලෙයි කිව්වලු... මල් මසුරං...(&%*%*&^() අපි තැලෙයි කිව්වලු... මල් මසුරං...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-80860554038505091482015-04-12T03:35:59.882-07:002015-04-12T03:35:59.882-07:00මදාවියා, ඒකත් කලාවක් බං.. හැමෝටම උඹ කොරන දේ කරන්න ...මදාවියා, ඒකත් කලාවක් බං.. හැමෝටම උඹ කොරන දේ කරන්න බෑ... සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-10995969643887258252015-04-12T03:34:32.294-07:002015-04-12T03:34:32.294-07:00මෙහ්.. ඒක නෙවෙයි ... ඔව්ව එක්කහු කරලා පොතක් ගහමු බ...මෙහ්.. ඒක නෙවෙයි ... ඔව්ව එක්කහු කරලා පොතක් ගහමු බං.. ඇත්තටම කියන්නෙ... උඹ එන්න එන්නම දියුණු වෙනවා... නෝට් පොතක් තියාගෙන ඔලුවට එන එන විදියට ලියල තියාගනින්... කවි කාරයෝ (මේකෙ ඉන්න එවුන්ම) එක්කහු කරගෙන සෝදුපත් බලල අඩුපාඩු බලල පබ්ලිෂ් කරමු. විහිලුවට නෙවෙයි.. ඇත්තටම කියන්නෙ. ඔය වගේ හැකියාවල් එලියට ගන්න ඕන බං.. මං දවසක් කිව්වෙ "කවි කාරයෝ" කියාගත්ත බඩු කාරයෝ උඹ ඉස්සරහ කූඹි ගානයි...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-28175422529714826202015-04-12T03:30:47.222-07:002015-04-12T03:30:47.222-07:00ඇයි යකෝ.. මෙහෙමත් පුළුවන්ද හැමදාම වර්ණනා කොරන්න......ඇයි යකෝ.. මෙහෙමත් පුළුවන්ද හැමදාම වර්ණනා කොරන්න... නියමයි , මරු .. සිරා.. එළකිරි.. පට්ට... එලද බ්රා... අම්මටසිරි... කිය කියා ... තුක් විතරක්... මගෙ වැඩේ හැම මගුලෙම ඇද හොය හොය ඉන්නෙක නිසා ඇදයක් හොයන්න පුළුවන් විදිහෙ එකක් ලියහන්කෝ... මේ වගේ එව්ව නොලියා...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-51273942806873090332015-04-12T03:26:35.816-07:002015-04-12T03:26:35.816-07:00නෙදකින් විතරක්... ඔව්ව කවිද යකෝ.. ඊට වැඩිය හොඳයි අ...නෙදකින් විතරක්... ඔව්ව කවිද යකෝ.. ඊට වැඩිය හොඳයි අජිත් මුතුකුමාරණ සිංදුවක් කියනව අහං ඉන්නවා. නොදෝමකිං ... චාටර්... අජූතයි... කුජීතයි... සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-19625733572165916412015-04-11T09:13:39.049-07:002015-04-11T09:13:39.049-07:00උඹේ කවිනම් කොහොමත් XXXනේ.සින්හළ වැලකතා එකට තමා ඒවා...උඹේ කවිනම් කොහොමත් XXXනේ.සින්හළ වැලකතා එකට තමා ඒවා හරියන්නේ...D

උඹේ කවිකියවන කොට මට දැනෙන්නෙත් ඕකම තමයි.ඒ විදිහට මිනිස්සු හිනස්සන එක මටනම් හීනයක්.මම අපේ බල්ලට කතාකරන්නෙත් දැන් රැන්ඩි කියලා,ඒ කතාව අමතකකරන්න බැරි නිසා.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-18500994602428780692015-04-11T09:05:46.778-07:002015-04-11T09:05:46.778-07:00මේ දවස් හරි දිග දවස් ටිකක් වෙලා මනා.භාගෙට ලියපු කත...මේ දවස් හරි දිග දවස් ටිකක් වෙලා මනා.භාගෙට ලියපු කතා 5-6ක් ඩ්රාෆ්ට් වල හිරවෙලා.මේ මාසේ ඔහොම යන්න දීලා හිමින් ලියමු.අර කතාවේ ඉතුරු කොටස් තාම ලියන්නත් බැරිවුනා.
දිරි ගැන්වීමට බොහොමත් ස්තූතියි මනා...ජය වේවා.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-33613885030944148202015-04-11T09:02:31.449-07:002015-04-11T09:02:31.449-07:00අ ෙප් කවිත් කවිද කියලා හි ෙතනවා බංඅ ෙප් කවිත් කවිද කියලා හි ෙතනවා බංAnonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-6302932289061722432015-04-11T08:57:44.327-07:002015-04-11T08:57:44.327-07:00ආහ්...මල්ලී නිවාඩුවට ගෙදර ඇවිත් කවිකාරිත් එක්ක දවස...ආහ්...මල්ලී නිවාඩුවට ගෙදර ඇවිත් කවිකාරිත් එක්ක දවසම රවුම් ගහල ගහල මේ පැත්තටත් ඔළුව දාලා වගේ.
බොහොමත් ස්තූතියි මනෝශ්....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-51862260063095179982015-04-11T08:53:29.041-07:002015-04-11T08:53:29.041-07:00උඹ කැමරාවෙන් කරන දේ කවියෙන් කරන්න තාම ට්රයි කරනවා...උඹ කැමරාවෙන් කරන දේ කවියෙන් කරන්න තාම ට්රයි කරනවා මචෝ....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-65979349649416758492015-04-11T08:51:44.159-07:002015-04-11T08:51:44.159-07:00මේකහොඳ නැද්ද පණ දාගන ටයිප් කරනවාට වඩා...?මේකහොඳ නැද්ද පණ දාගන ටයිප් කරනවාට වඩා...?කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-53774578386108477292015-04-11T08:50:26.429-07:002015-04-11T08:50:26.429-07:00සියක් හැඟුමන් නොකිය කියවෙන
නුඹේ නෙතු මට සිහිවෙනා ස...සියක් හැඟුමන් නොකිය කියවෙන
නුඹේ නෙතු මට සිහිවෙනා සඳ
සිතට දැනෙනා දහස් සිතුවිළි
නොසිත ලියවෙන අරුම පියබඳ
නුඹ ලබාදුන් නැවුම් සෙනෙහස
පමණි පලදුන් එකම පින අද
හමුවුනොත් නුඹ නොදෙමි කිසිදින
අහිමිවන්නට නැවත නුඹෙ හදකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-50366164540269183912015-04-11T08:33:34.062-07:002015-04-11T08:33:34.062-07:00අඩෝ...උඹ මාව පිස්සෙක් කරනවා.සිරාවට මම මහලොකු කවියෙ...අඩෝ...උඹ මාව පිස්සෙක් කරනවා.සිරාවට මම මහලොකු කවියෙක්නම් නෙමෙයි.මේක පටන්ගන්න කලින් කවියක් කියවපු එකෙක්වත් නෙමෙයි.මේක ලිවුවෙත් නිසදැසක් විදිහට මිස සදැසක් ලෙසින් නෙමෙයි.ඒත් අන්තිම කවි දෙක නොහිතම එළිසමය රැකෙනවිදිහට ලියවිලා.ඇත්තටම මේ ගැන මම මහාලොකු කියවීමක්,ඉගැනීමක් කරල නෑ.කවියක් ගැන මම ලබපු පළමුවෙනි පාඩම තමයි මේක.ඒකට උඹට බොහොමත් ස්තූතියි.
අර ෆලොවින් ගැජට්ටුව හිටපු ගමන් පිස්සු නටනවා බං.එතන උඩ තියන අර කොටු දෙකක් වගේ අයිකන් එක ක්ලික්කරලා බලපන්.ගොඩක් වෙලාවට හරියනවා.
උඹේ පළමු ගොඩවැදුමට වල්කම් කිවුවා.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-50474718447775412972015-04-11T08:22:31.779-07:002015-04-11T08:22:31.779-07:00බොහොමත් ස්තූතියි වර්ණ...බොහොමත් ස්තූතියි වර්ණ...කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-35859428733130023862015-04-11T08:21:43.474-07:002015-04-11T08:21:43.474-07:00ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ මගේ පළවෙනි පෝස්ට් එකට...ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ මගේ පළවෙනි පෝස්ට් එකට උඹලා දාපු කමෙන්ට් එක බලපන්කෝ.ඊරිසියයි කිවුවට උඹලා මගේ පිටිපස්සේ හැමදාම ඉන්නවා කියන එක මම දන්නවා.හැබැයි බොල මම පට්ට කවියෙක්නම් නෙමෙයි.තාම පද ගැටගගහ ලියන එකෙක්.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-3897058541776628862015-04-11T06:35:59.081-07:002015-04-11T06:35:59.081-07:00උඹේ කවි හැමදාම ලස්සනයි කටුස්සො. අර මේ මාසේ කලින් ද...උඹේ කවි හැමදාම ලස්සනයි කටුස්සො. අර මේ මාසේ කලින් දාපු කවි දෙක වගේ සංකීර්ණ මාතෘකා ගැනත් ලියහන් තව. ඒක නෙමේ, නරකද ආයෙත් කතාවක් ලීවොත් කොටස් 2, 3ක් තියෙන.
ජය වේවා!!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.com