tag:blogger.com,1999:blog-2068239930533228313.post2091944089371713194..comments2024-01-22T23:45:26.904-08:00Comments on කටුසු හදවත: මම නුඹේ... නුඹ මගේ... අපි අපේ විතරනම්කටුසු හදවතhttp://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-2068239930533228313.post-4211261997252880872017-02-17T01:22:14.252-08:002017-02-17T01:22:14.252-08:00පට්ට ලස්සනයි. පට්ට ලස්සනයි. කටකාරිhttps://www.blogger.com/profile/07633799883341334813noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-4204144739024615442017-02-16T21:20:05.551-08:002017-02-16T21:20:05.551-08:00https://genius.com/Busta-rhymes-i-love-my-bitch-ly...https://genius.com/Busta-rhymes-i-love-my-bitch-lyricsPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-13864381432673807752017-02-16T17:34:24.641-08:002017-02-16T17:34:24.641-08:00ස්තූතියි හෙන්රි අයියේ....ස්තූතියි හෙන්රි අයියේ....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-43162893928292282632017-02-16T17:33:27.245-08:002017-02-16T17:33:27.245-08:00උඹටනම් මාව කන්න කේන්ති ඇති කමෙන්ට් වලට උත්තර නොදෙන...උඹටනම් මාව කන්න කේන්ති ඇති කමෙන්ට් වලට උත්තර නොදෙනවට. මේ ඔක්කොටම වඩා නින්දට වෙලාවක් හොයාගන්න වෙලයි තියෙන්නේ. ඒක නිසාමයි මේ දේට එච්චර තැනක් දෙන්න බැරිවෙලා තියෙන්නේ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-49040029767637311502017-02-16T17:24:28.590-08:002017-02-16T17:24:28.590-08:00ස්තූතියි අජිත් අයියේ මේ විදිහට අගයනවටස්තූතියි අජිත් අයියේ මේ විදිහට අගයනවටකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-90817578365615064262017-02-16T17:21:17.231-08:002017-02-16T17:21:17.231-08:00කාගෙද? බැල්ලිගේ.....????කාගෙද? බැල්ලිගේ.....????කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-31278046177822119012017-02-16T17:19:23.533-08:002017-02-16T17:19:23.533-08:00පිරිමි පිලිගන්න අදිමදි කලාට අම්මා සහ බිරිඳ නැත්තම්...පිරිමි පිලිගන්න අදිමදි කලාට අම්මා සහ බිරිඳ නැත්තම් අද වෙනකොට මේ ලංකාවේ ගොඩක් පිරිමි වළලපු තැන්වල ගසුත් පැලවෙලා බං.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-34543390855696563372017-02-16T14:46:36.896-08:002017-02-16T14:46:36.896-08:00අන්න උඹලට දුක හිතෙන තැන. දැන් කවුරුත් නෑ බොන කොට උ...අන්න උඹලට දුක හිතෙන තැන. දැන් කවුරුත් නෑ බොන කොට උඹලට ටිකක් හිතන්න, කල්පනාකරන්න කතාවක් කියන්නවත් එකෙක්කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-67943886127854627622017-02-16T14:41:49.657-08:002017-02-16T14:41:49.657-08:00අහම්බයෙන් සිද්දවෙන සමහර සිදුවීම් අපේ ජීවිතේ ගොඩක් ...අහම්බයෙන් සිද්දවෙන සමහර සිදුවීම් අපේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස්කරනවා හරි අපූරු විදිහට. ඒ වෙනස්කරගැනීම් වලට හිත කොච්චර ලෝභ වෙනවද කිවුවොත් ඇහැට පේන නොගැලපීම්, ගැලපගන්නත් හදනවා. හීන තියනවා. ඒත් මහාලොකුවට ඒ පස්සෙන් දුවන්නේ නෑ. අද ජීවත්වෙනවා සතුටින් ,හෙට ගැන ටිකක් හිතලා.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-67571064124462050412017-02-16T14:33:13.481-08:002017-02-16T14:33:13.481-08:00ස්තූතියි මචෝස්තූතියි මචෝකටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-27447173697526866482017-02-16T14:32:01.824-08:002017-02-16T14:32:01.824-08:00මේක මේ නින්දනොයනවට ලියපු චූටි ගුඩ් මෝර්නින්ග් මැසේ...මේක මේ නින්දනොයනවට ලියපු චූටි ගුඩ් මෝර්නින්ග් මැසේජ් එකක්. පොඩ්ඩක් කපලා කොටලා ගත්තා , මොකද මැසේජ් එකට පාවිච්චිකරලා තිබුන වචන ප්‍රසිද්දියේ බ්ලොග් එකක දාන්න බැරිනිසා.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-8475857488236750992017-02-16T14:28:21.701-08:002017-02-16T14:28:21.701-08:00යකෝ....මේකිට වෙන මොනවත්ම තිබුනේ නැද්ද .... ඇඹුල් ත...යකෝ....මේකිට වෙන මොනවත්ම තිබුනේ නැද්ද .... ඇඹුල් තියල්.... හැක්... පරිස්සමෙන් හිටු.නැත්තන් තෝ ඇඹුල්තියල් වෙලා තමයි නවතින්නේ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-1613068541326732152017-02-15T17:01:19.521-08:002017-02-15T17:01:19.521-08:00එල ද බ්‍රා එල ද බ්‍රා එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-76649629584575600832017-02-14T23:18:54.531-08:002017-02-14T23:18:54.531-08:00දැනෙන්න ලියලා.දැනෙන්න ලියලා.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-5347329897753341132017-02-14T20:13:35.381-08:002017-02-14T20:13:35.381-08:00හැමදාමත් වගේ ලස්සනයි කසුටු ....
සබරේහැමදාමත් වගේ ලස්සනයි කසුටු ....

සබරේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-82281473268520418832017-02-14T15:06:17.044-08:002017-02-14T15:06:17.044-08:00මේ අරයා නෙමේ නේ. හපොයි අම්මේ.
බුකියේ කියෙව්වා. ඒ ...මේ අරයා නෙමේ නේ. හපොයි අම්මේ.
බුකියේ කියෙව්වා. ඒ ෂොක් එක තවම තියනවා.
සිරාවටම සිරා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-22203004230201925982017-02-14T14:46:58.727-08:002017-02-14T14:46:58.727-08:00බලාගෙන.... බුරිය වටේටම ඉංජෙක්සොන් ගහන්න වෙයි ....බලාගෙන.... බුරිය වටේටම ඉංජෙක්සොන් ගහන්න වෙයි ....ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-25259610618580781822017-02-14T14:45:36.821-08:002017-02-14T14:45:36.821-08:00හොඳ අදහසක් ...හොඳ අදහසක් ...ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-88419622500374100982017-02-14T10:54:35.395-08:002017-02-14T10:54:35.395-08:00//ජීවිතේ බර දරන් පොළව මත්තේ දුවන
මගේ ලඟදී කෙලවරක්...//ජීවිතේ බර දරන් පොළව මත්තේ දුවන
මගේ ලඟදී කෙලවරක් නැති හීන රූ අඳින
ඒ හීන අහන මගේ මුවේ පුදුමය දකින
මේවා මේ කියන්නේ නිකමටැයි යලි කියන

ඕන හතිලවුවක් බය නැතුව මම කියන
දුක හිතෙන හැමවෙලේ ලඟ ඉදන් හිත හදන
මන්ද්‍රි දේවිය තරම් මා හටම කැප නොවන
මට අවැසි මම පතන ආදරය ලබාදෙන//

අඩේ වයිපව මතක් උනා...
මන්ද්රී දේවි නම් දන්නෑ පඩි ගත්තාම ලාච්චුවට ගානක් දාල යන්නෙ මට එයැයිටම හොරෙන් සිගරට් එකක් වත් බොන්න.අනේ මන්දා බං..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-36166901626844175012017-02-14T08:54:48.832-08:002017-02-14T08:54:48.832-08:00බොරු නෙමේ පුතා ඕක ඇත්ත! අපේ දුව බදින්න ඉන්න එකත් ප...බොරු නෙමේ පුතා ඕක ඇත්ත! අපේ දුව බදින්න ඉන්න එකත් පිස්සු බල්ලෙක්. දුවත් පිස්සු බැල්ලියෙක්. අපි දෙන්නා උන්ව රස විඳිනවා. අපිට අපිව මතක්වෙනවා...Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-76060134967794133452017-02-14T08:43:35.526-08:002017-02-14T08:43:35.526-08:00 හ හා අරූ මාමිගේ කීමට එකඟයි මම මේක මගෙ හබියාට පෙන... හ හා අරූ මාමිගේ කීමට එකඟයි මම මේක මගෙ හබියාට පෙන්නුවාම එයා මාව නෝන්ඩි කලා ඉතින් හිනා වෙවී මම කිව්වෙත් පිස්සු බල්ලන්ට හරියන්නේ පිස්සු බැල්ලියෝම තමයි කියලයි හි හී සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-69358165737510943172017-02-14T08:23:37.669-08:002017-02-14T08:23:37.669-08:00////ඕන හතිලවුවක් බය නැතුව මම කියන
දුක හිතෙන හැමවෙල...////ඕන හතිලවුවක් බය නැතුව මම කියන
දුක හිතෙන හැමවෙලේ ලඟ ඉදන් හිත හදන
මන්ද්‍රි දේවිය තරම් මා හටම කැප නොවන
මට අවැසි මම පතන ආදරය ලබාදෙන////////

මගේ චූටි මැණික (එයා දැන් අවුරුදු පනස් තුනට ලඟාවෙන මැදිවියේ මැණිකක් ) ඔය වගේ ආදරයක්. ඒ ආදරය හා සෙනෙහස ලබාගන්නට පමනක් නොව ලබාදෙන්නත් අපි පොඩ්ඩක් "ට්‍රිකි" විය යුතුය :D

පොඩි දුවලා මේ අරූ අංකල්ගේ කපටිකම් ඉගෙනගත යුතුය. තොපෙ මිනිසුන් තුලත් මෙවන් මිනිසුන් හමුවිය හැකිය. ආදරය ජීවිතයට මහා වටිනාකම් ලබාදේ. ඒ තුල ඕනෑම සුන්දර ආතල් ගැනීමට දෙදෙනාටම නිදහස තිබිය යුතුය. නිදහස යනු වල්බූරුම ටයිප් එකේ මොඩ්ල් එක නොව..... ඒ නම් අපි දෙදෙනා ..යනු මම සහ ඇය හෝ ඇය සහ මම යන මහා හඳුනා ගැනීම වේ. එය මහා ආත්මීය බැඳීමකි. ආත්මය කියා භාවිත කලේ සාහිත්‍යම අරුතෙන් මිස ආගමික සංකලපයකින් නොවේ. දෙදෙනා හඳුනාගැනීම නම්වූ බැඳීම ආගමික හෝ සංස්කෘතික මොන ලේවල් එකේ ආවත්, ආදරයට එය වඩාත් වැදගත්වේ. ආමෙන් :D
Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-91331522578340568622017-02-14T07:21:28.640-08:002017-02-14T07:21:28.640-08:00ඇඩෙනවා.. සෑහෙන්න බොන්න වෙනවා..ඇඩෙනවා.. සෑහෙන්න බොන්න වෙනවා..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-52681083216934795282017-02-14T04:55:17.008-08:002017-02-14T04:55:17.008-08:00/////ජීවිතේ බර දරන් පොළව මත්තේ දුවන
මගේ ලඟදී කෙලව.../////ජීවිතේ බර දරන් පොළව මත්තේ දුවන
මගේ ලඟදී කෙලවරක් නැති හීන රූ අඳින
ඒ හීන අහන මගේ මුවේ පුදුමය දකින
මේවා මේ කියන්නේ නිකමටැයි යලි කියන///////////////

යකෝ ඔය වගේම පිස්සු බැල්ලියෙක්නේ අපේ ගෙදරත් ඉන්නේ...පිස්සු බල්ලන්ට හරියන්නේ පිස්සු බැල්ලියෝම තමයි...
Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-10838250296230269932017-02-14T04:18:06.120-08:002017-02-14T04:18:06.120-08:00Meka nam patta machan...Meka nam patta machan...Anonymoushttps://www.blogger.com/profile/03280625675136265661noreply@blogger.com