tag:blogger.com,1999:blog-2068239930533228313.post1565715319326053281..comments2024-01-22T23:45:26.904-08:00Comments on කටුසු හදවත: පරිපූර්ණ.....කටුසු හදවතhttp://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-2068239930533228313.post-27261410613401583902016-02-23T03:14:05.307-08:002016-02-23T03:14:05.307-08:00///මුන් කියන කතා ඇහුවහම කසාද බඳිනවා කියන්නේ පණ යන ...///මුන් කියන කතා ඇහුවහම කසාද බඳිනවා කියන්නේ පණ යන වැඩක්නේ....///
අනිවා ඩෙෆා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-77024908475422596662016-02-23T00:25:40.414-08:002016-02-23T00:25:40.414-08:00"ආච්චී උනත් මොකද හොඳට ලවු කරනවනම්" කියලළ..."ආච්චී උනත් මොකද හොඳට ලවු කරනවනම්" කියලළු පරණ ඇත්තෝ කියලා තියන්නේ නංගියේ....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-60214086272735007572016-02-23T00:24:24.967-08:002016-02-23T00:24:24.967-08:00ස්තූතියි වර්ණ....ස්තූතියි වර්ණ....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-15575477645336685862016-02-23T00:23:41.651-08:002016-02-23T00:23:41.651-08:00මට තාම හම්බවෙලා නෑ කසාදේ හොඳයි කියන කසාද බැඳපු එකෙ...මට තාම හම්බවෙලා නෑ කසාදේ හොඳයි කියන කසාද බැඳපු එකෙක්.යකෝ...මුන් කියන කතා ඇහුවහම කසාද බඳිනවා කියන්නේ පණ යන වැඩක්නේ....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-36449597458089880242016-02-22T06:38:55.762-08:002016-02-22T06:38:55.762-08:00කටුසු අයියේ ඕවගේ ආච්චි කෙනෙක් ඉන්නවා අපේ පැත්තේ කම...කටුසු අයියේ ඕවගේ ආච්චි කෙනෙක් ඉන්නවා අපේ පැත්තේ කමක් නැද්ද දන්නේ නෑ...හිකිස්....ගිම්මිගේ කොලමhttps://www.blogger.com/profile/08765936651933780605noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-14596937047871603662016-02-21T09:52:07.842-08:002016-02-21T09:52:07.842-08:00මෙන්න කවි. සුපිරියි.මෙන්න කවි. සුපිරියි.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-85471744494682211432016-02-20T11:31:29.048-08:002016-02-20T11:31:29.048-08:00කසාද බඳිනවා කියන එක කර්මයට අනුව සිද්දවෙන දෙයක් බන්...කසාද බඳිනවා කියන එක කර්මයට අනුව සිද්දවෙන දෙයක් බන්.. මොනතරම් දේවල් ගලපලා කරලා තෝරලා බේරලා බැන්දත් අන්තිමේ සිද්දවෙන්නේ තමුන්ට සිද්දවෙන්න කර්මයේ ලියවිලා තියනදේ කියලයි මම විශ්වාස කරන්නේ.. ඔය කෙසෙල් ගස්වල හිල් හාරලා ගෙදර එවුන්ට කන්න තියන කෙසෙල් කැනට කෙලවනේ නැතුව ටිකක් වටපිටේ හොයල බලල මොකක් හරි බැන්දපන් කටුස්සෝ.. ටිකක් හොයල බලහන් පාට වෙනස් කරන එකීයක්ද නැද්ද කියල.. ඔය පාට වෙනස් කරන කටුස්සියෝ බැන්දාම ඉහගහන්න අමාරුයි බන්.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-50763678593237323272016-02-20T09:17:13.139-08:002016-02-20T09:17:13.139-08:00බොහොඬ හදට වල්කම් කිවුවා....බොහොඬ හදට වල්කම් කිවුවා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-12972502769937060942016-02-20T09:16:04.871-08:002016-02-20T09:16:04.871-08:00ඔය මදැයි....ජය වේවා....ඔය මදැයි....ජය වේවා....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-1492257818966905132016-02-20T09:15:06.426-08:002016-02-20T09:15:06.426-08:00මම උඹට කිවුවා පෙරේත කමට ඔය ජරාව කනකොට....මම උඹට කිවුවා පෙරේත කමට ඔය ජරාව කනකොට....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-36714865425252218652016-02-20T09:14:18.285-08:002016-02-20T09:14:18.285-08:00මොකද්ද නියම....හිලද?
මොකද්ද නියම....හිලද?
කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-40026739570425151652016-02-20T09:13:34.782-08:002016-02-20T09:13:34.782-08:00කොටියම කන්න ඕනේ මෙහෙම සහෝදරියන්ව....
ඔය දන්න කියන ...කොටියම කන්න ඕනේ මෙහෙම සහෝදරියන්ව....
ඔය දන්න කියන තනිකඩ පුංචි අම්මලා,අක්කලා, යාළුවෝ එහෙම ඉන්නවනම් පොඩ්ඩක් හොයලා බලලා විස්තර සමග මා අමතන්න සුදූ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-44397551990698966352016-02-20T09:10:03.590-08:002016-02-20T09:10:03.590-08:00තෝ හිටපන් එහෙම.මටනම් බෑ.කුල සිරිතට අනූව හැදුන වැඩු...තෝ හිටපන් එහෙම.මටනම් බෑ.කුල සිරිතට අනූව හැදුන වැඩුන කුල කුමරෙක් යකෝ මම...කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-60241409489862328562016-02-20T09:08:30.161-08:002016-02-20T09:08:30.161-08:00හම්බුන වෙලාවක මතක්කරලා අහපන්කෝ මගෙන්.මම කියලා දෙන්...හම්බුන වෙලාවක මතක්කරලා අහපන්කෝ මගෙන්.මම කියලා දෙන්නම්.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-78342177882891968542016-02-20T09:07:35.935-08:002016-02-20T09:07:35.935-08:00සිරාවට ප්රසන්න අයියේ ඒ යකින්න හරි සෙක්සි නේද?යකින...සිරාවට ප්රසන්න අයියේ ඒ යකින්න හරි සෙක්සි නේද?යකින්නක් වුනත් මොකේ ඒ වගේ එකක්නම්....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-45513746968990915432016-02-20T09:05:38.408-08:002016-02-20T09:05:38.408-08:00සිංහ-
දත් තියනකන් මස් හපන්න පුළුවන්.ඒත් ගොඩක් එවුන...සිංහ-
දත් තියනකන් මස් හපන්න පුළුවන්.ඒත් ගොඩක් එවුන්ට දත් හැලෙනකොට තමයි ගෙදර තියන පරිප්පු හැලිය මතක් වෙන්නේ.තමන්ට ලැබෙන සැලකීම බලාගන බඳිනවට වඩා සැනසීමෙන් ජීවත්වෙන්න හිතාගන බඳින එකා තමයි හරි කියලයි මට හිතෙන්නේ.උඹ කියන කතාවත් ඇත්ත.තරුණකාලේ කොට කොට ඉඳලා කස්සාදයක් නොබැඳ අසරණවෙලා මහළුවිය ගෙවන ඩයල් මාත් දැකලා තියනවා.

මදුරුවෝ-
යකෝ...මම මෙච්චරකල් හිතන් හිටියේ ළමයි හදන එක හෙන ගේමක් දීලා කරන්න ඕනේ වැඩක් කියලා.හපොයි....මීට පස්සේ කෝච්චියේ එද්දිවත් ගෑණු කෙනෙක් ගාව වාඩි වෙන්නේ නෑ.ස්වාභාවිකව ළමයෙක් හැදුනොත් එහෙම මගේ චරිතේ විනාසයිනේ....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-63839815255028569782016-02-20T08:55:44.092-08:002016-02-20T08:55:44.092-08:00This comment has been removed by the author.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-2082929573051489912016-02-20T08:54:12.887-08:002016-02-20T08:54:12.887-08:00ඒකත් ඇත්ත නේද බං බලන් ගියහම...ලොකු අයියේ...නැද්ද අ...ඒකත් ඇත්ත නේද බං බලන් ගියහම...ලොකු අයියේ...නැද්ද අඳුරන ලස්සන කෙල්ලෙක්?මේ ගල් වලට කෙල්ලෙක් තියා වැඳිරියෙක්වත් එන්නේ නෑ බං.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-8275126636512974052016-02-20T08:48:17.925-08:002016-02-20T08:48:17.925-08:00ඉන්නෙනම් සිදත්ල වගේ.ඒක දන්නේ නෑ.ඔය කෙඩල් කඳ තුරුල්...ඉන්නෙනම් සිදත්ල වගේ.ඒක දන්නේ නෑ.ඔය කෙඩල් කඳ තුරුල්කරන් ඉන්නකොට වටපිට පේන්නේ නෑනේ.හිලක් හැදුවහම ඒකට ඇහැ තියලා බලන්න පුළුව්න්.ඒකටයි හිල හදන්නේ.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-91132408417054172532016-02-20T05:57:09.190-08:002016-02-20T05:57:09.190-08:00මට හිමිම මෙලොව දිනා
මගේ නමට නම තියලා
පරපුරක රජින...මට හිමිම මෙලොව දිනා
මගේ නමට නම තියලා
පරපුරක රජිනි වෙලා
බැබලෙන්න ළඟ ඉඳලා
මහ බඹුගේ නියාමේ තියා
ඇය සොයමි හඬ නගලා
සුන්දරී - ඈ කවුද දන්නේ නැ
පෙම්බරී - ඈ කොහිද දන්නේ නැ ..

ගායනය - මොරිස් දහනායක
සංගීතය - පැට්රික් දෙනිපිටිය
ගී පද - සිරිල් ඒ සීලවිමල

(තව ගොඩක් තියනවා ..කොටන්න කම්මැලියි )සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-33371455752233855622016-02-20T03:53:16.536-08:002016-02-20T03:53:16.536-08:00හම්මේ මගේ බඩ (තිත්දෙකයි සිම්පල් පී)හම්මේ මගේ බඩ (තිත්දෙකයි සිම්පල් පී)අතිගරු මට අසහනෙ මහතා https://www.blogger.com/profile/05613178848612516208noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-55056463486612544912016-02-20T01:08:44.522-08:002016-02-20T01:08:44.522-08:00ඔය විදිහෙ කෙල්ලොනම් තවම නැහැ මෙහි ඉපිද
බැඳගනින් රඹ...ඔය විදිහෙ කෙල්ලොනම් තවම නැහැ මෙහි ඉපිද
බැඳගනින් රඹ ගහක් හදාගන හිලක් මැද......
ekanam niyamyi.Anonymoushttps://www.blogger.com/profile/12027802150969069669noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-38326027446746800992016-02-20T00:13:18.488-08:002016-02-20T00:13:18.488-08:00හැක්..බොසාගෙ උපදෙස් ඕන වෙන්නේ නෑ වගේ නෙව විවාහය සම...හැක්..බොසාගෙ උපදෙස් ඕන වෙන්නේ නෑ වගේ නෙව විවාහය සම්බන්ධව...කොමෙන්ටු කොටල තියෙන හැම උන්නැහේම වගෙ කියල තියෙන්නෙ මටත් හරියන්න...හිකිස්..ඔන්න ඔහේ කරකාර නොබැඳ ඉන්න අනේ අපිට තව තව කතා කියවන්න කටුසුවෝ..පවුල් වෙලා busy උනොත් ඉතින් මේව කියවලත් ඉවරයි කියල අපේ පුංචි හිත් වලට හිතෙනවනෙ අප්පා...ජය වේ කටුසු මහත්තයා !Da Bosshttps://www.blogger.com/profile/03986408472988280714noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-52272809820367370992016-02-19T23:16:55.988-08:002016-02-19T23:16:55.988-08:00ඔන්න ඔහෙ බඳින්ඩ එපා බං....
ලමයෙක් දෙන්නෙක් හදාගෙන ...ඔන්න ඔහෙ බඳින්ඩ එපා බං....
ලමයෙක් දෙන්නෙක් හදාගෙන ආතල් එකේ හිටපං ...
කොහොමත් මැරෙන දවසට මැරෙනව බං ... ගෑනු, දරුවො හිටිය කියල මොකෑ නවත්තන්නද ..???ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-2068239930533228313.post-21441519832822829902016-02-19T23:14:07.584-08:002016-02-19T23:14:07.584-08:00එහෙනං හිලක් මදිවෙයි ......එහෙනං හිලක් මදිවෙයි ......ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.com